෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
තිසර ෆෝරම් එකේ නැහැ එදා දැක්කනේ බොල් කීයකට ගහන්න ට්‍රයි කරාද එත් ගහගන්න බැරිවුණා හැමදාම පොරට ඕක වෙනවා....ශක්තිය තිබ්බට ෂොට් එකක් හරියට ගහගන අමාරුයි, තිසර වෙනුවට සීක්කු දැම්මනම් බෝලින් වලටත් හොඳයි,, බටිනුත් තිසරට වඩා හොඳයි මම හිතන විදිහට
 
ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සුපිරි කියන්නෙ සුනිල් කාරයා විතරයි අමාරු උගෙ ඔවර 4ට 20ක් ගත්තාත් ඇති විකට් නොදි
    සන්ටොකිලා මොක්කුද බන් :oo: බදිරියා උනත් මුලින් දෙකක් වනා ගත්තොත් පිස්සු කෙලින්න ගන්නවා ඔකට ඇති වෙන්න ගහනවා
    badree ge googly eka flight wenawa uge normal boleta wada. eka nisa anduraganna lesi :yes:
    habai hondata bole balala gahanna oone mokada afridiya ge wage bole enawa widagena
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචං අපි කුසල් ගහන ටික නිසා තමයි රන් රේට් එක තියන් හිටියෙ.ඩිලා බෝල 3ක් කාල එකක් දානවා.ඒවටත් එක්ක ගහන්න ඕනෙ කුසලනේ.
    siraawata ban :oo:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මචං අපි කුසල් ගහන ටික නිසා තමයි රන් රේට් එක තියන් හිටියෙ.ඩිලා බෝල 3ක් කාල එකක් දානවා.ඒවටත් එක්ක ගහන්න ඕනෙ කුසලනේ.

    ඔව් ඔව් එක ඇත්ත...
    එත් උබල හිතන්නේ නැද්ද මූ ටිකක් ඉවසල ගැහුවොත් මීට වඩා ලොකු ඉනින්ග් එකක් සෙල්ලන් කරන්න පුළුවන් කියලා...
    ආපු වෙලේ ඉදන් බැට් එක වනනවා මූ.....
    මුගෙන් හොද වැඩක් ගන්න පුළුවන් බන්....
    අපරාදේ ඉතින් නිකන් අවුට් වෙන එක මේ විදියට....
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    තිසර ෆෝරම් එකේ නැහැ එදා දැක්කනේ බොල් කීයකට ගහන්න ට්‍රයි කරාද එත් ගහගන්න බැරිවුණා හැමදාම පොරට ඕක වෙනවා....ශක්තිය තිබ්බට ෂොට් එකක් හරියට ගහගන අමාරුයි, තිසර වෙනුවට සීක්කු දැම්මනම් බෝලින් වලටත් හොඳයි,, බටිනුත් තිසරට වඩා හොඳයි මම හිතන විදිහට
    සීකු ස්පිනර්ස්ලට හොඳට සෙල්ලම් කරන්නෙ නෑ බං. තිසරය එක දෙක කොටා බෑවට එදා england මැච් එකේ ටිකක් ට්‍රැක් එකට ආවා:nerd:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එළකිරි කොල්ලෙක්;16467480 said:
    තිරිය අයින් කරන එක අපරාදෙ බං.ඌ විතරයි එදා හරියට බෝලයක් මිඩ්ල් කරේ පෙරේරගෙන් පස්සෙ. තිසරයත් අයින් කරන එක අපරාදෙ. දිල්ෂාන්ව අයින් කරා නම් හරි.මෙලූ කන්ෆිඩන්ස් එකක් නැතුව ඌ ගහන්නෙ:(

