මෙන්න මූ මචෝ.එලම all rounder කෙනෙක්.records බලපන්කො.පට්ට t20 player කෙනෙක්.එල talent එකක්.ලොකු ගණන් වලට ලීග් වල යනවා.අපරාදේ.ඌට රටට සෙල්ලම් කරන්නත් නෑ.මේ ටිකේ nZ වල ඔටාගෝ ටීම් එකට ගහන්නේ.
ඔච්චර අගේ නොකර ලින්ක් එකක් දියන්කෝ බන්

මෙන්න මූ මචෝ.එලම all rounder කෙනෙක්.records බලපන්කො.පට්ට t20 player කෙනෙක්.එල talent එකක්.ලොකු ගණන් වලට ලීග් වල යනවා.අපරාදේ.ඌට රටට සෙල්ලම් කරන්නත් නෑ.මේ ටිකේ nZ වල ඔටාගෝ ටීම් එකට ගහන්නේ.

මූ උන්නනම් නෙදර්ලන්තේ උන් අද වෙද්දි මැච් තුනක් දිනලා බං.
http://www.espncricinfo.com/netherlands/content/player/47660.html
මුගේ ඇවරේජ් බලපන්කෝ නිකමට.

Meka Dabadiwa Puthalata Hodi bahinta Gahuwa Kiviyek a.....

Paradunoth Uba Trademark Eka Yatin Dapan.........Be positive puthaa we can't change anything. The only thing we can do is wait and see. Eventually we may win or lose. We can't change what is there to occur.If SL lose I have to kick my own ass out of the EK.![]()

Paradunoth Uba Tread Mark Eka Yatin Dapan.........
Pissu wada karannethuwa hitapan Gono.....
Meka match ekak witharai...Etath T20 kiyanne Pajama cricket version eka...Ekko Test match ekakata ottuwak allala nambu pita pala...

මූ උන්නනම් නෙදර්ලන්තේ උන් අද වෙද්දි මැච් තුනක් දිනලා බං.
http://www.espncricinfo.com/netherlands/content/player/47660.html
මුගේ ඇවරේජ් බලපන්කෝ නිකමට.
අඩෝ මූගේ බොලින්ග් බැටින්ග් දෙකම හොදයිනේ....
හොද ලෙවල් එකක තියෙනවා.....
මූට මොකද උනේ දැන්?