badree ge googly eka flight wenawa uge normal boleta wada. eka nisa anduraganna lesiසුපිරි කියන්නෙ සුනිල් කාරයා විතරයි අමාරු උගෙ ඔවර 4ට 20ක් ගත්තාත් ඇති විකට් නොදි
සන්ටොකිලා මොක්කුද බන්බදිරියා උනත් මුලින් දෙකක් වනා ගත්තොත් පිස්සු කෙලින්න ගන්නවා ඔකට ඇති වෙන්න ගහනවා

siraawata banමචං අපි කුසල් ගහන ටික නිසා තමයි රන් රේට් එක තියන් හිටියෙ.ඩිලා බෝල 3ක් කාල එකක් දානවා.ඒවටත් එක්ක ගහන්න ඕනෙ කුසලනේ.

මචං අපි කුසල් ගහන ටික නිසා තමයි රන් රේට් එක තියන් හිටියෙ.ඩිලා බෝල 3ක් කාල එකක් දානවා.ඒවටත් එක්ක ගහන්න ඕනෙ කුසලනේ.
සීකු ස්පිනර්ස්ලට හොඳට සෙල්ලම් කරන්නෙ නෑ බං. තිසරය එක දෙක කොටා බෑවට එදා england මැච් එකේ ටිකක් ට්‍රැක් එකට ආවාතිසර ෆෝරම් එකේ නැහැ එදා දැක්කනේ බොල් කීයකට ගහන්න ට්‍රයි කරාද එත් ගහගන්න බැරිවුණා හැමදාම පොරට ඕක වෙනවා....ශක්තිය තිබ්බට ෂොට් එකක් හරියට ගහගන අමාරුයි, තිසර වෙනුවට සීක්කු දැම්මනම් බෝලින් වලටත් හොඳයි,, බටිනුත් තිසරට වඩා හොඳයි මම හිතන විදිහට

එළකිරි කොල්ලෙක්;16467480 said:තිරිය අයින් කරන එක අපරාදෙ බං.ඌ විතරයි එදා හරියට බෝලයක් මිඩ්ල් කරේ පෙරේරගෙන් පස්සෙ. තිසරයත් අයින් කරන එක අපරාදෙ. දිල්ෂාන්ව අයින් කරා නම් හරි.මෙලූ කන්ෆිඩන්ස් එකක් නැතුව ඌ ගහන්නෙ![]()
...
....
....

...............මට ඔය ගැන කියද්දියි මතක් උනේ 2009 වර්ල්ඩ් කප් එකෙත් සෙමි මේ වගේමයි නෙ...වෙනසකට තියෙන්නෙ පක්කු වෙනුවට ඉන්දියන් උන් ඇවිත්....

එළකිරි කොල්ලෙක්;16467480 said:තිරිය අයින් කරන එක අපරාදෙ බං.ඌ විතරයි එදා හරියට බෝලයක් මිඩ්ල් කරේ පෙරේරගෙන් පස්සෙ. තිසරයත් අයින් කරන එක අපරාදෙ. දිල්ෂාන්ව අයින් කරා නම් හරි.මෙලූ කන්ෆිඩන්ස් එකක් නැතුව ඌ ගහන්නෙ![]()
එළකිරි කොල්ලෙක්;16467517 said:සීකු ස්පිනර්ස්ලට හොඳට සෙල්ලම් කරන්නෙ නෑ බං. තිසරය එක දෙක කොටා බෑවට එදා england මැච් එකේ ටිකක් ට්‍රැක් එකට ආවා![]()
ඒත් බං අඩුම ගානෙ යුවරාජ් කාරය අඩුම ගානෙ හරියට මිඩ්ල් කරනව.මූ ඒත් නෑ නෙ.බලපංකො කලින් මැච් එකේ අවුට් උන ගොන් ෂොට් එක. අනික කට් එකේ ස්පීඩ් එක බලපංකො කලින් ට සාපේක්ෂව. සනාගෙ ලිෆ්ට් එකේ පවර් එක නැති උනා වගේ තමයි බං මට හිතෙන්නෙ මේකත්. ලංකාව නෙ බං.ඕව වෙන ඒව නෙමේ
මම හිතන විදිහට නම් ඩිල්ශාන්ව ටීම් එකෙන් අයින් කරන්නෙ නෑ බන් මොකා මොනව කිව්වත්...
දැක්කනෙ යුවරාජය ඔය වගේම බෝලෙට බැට් එක දාගන්නවත් බැරිව ඉදල උන් අන්තිමට ගහපු මැච් එකේ ගහපු හැටි....
අනික ඕක 2009 වර්ල්ඩ් කප් එකේදි කොදෙව්වන්ට එරෙහිව ගහපු 96 මතකනෙ....ඕකට බැරි වෙලාවත් මේ පාර සෙමියෙදිත් ඕක මතක් වෙලා ගැහුවොත්....
අඩේ...............මට ඔය ගැන කියද්දියි මතක් උනේ 2009 වර්ල්ඩ් කප් එකෙත් සෙමි මේ වගේමයි නෙ...වෙනසකට තියෙන්නෙ පක්කු වෙනුවට ඉන්දියන් උන් ඇවිත්....
![]()