    මම හිතන විදිහට නම් ඩිල්ශාන්ව ටීම් එකෙන් අයින් කරන්නෙ නෑ බන් මොකා මොනව කිව්වත්:no:...
    දැක්කනෙ යුවරාජය ඔය වගේම බෝලෙට බැට් එක දාගන්නවත් බැරිව ඉදල උන් අන්තිමට ගහපු මැච් එකේ ගහපු හැටි:rolleyes:....
    අනික ඕක 2009 වර්ල්ඩ් කප් එකේදි කොදෙව්වන්ට එරෙහිව ගහපු 96 මතකනෙ....ඕකට බැරි වෙලාවත් මේ පාර සෙමියෙදිත් ඕක මතක් වෙලා ගැහුවොත්:shocked:....
    අඩේ:shocked::shocked::shocked:...............මට ඔය ගැන කියද්දියි මතක් උනේ 2009 වර්ල්ඩ් කප් එකෙත් සෙමි මේ වගේමයි නෙ...වෙනසකට තියෙන්නෙ පක්කු වෙනුවට ඉන්දියන් උන් ඇවිත්....:oo::baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    එළකිරි කොල්ලෙක්;16467480 said:
    තිරිය අයින් කරන එක අපරාදෙ බං.ඌ විතරයි එදා හරියට බෝලයක් මිඩ්ල් කරේ පෙරේරගෙන් පස්සෙ. තිසරයත් අයින් කරන එක අපරාදෙ. දිල්ෂාන්ව අයින් කරා නම් හරි.මෙලූ කන්ෆිඩන්ස් එකක් නැතුව ඌ ගහන්නෙ:(

    ඔව් බන් තිරියා + තිසර ඕනේ.....
    ඩිලා නම් වැඩක් නෑ ටීම් එකේ හිටියට......
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඩිලා සික්කු ඔන තිරියා පෙරා අයින් වෙන්න ඔන චන්දිමාල් බංකුවෙම තියන්න ඔන
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    එළකිරි කොල්ලෙක්;16467517 said:
    සීකු ස්පිනර්ස්ලට හොඳට සෙල්ලම් කරන්නෙ නෑ බං. තිසරය එක දෙක කොටා බෑවට එදා england මැච් එකේ ටිකක් ට්‍රැක් එකට ආවා:nerd:

    ඔව් බන් ඒක ඇත්ත එත් ස්පින් වලින් පොඩි පවර් එකක් එනවා සීක්කු ආවනම්
    පහුගිය මැච් දෙකම කණපිට ගැහුවේ ස්පිනෙර්ස් ල නේ....අපි 1st බැට් කරොත් හොඳයි conditionuth එක්ක බැලුවම
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113

    මම හිතන විදිහට නම් ඩිල්ශාන්ව ටීම් එකෙන් අයින් කරන්නෙ නෑ බන් මොකා මොනව කිව්වත්:no:...
    දැක්කනෙ යුවරාජය ඔය වගේම බෝලෙට බැට් එක දාගන්නවත් බැරිව ඉදල උන් අන්තිමට ගහපු මැච් එකේ ගහපු හැටි:rolleyes:....
    අනික ඕක 2009 වර්ල්ඩ් කප් එකේදි කොදෙව්වන්ට එරෙහිව ගහපු 96 මතකනෙ....ඕකට බැරි වෙලාවත් මේ පාර සෙමියෙදිත් ඕක මතක් වෙලා ගැහුවොත්:shocked:....
    අඩේ:shocked::shocked::shocked:...............මට ඔය ගැන කියද්දියි මතක් උනේ 2009 වර්ල්ඩ් කප් එකෙත් සෙමි මේ වගේමයි නෙ...වෙනසකට තියෙන්නෙ පක්කු වෙනුවට ඉන්දියන් උන් ඇවිත්....:oo::baffled:
    ඒත් බං අඩුම ගානෙ යුවරාජ් කාරය අඩුම ගානෙ හරියට මිඩ්ල් කරනව.මූ ඒත් නෑ නෙ.බලපංකො කලින් මැච් එකේ අවුට් උන ගොන් ෂොට් එක. අනික කට් එකේ ස්පීඩ් එක බලපංකො කලින් ට සාපේක්ෂව. සනාගෙ ලිෆ්ට් එකේ පවර් එක නැති උනා වගේ තමයි බං මට හිතෙන්නෙ මේකත්. ලංකාව නෙ බං.ඕව වෙන ඒව නෙමේ:no:
    2009 විතරක් නෙමේ බං 2007 ත් ඔහොමමයි. අන්බීටන් එන හැම ටීම් එකම ෆයිනල් එකේ දි කෑවා. 2010 දිත් ඕකම ද උනේ මතක නෑ. ඕස්ට්‍රේලියාව අන්බීටන් ද කියල.:baffled: එහෙමයි මම හිතන්නෙ. ඔය සීන් එක වෙනස් උනේ ලංකාවෙ තිබුන එකෙන් පස්සෙ:rolleyes:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    තිසර ෆෝරම් එකේ නැහැ එදා දැක්කනේ බොල් කීයකට ගහන්න ට්‍රයි කරාද එත් ගහගන්න බැරිවුණා හැමදාම පොරට ඕක වෙනවා....ශක්තිය තිබ්බට ෂොට් එකක් හරියට ගහගන අමාරුයි, තිසර වෙනුවට සීක්කු දැම්මනම් බෝලින් වලටත් හොඳයි,, බටිනුත් තිසරට වඩා හොඳයි මම හිතන විදිහට

