෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    ලංකාව අද මැච් එක දිනනවාමයි

    ෂාහ් :baffled: අනාවැකිය හරි ගිහිං නේ ,සාමාන්‍යයෙන් වෙන්නේ ඔකේ අනික් පැත්ත නේද :dull:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ෂාහ් :baffled: අනාවැකිය හරි ගිහිං නේ ,සාමාන්‍යයෙන් වෙන්නේ ඔකේ අනික් පැත්ත නේද :dull:
    :no::no::no:
    වෙන් ඉට් කම්ස් ටු නොකවුට් ස්ටේජස් ද මෝඩ් ඔෆ් ප්රෙඩික්ෂන් චෙන්ජස් මචන්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    චන්දිමාල් බොල් කරන්න පුරුදු වෙනවලු මේ දවස් වල අද ඉන්දියා නිව්ස් වල කිව්වේ .සෙමි ෆයිනල් එකේදී බොල් කරන්න ඉඩ තියෙනව බොහෝ දුරට ,මිස්ට්‍රි බොලයක් පුරුදු වෙනවලු එකත් දානව කියලයි කියන්නේ :shocked:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    චන්දිමාල් බොල් කරන්න පුරුදු වෙනවලු මේ දවස් වල අද ඉන්දියා නිව්ස් වල කිව්වේ .සෙමි ෆයිනල් එකේදී බොල් කරන්න ඉඩ තියෙනව බොහෝ දුරට ,මිස්ට්‍රි බොලයක් පුරුදු වෙනවලු එකත් දානව කියලයි කියන්නේ :shocked:

    :yes::yes:
    අර උර්දු චැනල් එකේ නේද?මාත් දැක්ක :rolleyes::rolleyes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Apita wi awith wasi wei neda:)

    Mata hithenne pakko lesi wei kiyala wi walata wada. Man ehema kiyanne unge narine,badree pick karanna lesi na. Ape mahelaya thama inne spin unta hondata face karanna puluwan. Anika unge hitting power ekath ekka. Kusalaya matha ne api godak depend wenne honda start ekak aran denna. Ithin santokie, badree open ball karoth uta amaru wei. Santokith awilla pacee kenek kiwwata u slow varaition bowler kenek godakma. Kuslata set wenne quick bowlersla. Ape godak anith untath ehema thama. Man hithanne unge variations pick karana eka ape unta lesi wena ekak na. Pakkoth ekka api godak match gahala thiyena hinda unge attack eka apita hurui. Ajmal thamai amaru. Anith unta monahari kara ganna puluwan.

    Ape batting ne ban weak. Ithin ape batalata honda chance ekak thiyenawa pakkonta face karana eka wi bowlerlata wada. Mata hithenne nam ehemai ban. Mokada uba kiyanne...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    BkEemKxIgAA7lGP.jpg

    සේනානායකට බඩු හම්බ වෙයි වගේ ඊයේ පොර දාපු අලුත් offspin එකට අත නැමෙනවා මාර විදියට
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    BkEemKxIgAA7lGP.jpg

    සේනානායකට බඩු හම්බ වෙයි වගේ ඊයේ පොර දාපු අලුත් offspin එකට අත නැමෙනවා මාර විදියට
    release weddi newei ne oya. ball eka release weddi nawenne na ne?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඊළඟ මැච් එකට මොන විදියෙ selection එකක් සෙට් වෙයිද :oo:

    Kusal - හලන්න බෑ
    Dilshan - හලන්න අමාරුයි
    Mahela - හලන්න බෑ
    Sanga - හලන්න බෑ

    Thirimanna - හැලෙයි බොහෝ දුරට
    Chandimal - හලමු (කැපාව හලන සිරිතක් නෑ නෙ :oo:)

    Mathews - හලන්න බෑ
    Thisara - හලන්න බෑ
    Sachitra - හලන්න බෑ
    Kulasekara - හලන්න බෑ
    Malinga - හලන්න බෑ
    Herath - අවස්ථාවක් හම්බෙයි

    Optional players:
    Sekkuge prasanna
    Suranga Lakmal
    Medis

    Option 1:
    ඊයෙ ටීම් එකටම තිරිමාන්නව හලල චන්දිමාල්ව ගස්සනව

    Option 2:
    ඊයෙ ටීම් එකටම ඩිල්ෂාන්ව හලල චන්දිමාල්ව ගස්සනව

    Option 3:
    ඊයෙ ටීම් එකටම චන්දිමාල්ව හලල optional player කෙනෙක්ව ගස්සනව
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ^^තිරිමාන්නය හලන එක නම් අසාධාරණයි චන්දිමාල් ටි ටුවෙන්ටි නායක කමට තියා මැච් එකක් බලන්නවත් සුදුසු නැති එකෙක් .ලොකය ඉස්සරහා ලංකාවේ ක්‍රිකට් විහිලුවට ලක්වෙනවා ඔය වගේ නායකයින්ගෙන්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඊයේ මැච් එක බැලුවද?මේ පැත්තෙ ආවේ නැත්තේ මොකෝ?

    Me dawas tikema fever hadila lassa kanna ba oluwa ridenawa nikan pixu wage.phn 1 n comments baluwata type krna fit ekak tibbe na.tamath awul:(
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    ඊළඟ මැච් එකට මොන විදියෙ selection එකක් සෙට් වෙයිද :oo:

    Kusal - හලන්න බෑ
    Dilshan - හලන්න අමාරුයි
    Mahela - හලන්න බෑ
    Sanga - හලන්න බෑ

    Thirimanna - හැලෙයි බොහෝ දුරට
    Chandimal - හලමු (කැපාව හලන සිරිතක් නෑ නෙ :oo:)

    Mathews - හලන්න බෑ
    Thisara - හලන්න බෑ
    Sachitra - හලන්න බෑ
    Kulasekara - හලන්න බෑ
    Malinga - හලන්න බෑ
    Herath - අවස්ථාවක් හම්බෙයි

    Optional players:
    Sekkuge prasanna
    Suranga Lakmal
    Medis

    Option 1:
    ඊයෙ ටීම් එකටම තිරිමාන්නව හලල චන්දිමාල්ව ගස්සනව

    Option 2:
    ඊයෙ ටීම් එකටම ඩිල්ෂාන්ව හලල චන්දිමාල්ව ගස්සනව

    Option 3:
    ඊයෙ ටීම් එකටම චන්දිමාල්ව හලල optional player කෙනෙක්ව ගස්සනව
    :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ^^තිරිමාන්නය හලන එක නම් අසාධාරණයි චන්දිමාල් ටි ටුවෙන්ටි නායක කමට තියා මැච් එකක් බලන්නවත් සුදුසු නැති එකෙක් .ලොකය ඉස්සරහා ලංකාවේ ක්‍රිකට් විහිලුවට ලක්වෙනවා ඔය වගේ නායකයින්ගෙන්

    ඔව් බන් ... තිරිමාන්න දෙන චාන්ස් එකෙන් උපරිමෙටම කරන එකෙක්

    :rofl: :P
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Me dawas tikema fever hadila lassa kanna ba oluwa ridenawa nikan pixu wage.phn 1 n comments baluwata type krna fit ekak tibbe na.tamath awul:(

    Get well soon machan...
    Our prayers are working... u know...:lol::lol:
     
    Status
    Not open for further replies.