තව තියෙනවා. එඩ්නා කොළ එකතු කරලා ක්රිකට් බැට් ගත්තු පරම් පරාවත් අපි.
මේස් එකකට බෝලේ ඔබලා ලණුවකින් ගැට ගහලා ඒකට තඩි බෑව පරම් පරාවත් අපි.අපි නම් ඒ ලෙවල් කරද්දිත් පන්තියේ ක්රිකට් ගැහුවා කියපන්කෝ. අන්තිමට දණ ගහගෙනත් උන්න සෙට් පිටින් ගුටි කාලා පිනාගෙන්..![]()
අපි 13 දි තාප්පෙන් පිට්ටනියට පැනල සෙල්ලන් කරද්දී පිනා ඇවිත් බැන්නා. 13ත් අන්තිම හරිය. ප්රින්සිපල්ලා වැඩිය ලොකු ලයින් දෙන්න එන්නේ නෑ අපේ ඉස්කෝලේ. ප්රින්සිපල් කෙනෙක් එක දිගට වැඩි කාලයක් ඉන්නෙත් නෑ අපේ ඉස්කෝලේ. එකෙක්ටවත් ගානක්වත් නෑ මේ පිනාද, මේ අපිටද බනින්නේ කියලා. බනින කන් අහන් ඉඳලා ගියාට පස්සේ ආයේ සෙල්ලන් කරා.



1996 wc win eka nam mathaka na but cricket nam 4-5 year kaale indan pissuwen hitiye 



Macho balamu hira wenna awoth aluth ekak daannam.
u left side eken enakota api uge office eka pitipasse bahala commerce eka haraha gihin sapaththu ehema dagena honda puthala wage ape section ekata maaru wenawa 

ape nam commerce eke thamai yakkuma tika hitiye