෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    923544_782173241812160_2099090891_n.jpg
    patta pata pata :rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ":(:( අයියෝ මගේ ප්‍රියතම ක්‍රීඩකයා මැච් එක ගහන්නේ නෑ. මැච් එක බලලා වැඩක් නෑ.:(:("
    -Said zero Sri Lankan fans-
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    දැන් nz එක්ක තිබුන මැච් එකේ රිපීට් එක යනවා CSN එකේ.:):):)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    චන්දිමාලය මේ thread එක බලල නේද :(
    :rofl::rofl:
    බින්දු;16470567 said:
    ":(:( අයියෝ මගේ ප්‍රියතම ක්‍රීඩකයා මැච් එක ගහන්නේ නෑ. මැච් එක බලලා වැඩක් නෑ.:(:("
    -Said zero Sri Lankan fans-

    quote කරනකොටයි දැක්කෙ සම්පුර්න කතාව :lol::lol:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Machan I believe he's talented, samaharu porata kamathi naththe ay?

    අපෝ නෑ මචං.ඌට කැමති නැති එක නෙමෙයි.Most of us have no doubt about his talent.The only issue is the format.We don't think T20 is the format for Chandimal.Records also prove that.:):)
     
    Status
    Not open for further replies.