෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.
May 19, 2013
1,864
81
0
තව තියෙනවා. එඩ්නා කොළ එකතු කරලා ක්‍රිකට් බැට් ගත්තු පරම් පරාවත් අපි.
මේස් එකකට බෝලේ ඔබලා ලණුවකින් ගැට ගහලා ඒකට තඩි බෑව පරම් පරාවත් අපි.අපි නම් ඒ ලෙවල් කරද්දිත් පන්තියේ ක්‍රිකට් ගැහුවා කියපන්කෝ. අන්තිමට දණ ගහගෙනත් උන්න සෙට් පිටින් ගුටි කාලා පිනාගෙන්.. :lol::lol:

අපි 13 දි තාප්පෙන් පිට්ටනියට පැනල සෙල්ලන් කරද්දී පිනා ඇවිත් බැන්නා. 13ත් අන්තිම හරිය. ප්‍රින්සිපල්ලා වැඩිය ලොකු ලයින් දෙන්න එන්නේ නෑ අපේ ඉස්කෝලේ. ප්‍රින්සිපල් කෙනෙක් එක දිගට වැඩි කාලයක් ඉන්නෙත් නෑ අපේ ඉස්කෝලේ. එකෙක්ටවත් ගානක්වත් නෑ මේ පිනාද, මේ අපිටද බනින්නේ කියලා. බනින කන් අහන් ඉඳලා ගියාට පස්සේ ආයේ සෙල්ලන් කරා. :rofl:
 
Aug 18, 2011
6,147
788
0
Match eka paradunoth ekawath karanna hithak na ne ban. E hinda ehwma hithala na..:P

:P:P මම ඉස්සර පට්ට පොරොන්දු වෙන්නේ. අද රෑට හස්ත ප්‍රහාර කරන්නේ නෑ. සතියක් යනකන් මල්ලිට ෆස්ට් බැට් කරන්න දෙනවා. සතියක් මල්ලි, අක්ක එක්ක රන්ඩු නොවී ඉන්නවා ඊ ටී සී :lol::lol:

sirawata ban :D 1996 wc win eka nam mathaka na but cricket nam 4-5 year kaale indan pissuwen hitiye :rolleyes:

:D:D:D

ඔක්කොම හරි.හිත යටින් වැඳ වැඳ තමා පහුගිය ටිකේ මැච් බැලුවේ.අර චොකලට් වල ස්ටිකර් සීන් එකනම් මම එකතු කලේ නෑ.පොඩි කාලෙනෙ.හැබැයි ලොකු අම්මලගෙ ගෙදර ගිය වෙලාවේ අයියගේ ස්ටිකර් දෙකක් උස්සල ඌ මට ඇනපු ටොක්ක තාමත් මතකයි.මහනාමගෙයි සනාගෙයි.

:P:P දඬුවම් ලැබිය යුතු වරදක් :lol::lol:

BTW මොකද අද ත්‍රෙඩ් එකේ ගිගී නැත්තේ?? :oo::oo:
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :growl::growl::growl: me too. ehenam cricket club ekak daamu :nerd::nerd:

    eth kmk na....
    amboo eka EK Night club wage neme adala yai patteta.....
    danata api thred 4k withara awa neda cricket...
    mama nm 4kata wage..eeeta kln ewata na...
    habai wenama club dammoth nm club 1,2,3, gaga danna wei ban...
    penawane nagala yana tharan.....
    anthimata thred parana weddi GT makaida danneth na :oo:
    mn nm hithnne tournmnt eken ekata aluth me wage ekak dammoth sira....
    eke gathiya wadi :D :D
    ubalage kamaththak itn...
    ipl nm baa ba baaaaaa
    anikwata khn hari path wnwa
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16461419 said:
    :P:P මම ඉස්සර පට්ට පොරොන්දු වෙන්නේ. අද රෑට හස්ත ප්‍රහාර කරන්නේ නෑ. සතියක් යනකන් මල්ලිට ෆස්ට් බැට් කරන්න දෙනවා. සතියක් මල්ලි, අක්ක එක්ක රන්ඩු නොවී ඉන්නවා ඊ ටී සී :lol::lol:
    පට්ටනෙ බං මමනම් පොතක් පෙරලගෙන හොරෙන් හොරෙන් ඔලුව උස්සල බලනවා සද්දෙ අඩු කරලා.
    බින්දු;16461419 said:
    :P:P දඬුවම් ලැබිය යුතු වරදක් :lol::lol:
    :frown::frown::frown: පොඩි කාලෙ යකෝ.

