෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මෙන්න මූ මචෝ.එලම all rounder කෙනෙක්.records බලපන්කො.පට්ට t20 player කෙනෙක්.එල talent එකක්.ලොකු ගණන් වලට ලීග් වල යනවා.අපරාදේ.ඌට රටට සෙල්ලම් කරන්නත් නෑ.මේ ටිකේ nZ වල ඔටාගෝ ටීම් එකට ගහන්නේ.

    ඔච්චර අගේ නොකර ලින්ක් එකක් දියන්කෝ බන් :oo:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Be positive puthaa we can't change anything. The only thing we can do is wait and see. Eventually we may win or lose. We can't change what is there to occur.If SL lose I have to kick my own ass out of the EK. :):)
    Paradunoth Uba Trademark Eka Yatin Dapan.........

    Pissu wada karannethuwa hitapan Gono.....

    Meka match ekak witharai...Etath T20 kiyanne Pajama cricket version eka...Ekko Test match ekakata ottuwak allala nambu pita pala...
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    ඔන්න ටොස් එක දාන්න ලගයි :) මැච් එකට සෙට් වෙමු
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මූ උන්නනම් නෙදර්ලන්තේ උන් අද වෙද්දි මැච් තුනක් දිනලා බං. :angry::angry:

    http://www.espncricinfo.com/netherlands/content/player/47660.html

    මුගේ ඇවරේජ් බලපන්කෝ නිකමට.

    අඩෝ මූගේ බොලින්ග් බැටින්ග් දෙකම හොදයිනේ....
    හොද ලෙවල් එකක තියෙනවා.....
    මූට මොකද උනේ දැන්?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ මූගේ බොලින්ග් බැටින්ග් දෙකම හොදයිනේ....
    හොද ලෙවල් එකක තියෙනවා.....
    මූට මොකද උනේ දැන්?

    මූ දැන් නිව්සීලන්ඩ් වල ප්‍රාන්ත ගහනවා බං. මොකක් හරි ඇග්‍රිමට් එකක් ඇති. අර ඔටැල්ගෝ වුල්ෆ්ද මොකක්ද රෙද්දක් තියෙන්නේ. :(:(
     
    Status
    Not open for further replies.