    එදා කිව්වේ නිව්සීලන්ඩ් මැච් එකද මචන්?
    එකේ නම් කොහොමත් ගහන්න අමාරුයි...
    පිච් එක ස්ලෝව්.....
    ඌ ඒ ගහපු ටිකත් ඇති මට නම් එදා මැච් එකේ හැටියට:lol::lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එළකිරි කොල්ලෙක්;16467467 said:
    බජරියයි නාරහේන්පිට කාරයයි ගැන තමා වැඩිපුර බය. මම නම් කියන්නෙ මුලින් බැට් කරන්න අහු උනොත් හොඳයි බං:dull:

    අන්තිම match 9/11 [හරිනේ?] දිනල තියෙන්නෙනම් මුලින් බැට් කරල තමයි බන්. ඒත්.... මුන්ට එලවන්න දෙන්නනම් කීයක් ගහන්න ඕනද? හිතාගන්නත් බෑනෙ. ධකා කියන්නෙ බැටින් pitch mcn.
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    ඔව් බන් තිරියා + තිසර ඕනේ.....
    ඩිලා නම් වැඩක් නෑ ටීම් එකේ හිටියට......
    :yes:ඔව් බං. සීකුවවත් හැබැයි ඇතුලට ගන්න විදියක් තිබුන නම් මරු.ඒත් හෙට සෙට් වෙන එකක් නෑ. සීකුව හොඳට බෝලෙ drift කරන උන්ට කොර වෙනවා:no:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    ඔව් ඔව් එක ඇත්ත...
    එත් උබල හිතන්නේ නැද්ද මූ ටිකක් ඉවසල ගැහුවොත් මීට වඩා ලොකු ඉනින්ග් එකක් සෙල්ලන් කරන්න පුළුවන් කියලා...
    ආපු වෙලේ ඉදන් බැට් එක වනනවා මූ.....
    මුගෙන් හොද වැඩක් ගන්න පුළුවන් බන්....
    අපරාදේ ඉතින් නිකන් අවුට් වෙන එක මේ විදියට....

