෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
3rdeye is back:):):):)

මචෝ මෙතන එකෙක්වත් චන්දිමාල් T20 ටීම් එකේ ඉන්න එක ගැන කැමැත්තක් නෑ මං හිතන්නෙ.උඹ Thilantdm quote කලාට ඌ එතන කියල තියෙන්නෙ චන්දිව එළවන්නෙ නැති නිසා ඌගෙ තැනවත් මාරු කලානම් හරි කියල මට තේරෙන විදියට.
මටනම් හිතෙන්නේ චන්දිමාල්ව T20 ටීම් එකේ දිගටම තියාගෙන ඉන්නෙ උගේ කරුමෙකට කියල.මූට දැන් අමතර පීඩනයක්.උගේ talent එක තිබුනට බැරි format එකක fail වෙවී තියන් ඉන්නවා මදිවට කැප්ටන් කරලා.අපේ management එක අමු හරක් කියන්නෙ ඒකනේ.

උට මොලයක් නැද්ද බන්...ගහන්න බැහැ කියලා තෙරුන් ගන්න...උට කැප්ටන් එපා,මාව T20 අයින් කරන්න කියලා කියන්න කොන්දක් නැද්ද:P


මට තේරුණ විදියට මුව T20 කැප්ටන් කරේ එලවන්න බැරි වෙන්න...සංගා ගියාට පස්සේ මු wicketkeeper වෙලා ඉන්න හදන්නේ


162293.jpg


මේ ෆොටෝ එක බලපන්...බින්දුමාල් ඉන්නේ ලොක්කා වගේ,ඒ වගේම මහලේටයි,සංගටයි කින්ඩි හිනාවක් දානවා :growl::growl::growl::growl::growl:
 

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    උට මොලයක් නැද්ද බන්...ගහන්න බැහැ කියලා තෙරුන් ගන්න...උට කැප්ටන් එපා,මාව T20 අයින් කරන්න කියලා කියන්න කොන්දක් නැද්ද:P


    මට තේරුණ විදියට මුව T20 කැප්ටන් කරේ එලවන්න බැරි වෙන්න...සංගා ගියාට පස්සේ මු wicketkeeper වෙලා ඉන්න හදන්නේ

    මේ ෆොටෝ එක බලපන්...බින්දුමාල් ඉන්නේ ලොක්කා වගේ,ඒ වගේම මහලේටයි,සංගටයි කින්ඩි හිනාවක් දානවා :growl::growl::growl::growl::growl:

    මචං player කෙනෙක් කවදාවත් තමන්ට බෑ කියල අයින් වෙන්නෙ නෑ.විශේෂයෙන් තරුණ ක්‍රීඩකයෙක්ගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තුවෙන්න අමාරුයි.එතන තියෙන්නෙ කොන්ද පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි.තමන් පිලිබඳ තියන අධි විශ්වාසය.ඌ හයේ එකක් ගහනකොට එහෙම පේනවා ඒක.එහෙම නැතුවත් t20 ගහන්න බෑ.නමුත් ඒකට T20 talent එකත් ඕනේ.අපිත් මචන් විභාග කීයකින් ෆේල් වුනත් ඊළඟ විභාගේ ලියද්දි ගැම්මක් එනවනෙ මේකට A එකක්ම ගන්නවා කියල.ඒ වගේ තමා
    ඔව් උඹ කියන එක හරි.සංග ගියාම කුසල්ව fail වෙලා හැලුවත් මේ යන විදියට චන්දිමාල්ව නම් ආත්මෙකට හලන්නෙ නෑ එහෙම බැලුවොත්.
    ෆොටෝ එකේනම් ඌ අරුන්ට හිනා වෙනවා නෙමෙයි නේ?ඌ ෆොටෝ එකට pose කරන්නේ එහෙමද කොහෙද.:lol::lol:

     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔන්න මම අනාවැකියක් කියන්න යන්නේ :rofl:

    1996 = 1+9+9+6 = 25 =2+5= 7
    2014 = 2+0+1+4 = 7

    අවුරුදු දෙකේම වාසනාවන්ත ඉලක්කම හත
    ඒ නිසා මේ පාර T20 World cup එක දිනන්නේ ලංකාව :)


    හුදෙක් විනෝදය සදහා කරන ලද ගණනය කීරිමක් බව සල කන්න
     
    Last edited:
    • Like
    Reactions: බින්දු

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔන්න මම අනාවැකියක් කියන්න යන්නේ :rofl:

    1996 = 1+9+9+6 = 25 =2+5= 7
    2014 = 2+0+1+4 = 7

    අවුරුදු දෙකේම වාසනාවන්ත ඉලක්කම හත
    ඒ නිසා මේ පාර T20 World cup එක දිනන්නේ ලංකාව :)


    හුදෙක් විනෝදය සදහා කරන ලද ගණනය කීරිමක් බව සල කන්න
    විනෝදය කුණුහරප කැඳවිය හැකි බව සලකන්න
     
    • Like
    Reactions: බින්දු

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔන්න මම අනාවැකියක් කියන්න යන්නේ :rofl:

    1996 = 1+9+9+6 = 25 =2+5= 7
    2014 = 2+0+1+4 = 7

    අවුරුදු දෙකේම වාසනාවන්ත ඉලක්කම හත
    ඒ නිසා මේ පාර T20 World cup එක දිනන්නේ ලංකාව :)


    හුදෙක් විනෝදය සදහා කරන ලද ගණනය කීරිමක් බව සල කන්න

    apoii mn nm 2007 hitha gaththa owa balanne na kiyala...
    2007,2009,2011,2012 ape un owa ada baala desuwa....
    eeta wada hodata sellam karala mach dinanwa ho kanwa balana eka hoda :lol::lol:welawata ape un 119 gahalth mn eye match eka baluwane :lol::lol:
    mula idanma baluweth..... :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Pakisla gahanwa kiyapan ....ethakota WI dinum :):):):)

    වෙස්ට් ඉන්ඩ්ස්ලා තමයි අමාරුම ටිම් එක උන් ගේ මාර බොලර්ලා සෙට් එකක් ඉන්නේ .සුනිල් නරයින්,සන්ටොකි,බ්‍රාවෝ,බඩ්රි අම්බෝ උන්ගේ බොල් වලට ලකුණු ගන්න අමාරුයි පකිස් කාරයිනගේ නම් අඡිමාල් විතරයි ඌට ලංකාවේ එවුන් ටිකක් හොදට ගහනවා
     
    Status
    Not open for further replies.