    බින්දු;16461419 said:
    BTW මොකද අද ත්‍රෙඩ් එකේ ගිගී නැත්තේ?? :oo::oo:
    සිරාවට ඌ හිටියේ නෑ නේන්නම්.දවල්නම් දැක්ක වගේ මතකයි
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    awesome childhood ban. :lol::lol: I missed it a lot :( Macho balamu hira wenna awoth aluth ekak daannam.
    sirawata machan same here,uba mona awuruddeda? mama 2010 a.l batch eke :D anyway kohomat bio/mathz un pinata mattu wenawa adui ;) u left side eken enakota api uge office eka pitipasse bahala commerce eka haraha gihin sapaththu ehema dagena honda puthala wage ape section ekata maaru wenawa :lol::lol: o.l podi un tika thama hamadama mattu wenne meka uge buildings issarahin ne enne,paw itin danagassala denawa puka and kana palenna :rolleyes:

    රජ්ජුරුවෝ;16461417 said:
    අපි 13 දි තාප්පෙන් පිට්ටනියට පැනල සෙල්ලන් කරද්දී පිනා ඇවිත් බැන්නා. 13ත් අන්තිම හරිය. ප්‍රින්සිපල්ලා වැඩිය ලොකු ලයින් දෙන්න එන්නේ නෑ අපේ ඉස්කෝලේ. ප්‍රින්සිපල් කෙනෙක් එක දිගට වැඩි කාලයක් ඉන්නෙත් නෑ අපේ ඉස්කෝලේ. එකෙක්ටවත් ගානක්වත් නෑ මේ පිනාද, මේ අපිටද බනින්නේ කියලා. බනින කන් අහන් ඉඳලා ගියාට පස්සේ ආයේ සෙල්ලන් කරා. :rofl:
    ape eka nam pathuru gahanawa ban mattu unoth :rolleyes: eka parak eha clz eke eka wesige puthek gihin winayabara buwata kiyala clz ekama cricket gahanawa kiyala clz ekama mattu,a.l walata masayai :P unwa pathuru gahawwa.api beruna.unge parents la hitan okkoma gennala mala magulak natuwa ban :angry::angry:

    බින්දු;16461419 said:
    :P:P මම ඉස්සර පට්ට පොරොන්දු වෙන්නේ. අද රෑට හස්ත ප්‍රහාර කරන්නේ නෑ. සතියක් යනකන් මල්ලිට ෆස්ට් බැට් කරන්න දෙනවා. සතියක් මල්ලි, අක්ක එක්ක රන්ඩු නොවී ඉන්නවා ඊ ටී සී :lol::lol:

    :lol::lol::lol::lol:
     
    May 19, 2013
    1,864
    81
    0
    ඔන්න ඕකයි අවුල....
    චන්දිමාල් එන්න ඕනේ වන් ඩවුන් වගේ....
    සංගා එතනින් එන නිසයි අවුල.....
    නැත්තන් අනිවා අරු හොදට ගහයි කියල මට ෂුවර්....
    ඉංග්ලන්ඩ් ටුවර් එකේදී බලාගමුකෝ

    දිල්ශාන්ලා අයින් වුනාට පස්සේ උප නායක බලතල පාවිච්චි කරලා opening එයි කුසල් එක්ක. :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16461417 said:
    අපි 13 දි තාප්පෙන් පිට්ටනියට පැනල සෙල්ලන් කරද්දී පිනා ඇවිත් බැන්නා. 13ත් අන්තිම හරිය. ප්‍රින්සිපල්ලා වැඩිය ලොකු ලයින් දෙන්න එන්නේ නෑ අපේ ඉස්කෝලේ. ප්‍රින්සිපල් කෙනෙක් එක දිගට වැඩි කාලයක් ඉන්නෙත් නෑ අපේ ඉස්කෝලේ. එකෙක්ටවත් ගානක්වත් නෑ මේ පිනාද, මේ අපිටද බනින්නේ කියලා. බනින කන් අහන් ඉඳලා ගියාට පස්සේ ආයේ සෙල්ලන් කරා. :rofl:

    අපේ පිනා නම් අම්බ වසයි බන් කෙලිනවා ඒ කාලේ හෝ ගාලා. :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    eth kmk na....
    amboo eka EK Night club wage neme adala yai patteta.....
    danata api thred 4k withara awa neda cricket...
    mama nm 4kata wage..eeeta kln ewata na...
    habai wenama club dammoth nm club 1,2,3, gaga danna wei ban...
    penawane nagala yana tharan.....
    anthimata thred parana weddi GT makaida danneth na :oo:
    mn nm hithnne tournmnt eken ekata aluth me wage ekak dammoth sira....
    eke gathiya wadi :D :D
    ubalage kamaththak itn...
    ipl nm baa ba baaaaaa
    anikwata khn hari path wnwa

