Mata ooka pennema "Fuck" wage ban![]()
අඩෝ මට දැනුයි තේරුනේ අරූ එක දැම්මේ මොකද කියලා.perverted minds



Mata ooka pennema "Fuck" wage ban![]()



3rdeye is back
මචෝ මෙතන එකෙක්වත් චන්දිමාල් T20 ටීම් එකේ ඉන්න එක ගැන කැමැත්තක් නෑ මං හිතන්නෙ.උඹ Thilantdm quote කලාට ඌ එතන කියල තියෙන්නෙ චන්දිව එළවන්නෙ නැති නිසා ඌගෙ තැනවත් මාරු කලානම් හරි කියල මට තේරෙන විදියට.
මටනම් හිතෙන්නේ චන්දිමාල්ව T20 ටීම් එකේ දිගටම තියාගෙන ඉන්නෙ උගේ කරුමෙකට කියල.මූට දැන් අමතර පීඩනයක්.උගේ talent එක තිබුනට බැරි format එකක fail වෙවී තියන් ඉන්නවා මදිවට කැප්ටන් කරලා.අපේ management එක අමු හරක් කියන්නෙ ඒකනේ.






Nice April 1st joke![]()
යාළුවා;16462334 said:West Indies Tri-Nation Series
අනේ යකෝ අපිව තම්බන්න කලින් ගිහින් බිත්තරයක් තම්බන් කාපන්![]()



උට මොලයක් නැද්ද බන්...ගහන්න බැහැ කියලා තෙරුන් ගන්න...උට කැප්ටන් එපා,මාව T20 අයින් කරන්න කියලා කියන්න කොන්දක් නැද්ද
මට තේරුණ විදියට මුව T20 කැප්ටන් කරේ එලවන්න බැරි වෙන්න...සංගා ගියාට පස්සේ මු wicketkeeper වෙලා ඉන්න හදන්නේ
මේ ෆොටෝ එක බලපන්...බින්දුමාල් ඉන්නේ ලොක්කා වගේ,ඒ වගේම මහලේටයි,සංගටයි කින්ඩි හිනාවක් දානවා![]()


Nice April 1st joke![]()
යාළුවා;16462334 said:West Indies Tri-Nation Series
අනේ යකෝ අපිව තම්බන්න කලින් ගිහින් බිත්තරයක් තම්බන් කාපන්![]()

adoo api indiyai dn same place inne T20 rating wala...........


විනෝදය කුණුහරප කැඳවිය හැකි බව සලකන්නඔන්න මම අනාවැකියක් කියන්න යන්නේ
1996 = 1+9+9+6 = 25 =2+5= 7
2014 = 2+0+1+4 = 7
අවුරුදු දෙකේම වාසනාවන්ත ඉලක්කම හත
ඒ නිසා මේ පාර T20 World cup එක දිනන්නේ ලංකාව
හුදෙක් විනෝදය සදහා කරන ලද ගණනය කීරිමක් බව සල කන්න
adoo api indiyai dn same place inne T20 rating wala...........

ඔන්න මම අනාවැකියක් කියන්න යන්නේ
1996 = 1+9+9+6 = 25 =2+5= 7
2014 = 2+0+1+4 = 7
අවුරුදු දෙකේම වාසනාවන්ත ඉලක්කම හත
ඒ නිසා මේ පාර T20 World cup එක දිනන්නේ ලංකාව
හුදෙක් විනෝදය සදහා කරන ලද ගණනය කීරිමක් බව සල කන්න

welawata ape un 119 gahalth mn eye match eka baluwane 


අද වෙස්ට් ඉන්ඩිස්ලා ගහනවා




Pakisla gahanwa kiyapan ....ethakota WI dinum![]()