෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඉස්සෙල්ලා බලහන් මාලිංගයා කිව්ව සෙට් එකමද ඉන්නේ කියලා. ඌට නම් අමතක උන නිසා මතක් වෙච්ච ටික කිව්වද දන්නේ නෑ.

    :lol::lol::lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මූ දැන් නිව්සීලන්ඩ් වල ප්‍රාන්ත ගහනවා බං. මොකක් හරි ඇග්‍රිමට් එකක් ඇති. අර ඔටැල්ගෝ වුල්ෆ්ද මොකක්ද රෙද්දක් තියෙන්නේ. :(:(

    අපරාදේ හොද ගානක් හම්බෙනවා ඇති ඉතින්....
    අඩෝ ටොස් එක පැරදුන....
    මේ පිච් එකේ නම් අද කන්ඩිෂන් එකට අනුව 190 ගහන්න අමාරුයි....
    මට නම් හිතෙන්නේ 150+ කියන්නේ හොද ටාර්ගට් එකක් වෙයි....
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපරාදේ හොද ගානක් හම්බෙනවා ඇති ඉතින්....
    අඩෝ ටොස් එක පැරදුන....
    මේ පිච් එකේ නම් අද කන්ඩිෂන් එකට අනුව 190 ගහන්න අමාරුයි....
    මට නම් හිතෙන්නේ 150+ කියන්නේ හොද ටාර්ගට් එකක් වෙයි....

    will c bro.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    machn espn crickinfo eke app ekak athi google app store eke... eka daganna :)
    thnaks machan
    11.gif
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මට අද මැච් එකේ ප්‍රතිපලය ගැන හැගිමක් තියෙනවා කියන්නත් හිතයි එක්කෝ ඔනේ නෑ
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Nathan mccllum opening bowler kenek widihata ei. Kusal spin walata weak nisa mahelaya open aawa nam hondai. Eth mun dilshanwama ewai. Oka adath bola kanna patan ganida dan na. Kulayawa tikak udin ewanna puluwan nam ekath wasi wei. Anith de thamai inna honda strikersla tikata maximum chance eka deema. Anthima overs deke awith unta unath karanna deyak nathi wei udin godak dot ball gahala tibboth. E hinda hittersla bench eke thiyan idala wedak na. Unwa use karanna one. Anika paradinna ho dinanna positive gahanna one.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    මට බයයි මචන්ල :( අද මයියගෙන් සංගගෙයි අන්තිම T20I වෙයිද? dew එකට ස්ප්‍රේ එකක් තියෙන්ව අපේ උන්ට ඒක ලබුනද දන්නේ නැ.. එක තිබ්බොත් එල SA උන් එක use කලා
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මට බයයි මචන්ල :( අද මයියගෙන් සංගගෙයි අන්තිම T20I වෙයිද? dew එකට ස්ප්‍රේ එකක් තියෙන්ව අපේ උන්ට ඒක ලබුනද දන්නේ නැ.. එක තිබ්බොත් එල SA උන් එක use කලා
    :shocked:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට අද මැච් එකේ ප්‍රතිපලය ගැන හැගිමක් තියෙනවා කියන්නත් හිතයි එක්කෝ ඔනේ නෑ

    අනේ මේහ් මැච් එක ඉවර වෙනකන් කටයි පුකයි වහන් හි‍ටු. කට කසනවා වගේනම් මට පී එම් එකක් දාලා කියපන්.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මට බයයි මචන්ල :( අද මයියගෙන් සංගගෙයි අන්තිම T20I වෙයිද? dew එකට ස්ප්‍රේ එකක් තියෙන්ව අපේ උන්ට ඒක ලබුනද දන්නේ නැ.. එක තිබ්බොත් එල SA උන් එක use කලා

    ඒ spray එක තිබ්බේ අත්වලට දාඩිය දානවට නේද?


    මට nzවල anthem එකේ එක තැනක මේ හූනා කියනව ඇහෙනවනේ බං :(:(
     
    Status
    Not open for further replies.