    හොඳ විදිහක් මදුවා කරයි බං. බලමු.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sirawata machan same here,uba mona awuruddeda? mama 2010 a.l batch eke :D anyway kohomat bio/mathz un pinata mattu wenawa adui ;) u left side eken enakota api uge office eka pitipasse bahala commerce eka haraha gihin sapaththu ehema dagena honda puthala wage ape section ekata maaru wenawa :lol::lol: o.l podi un tika thama hamadama mattu wenne meka uge buildings issarahin ne enne,paw itin danagassala denawa puka and kana palenna :rolleyes:

    mama 2008 A/L ban Boys school ekak nisaa Bio - Maths wala unneth amba yakku tikak apea eke. eketh Bio un tamai wadiyen kaawe guti. Ape panthi thibbe tikak aathata wenna office eken pinaage.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    රජ්ජුරුවෝ;16461431 said:
    දිල්ශාන්ලා අයින් වුනාට පස්සේ උප නායක බලතල පාවිච්චි කරලා opening එයි කුසල් එක්ක. :)

    hoda dyak wenwa nm hoda....
    api itn kanneth cricket bonneth cricket ne :):)
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mama 2008 A/L ban Boys school ekak nisaa Bio - Maths wala unneth amba yakku tikak apea eke. eketh Bio un tamai wadiyen kaawe guti. Ape panthi thibbe tikak aathata wenna office eken pinaage.

    apeth boys only ne,nelanawa ithin aye nathi wenna mattu unoth :dull: ape nam commerce eke thamai yakkuma tika hitiye :rolleyes: science eke sir lath maru ban api wage thamai,welawakata samahara sir lath enawa ban match gahanna kolloth ekka :rofl: pina enakota unuth maaru apith ekkama :lol::lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ne ne mama patabadi sir gana ahala thiyenawa. Mama royal nemei ban bohoma podi out station school ekaka :P:P
    මොන station එකෙන් බැහැල ගියත් ඉස්කොලයක්නේ?තමන්ගෙ ඉස්කෝලෙට නම්බු දීල කතා කරපිය.:angry::angry:
    උඹ රෝයල් නොවුනට පටය ගැන දන්නේ maths bio කරපු උන් නිසයි ඇහුවේ.:nerd::nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි කැපෙනවා. හෙට 6.30 අවදි වෙන්න ඕනේ බං. එහෙනම් හැමෝටම ගුඩ් නයිට්. බුදු සරණයි.
     
    May 19, 2013
    1,864
    81
    0
    ape eka nam pathuru gahanawa ban mattu unoth :rolleyes: eka parak eha clz eke eka wesige puthek gihin winayabara buwata kiyala clz ekama cricket gahanawa kiyala clz ekama mattu,a.l walata masayai :P unwa pathuru gahawwa.api beruna.unge parents la hitan okkoma gennala mala magulak natuwa ban :angry::angry:

    අපිටත් ගෙවල් වලින් එක්කන් එනනක් ආයේ ඉස්කෝලේ එන්න එපා කියලා තමා ගියේ. කවුද බං ඉතින් ගෙවල් වලින් එක්කන් එන්නේ අන්තිම ටිකේ. අපිට හිතෙන දවසට හිතෙන වෙලාවට තාප්පෙන් ඇවිත් ඕමි ගහලා ක්‍රිකට් ගහලා හිතෙන වෙලාවට තාප්පෙන් පැනල යනවා. අපේ ප්‍රින්සිපල්ලා ටිකක් ශේප්. 13 වෙද්දී හිටපු පිනාට කොල්ලෝ ගහන්න යද්දී අපට ඉස්සර උගන්නපු සර්ලටවත් කතා කරලා බේරගන්න බෑ. ඔෆිස් එක පුරවලා කොල්ලෝ. අන්තිමට පිනාගේ රූම් එකට කිට්ටු වෙනකොට පිනා පොලීසියට කෝල් කරා. විනාඩි දෙකෙන් පොලිස් ජීප් එකක් ඇවිත් පිනා බේරුනේ.
    දැන් නං කැමරා හයි කරලා ඉස්කෝලේ. අපි යන කාලේ කැමරා තිබුනා නං රෑට ඇවිත් කැමරා ගලවන් ගිහින් ගෙවල් වල හයි කර ගන්නවා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    13% of the time Williamson does WHAT?!?

    Bj5FA7_IQAA1bnD.jpg
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔන්න බලහංකො හෙට උඹට වැඩිපුර නින්ද යනවා.:P:P
    එල එල .ගුඩ් නයිට්.
     
    Status
    Not open for further replies.