ලංකාව අද මැච් එක දිනනවාමයි
ෂාහ්
අනාවැකිය හරි ගිහිං නේ ,සාමාන්‍යයෙන් වෙන්නේ ඔකේ අනික් පැත්ත නේද 
ලංකාව අද මැච් එක දිනනවාමයි
අනාවැකිය හරි ගිහිං නේ ,සාමාන්‍යයෙන් වෙන්නේ ඔකේ අනික් පැත්ත නේද 
අද වෙස්ට් ඉන්ඩිස්ලා ගහනවා
Pakisla gahanwa kiyapan ....ethakota WI dinum![]()


ෂාහ්අනාවැකිය හරි ගිහිං නේ ,සාමාන්‍යයෙන් වෙන්නේ ඔකේ අනික් පැත්ත නේද
![]()

ඌ කියල තියෙන්නෙ ගහනවා කියල විතරනේ.කොහොමත් මැච් එක ගහනවනේ
pathirana logic![]()
ෂාහ්අනාවැකිය හරි ගිහිං නේ ,සාමාන්‍යයෙන් වෙන්නේ ඔකේ අනික් පැත්ත නේද
![]()




ඊයේ මැච් එක බැලුවද?මේ පැත්තෙ ආවේ නැත්තේ මොකෝ?Apita wi awith wasi wei neda![]()
චන්දිමාල් බොල් කරන්න පුරුදු වෙනවලු මේ දවස් වල අද ඉන්දියා නිව්ස් වල කිව්වේ .සෙමි ෆයිනල් එකේදී බොල් කරන්න ඉඩ තියෙනව බොහෝ දුරට ,මිස්ට්‍රි බොලයක් පුරුදු වෙනවලු එකත් දානව කියලයි කියන්නේ![]()




Apita wi awith wasi wei neda![]()
release weddi newei ne oya. ball eka release weddi nawenne na ne?![]()
සේනානායකට බඩු හම්බ වෙයි වගේ ඊයේ පොර දාපු අලුත් offspin එකට අත නැමෙනවා මාර විදියට
release weddi newei ne oya. ball eka release weddi nawenne na ne?


)ඊයේ මැච් එක බැලුවද?මේ පැත්තෙ ආවේ නැත්තේ මොකෝ?

ඊළඟ මැච් එකට මොන විදියෙ selection එකක් සෙට් වෙයිද
Kusal - හලන්න බෑ
Dilshan - හලන්න අමාරුයි
Mahela - හලන්න බෑ
Sanga - හලන්න බෑ
Thirimanna - හැලෙයි බොහෝ දුරට
Chandimal - හලමු (කැපාව හලන සිරිතක් නෑ නෙ)
Mathews - හලන්න බෑ
Thisara - හලන්න බෑ
Sachitra - හලන්න බෑ
Kulasekara - හලන්න බෑ
Malinga - හලන්න බෑ
Herath - අවස්ථාවක් හම්බෙයි
Optional players:
Sekkuge prasanna
Suranga Lakmal
Medis
Option 1:
ඊයෙ ටීම් එකටම තිරිමාන්නව හලල චන්දිමාල්ව ගස්සනව
Option 2:
ඊයෙ ටීම් එකටම ඩිල්ෂාන්ව හලල චන්දිමාල්ව ගස්සනව
Option 3:
ඊයෙ ටීම් එකටම චන්දිමාල්ව හලල optional player කෙනෙක්ව ගස්සනව

^^තිරිමාන්නය හලන එක නම් අසාධාරණයි චන්දිමාල් ටි ටුවෙන්ටි නායක කමට තියා මැච් එකක් බලන්නවත් සුදුසු නැති එකෙක් .ලොකය ඉස්සරහා ලංකාවේ ක්‍රිකට් විහිලුවට ලක්වෙනවා ඔය වගේ නායකයින්ගෙන්

Me dawas tikema fever hadila lassa kanna ba oluwa ridenawa nikan pixu wage.phn 1 n comments baluwata type krna fit ekak tibbe na.tamath awul![]()


Me dawas tikema fever hadila lassa kanna ba oluwa ridenawa nikan pixu wage.phn 1 n comments baluwata type krna fit ekak tibbe na.tamath awul![]()