    ඔව් ඉතින්.ඒත් ඉතින් වෙලාවෙ හැටියට ඔයිට වැඩිය දෙයක් කරන්න නම් ඌට මහේලට england මැච් එකේ ලැබුනා වගේ ලක් එකක් ලැබෙන්න ඕනේ.කොහෙද මූට මේ සීරීස් එකේම පෙර කරපු පව් බලෙන් පල දෙනවනේ.
    කුසල් කියන්නේ අල්ලලා ගහන එකෙක් නෙමෙයි උඹ කියනවා වගේ හදල ගත්තොත් නම් හොඳයි.ඒත් උගේ විදියෙන් දැනට වරදක් වෙලා නෑනේ.උගේ කරුමෙටයි අපේ කරුමෙටයි අනික් පැත්තෙ ඉන්න එකා ඌටත් හරියන්න බෝල කනවා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    එළකිරි කොල්ලෙක්;16467552 said:
    ඒත් බං අඩුම ගානෙ යුවරාජ් කාරය අඩුම ගානෙ හරියට මිඩ්ල් කරනව.මූ ඒත් නෑ නෙ.බලපංකො කලින් මැච් එකේ අවුට් උන ගොන් ෂොට් එක. අනික කට් එකේ ස්පීඩ් එක බලපංකො කලින් ට සාපේක්ෂව. සනාගෙ ලිෆ්ට් එකේ පවර් එක නැති උනා වගේ තමයි බං මට හිතෙන්නෙ මේකත්. ලංකාව නෙ බං.ඕව වෙන ඒව නෙමේ:no:
    2009 විතරක් නෙමේ බං 2007 ත් ඔහොමමයි. අන්බීටන් එන හැම ටීම් එකම ෆයිනල් එකේ දි කෑවා. 2010 දිත් ඕකම ද උනේ මතක නෑ. ඕස්ට්‍රේලියාව අන්බීටන් ද කියල.:baffled: එහෙමයි මම හිතන්නෙ. ඔය සීන් එක වෙනස් උනේ ලංකාවෙ තිබුන එකෙන් පස්සෙ:rolleyes:

    අපොයි යුවරාජ් වගේ නෙමේ ඩිලා
    යුවරාජ් අසනීප වෙලා ඉදලා දැන් ඇවිල්ල කරන හරිය ඇති....:lol::lol:
    ඩිල්ශාන් දිගටම මැච් ගහලත් තාම හරියකට ගහන්නේ නෑ :no:
    දිල්ෂාන් ෆෝරම් එකේ නෑ
    එකයි අවුල
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් ඉතින්.ඒත් ඉතින් වෙලාවෙ හැටියට ඔයිට වැඩිය දෙයක් කරන්න නම් ඌට මහේලට england මැච් එකේ ලැබුනා වගේ ලක් එකක් ලැබෙන්න ඕනේ.කොහෙද මූට මේ සීරීස් එකේම පෙර කරපු පව් බලෙන් පල දෙනවනේ.
    කුසල් කියන්නේ අල්ලලා ගහන එකෙක් නෙමෙයි උඹ කියනවා වගේ හදල ගත්තොත් නම් හොඳයි.ඒත් උගේ විදියෙන් දැනට වරදක් වෙලා නෑනේ.උගේ කරුමෙටයි අපේ කරුමෙටයි අනික් පැත්තෙ ඉන්න එකා ඌටත් හරියන්න බෝල කනවා
    :yes: dilawa kapanne na machan e unata :rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අපොයි යුවරාජ් වගේ නෙමේ ඩිලා
    යුවරාජ් අසනීප වෙලා ඉදලා දැන් ඇවිල්ල කරන හරිය ඇති....:lol::lol:
    ඩිල්ශාන් දිගටම මැච් ගහලත් තාම හරියකට ගහන්නේ නෑ :no:
    දිල්ෂාන් ෆෝරම් එකේ නෑ
    එකයි අවුල
    injured una nisa tama ban :baffled::baffled:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අපොයි යුවරාජ් වගේ නෙමේ ඩිලා
    යුවරාජ් අසනීප වෙලා ඉදලා දැන් ඇවිල්ල කරන හරිය ඇති....:lol::lol:
    ඩිල්ශාන් දිගටම මැච් ගහලත් තාම හරියකට ගහන්නේ නෑ :no:
    දිල්ෂාන් ෆෝරම් එකේ නෑ
    එකයි අවුල
    මහෙලයා අසියා කප් එකෙ ෆයිනල් වල ගැහුවා වගෙ ඩිලා ගහනවා ඉ ලග දෙකෙ :)
     
    Status
    Not open for further replies.