෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අඩෝ Gasa84 ක්‍රීඩාවට දේශපාලනය ගෙන්න එපා.අපි මානසිකව වැටිච්ච වෙලාවක් බලලා injection එක දෙන්න යන්නෙ නේද?:rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    හෝව් හෝව් බ්‍රදර්
    ටීම් එකේ අනික් උන් ගැහුවේ නෑ කියන එකේ කතා දෙකක් නෑ.ගත්ත මොමෙන්ටම් එක කෑවේ අර දාරේ ඇලිච්ච එකා.ඩිලත් ගහන්නේ නෑ කියල අපි දන්නවනේ.හොර අවුට් එකට දුකටයි එහෙම කිව්වේ.

    හික්ස්
    පිච් එක අමාරුයි අද....
    අපේ උන්ට ටිකක් හිතන්න තිබ්බා ඉංග්ලන්ඩ් නෙදර්ලන්ඩ් මැච් එක බලලා...
    මේකේ නෙලන්න බෑ බන්....
    කලින් පාර වගේ නෙමේ.....
    බොලේ එක වෙලාවකට හෝ ගාල බවුන්ස් උනා....
    තව වෙලාවක පාතින් ආවා.....
    තව වෙලාවකට බැට් එකට එන්නේ පරක්කුත් වෙලා....
    ස්වින්ග් වෙනවා...
    පුදුම රෙද්දේ පිච් එකක්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇලන්ඩා හිකුවා අපිට..මු ඉන්දියා වලින් පාගා ගහලද කොහේදෝ වල පරයා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ Gasa84 ක්‍රීඩාවට දේශපාලනය ගෙන්න එපා.අපි මානසිකව වැටිච්ච වෙලාවක් බලලා injection එක දෙන්න යන්නෙ නේද?:rofl::rofl:
    ජවිපෙට දුන් ඡන්දයක් පාසලකින් හමුවෙයි!

    ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ආසනයේ ගා/ උළුවිටක/ රිචඩ් පතිරණ විද්‍යාලයේ පැවති ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයේ තිබී සීනුව ඉදිරියේ කතිරය ගැසූ අංක 12ට මනාප දැමූ ඡන්ද පත්‍රිකාවක් හමුව ඇතැයි වාර්තාවේ.

    එම ඡන්ද පත්‍රිකාවේ පසු පිටෙහි A4239 සහ GL 699114 යන කාණ්ඩ අංක සඳහන් කර තිබේ.

    උදෑසන පාසල් ආ සිසුවකු එය අහුලා විදුහල්පති හිමියන්ට භාර දීමෙන් පසු ඒ ගැන අදාල අංශ දැනුම්වත් කර ඇත. මේ විදුහල ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ගෙන ඇත. —
    :P:P:P:P:P:rofl::rofl::rofl::rofl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ai ban uta baninne wena baninna un nathuwada :P

    ඔයිට වැඩිය හොඳ ඒවායින් කට්ටිය බනියි මැච් එක ඉවර වුනාම ටීම් එකේ 11ටම.බලන් ඉඳපන්කෝ :lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔයිට වැඩිය හොඳ ඒවායින් කට්ටිය බනියි මැච් එක ඉවර වුනාම ටීම් එකේ 11ටම.බලන් ඉඳපන්කෝ :lol::lol:
    :P paradunoth umpire ta banala chu karala nidaganilla :oo:
    dinnath echcharai
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඇලන්ඩා හිකුවා අපිට..මු ඉන්දියා වලින් පාගා ගහලද කොහේදෝ වල පරයා

    චන්දිමාල්ගේ ජොබ් එක කරන්න එකෙක් හිටියා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,858
    9,602
    113
    ඇලන්ඩා හිකුවා අපිට..මු ඉන්දියා වලින් පාගා ගහලද කොහේදෝ වල පරයා

    Moko bn oota baninne team eke play kare kusal witharada? Ehakota anith ewath hora out da?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ජවිපෙට දුන් ඡන්දයක් පාසලකින් හමුවෙයි!

    ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ආසනයේ ගා/ උළුවිටක/ රිචඩ් පතිරණ විද්‍යාලයේ පැවති ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයේ තිබී සීනුව ඉදිරියේ කතිරය ගැසූ අංක 12ට මනාප දැමූ ඡන්ද පත්‍රිකාවක් හමුව ඇතැයි වාර්තාවේ.

    එම ඡන්ද පත්‍රිකාවේ පසු පිටෙහි A4239 සහ GL 699114 යන කාණ්ඩ අංක සඳහන් කර තිබේ.

    උදෑසන පාසල් ආ සිසුවකු එය අහුලා විදුහල්පති හිමියන්ට භාර දීමෙන් පසු ඒ ගැන අදාල අංශ දැනුම්වත් කර ඇත. මේ විදුහල ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ගෙන ඇත. —
    :P:P:P:P:P:rofl::rofl::rofl::rofl:

    අඩෝ මානසිකව වැටිලා දණහිස් තුවාල වෙලා ඉන්නේ :baffled::P:oo:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :P paradunoth umpire ta banala chu karala nidaganilla :oo:
    dinnath echcharai

    ආ ඔව්මයි.බනින්න 12ක් ඉන්නවා.මමනම් බනින්නේ අම්පයර්ට :):)
     
    Status
    Not open for further replies.