එහෙමයි මම හිතන්නෙ. ඔය සීන් එක වෙනස් උනේ ලංකාවෙ තිබුන එකෙන් පස්සෙ
තිසර ෆෝරම් එකේ නැහැ එදා දැක්කනේ බොල් කීයකට ගහන්න ට්‍රයි කරාද එත් ගහගන්න බැරිවුණා හැමදාම පොරට ඕක වෙනවා....ශක්තිය තිබ්බට ෂොට් එකක් හරියට ගහගන අමාරුයි, තිසර වෙනුවට සීක්කු දැම්මනම් බෝලින් වලටත් හොඳයි,, බටිනුත් තිසරට වඩා හොඳයි මම හිතන විදිහට

එළකිරි කොල්ලෙක්;16467467 said:බජරියයි නාරහේන්පිට කාරයයි ගැන තමා වැඩිපුර බය. මම නම් කියන්නෙ මුලින් බැට් කරන්න අහු උනොත් හොඳයි බං![]()
ඔව් බන් තිරියා + තිසර ඕනේ.....
ඩිලා නම් වැඩක් නෑ ටීම් එකේ හිටියට......
ඔව් බං. සීකුවවත් හැබැයි ඇතුලට ගන්න විදියක් තිබුන නම් මරු.ඒත් හෙට සෙට් වෙන එකක් නෑ. සීකුව හොඳට බෝලෙ drift කරන උන්ට කොර වෙනවා
ඔව් ඔව් එක ඇත්ත...
එත් උබල හිතන්නේ නැද්ද මූ ටිකක් ඉවසල ගැහුවොත් මීට වඩා ලොකු ඉනින්ග් එකක් සෙල්ලන් කරන්න පුළුවන් කියලා...
ආපු වෙලේ ඉදන් බැට් එක වනනවා මූ.....
මුගෙන් හොද වැඩක් ගන්න පුළුවන් බන්....
අපරාදේ ඉතින් නිකන් අවුට් වෙන එක මේ විදියට....
එළකිරි කොල්ලෙක්;16467552 said:ඒත් බං අඩුම ගානෙ යුවරාජ් කාරය අඩුම ගානෙ හරියට මිඩ්ල් කරනව.මූ ඒත් නෑ නෙ.බලපංකො කලින් මැච් එකේ අවුට් උන ගොන් ෂොට් එක. අනික කට් එකේ ස්පීඩ් එක බලපංකො කලින් ට සාපේක්ෂව. සනාගෙ ලිෆ්ට් එකේ පවර් එක නැති උනා වගේ තමයි බං මට හිතෙන්නෙ මේකත්. ලංකාව නෙ බං.ඕව වෙන ඒව නෙමේ
2009 විතරක් නෙමේ බං 2007 ත් ඔහොමමයි. අන්බීටන් එන හැම ටීම් එකම ෆයිනල් එකේ දි කෑවා. 2010 දිත් ඕකම ද උනේ මතක නෑ. ඕස්ට්‍රේලියාව අන්බීටන් ද කියල.එහෙමයි මම හිතන්නෙ. ඔය සීන් එක වෙනස් උනේ ලංකාවෙ තිබුන එකෙන් පස්සෙ
![]()



ඔව් ඉතින්.ඒත් ඉතින් වෙලාවෙ හැටියට ඔයිට වැඩිය දෙයක් කරන්න නම් ඌට මහේලට england මැච් එකේ ලැබුනා වගේ ලක් එකක් ලැබෙන්න ඕනේ.කොහෙද මූට මේ සීරීස් එකේම පෙර කරපු පව් බලෙන් පල දෙනවනේ.
කුසල් කියන්නේ අල්ලලා ගහන එකෙක් නෙමෙයි උඹ කියනවා වගේ හදල ගත්තොත් නම් හොඳයි.ඒත් උගේ විදියෙන් දැනට වරදක් වෙලා නෑනේ.උගේ කරුමෙටයි අපේ කරුමෙටයි අනික් පැත්තෙ ඉන්න එකා ඌටත් හරියන්න බෝල කනවා
dilawa kapanne na machan e unata 
injured una nisa tama banඅපොයි යුවරාජ් වගේ නෙමේ ඩිලා
යුවරාජ් අසනීප වෙලා ඉදලා දැන් ඇවිල්ල කරන හරිය ඇති....
ඩිල්ශාන් දිගටම මැච් ගහලත් තාම හරියකට ගහන්නේ නෑ
දිල්ෂාන් ෆෝරම් එකේ නෑ
එකයි අවුල


මහෙලයා අසියා කප් එකෙ ෆයිනල් වල ගැහුවා වගෙ ඩිලා ගහනවා ඉ ලග දෙකෙඅපොයි යුවරාජ් වගේ නෙමේ ඩිලා
යුවරාජ් අසනීප වෙලා ඉදලා දැන් ඇවිල්ල කරන හරිය ඇති....
ඩිල්ශාන් දිගටම මැච් ගහලත් තාම හරියකට ගහන්නේ නෑ
දිල්ෂාන් ෆෝරම් එකේ නෑ
එකයි අවුල
