෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
10174903_493448210760502_1251256328_n.jpg

දුක යනු
මෙය හැදූ එකාට වචන ගණන් කිරීමට ඇති හැකියාවයි....
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
දුක යනු
මෙය හැදූ එකාට වචන ගණන් කිරීමට ඇති හැකියාවයි....

ඇයි මීට කලින් වැරදෙනව දැකල නැද්ද? නිකන් වැඩක් බලන් යනව මනුස්සයො යන්න.:rofl:
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
machan ai umba hithanne uoo "talented" kiala. mama talented kianne SL team eke top order batek wennai captain wennai thiyana talent eka. nathuwa cheerleader kenek wennawath, wicket ekak giyama duwagena awilla oluwa atha gannawath thiyana talent eka gana nevei.

porage t20 record eken wath ODI record eken wath captain wenna sudusu kamak peinna nam na. samaharawa wita oya kiana talent eka umbatai selection committee ekatai witharak peina ekak wenna puluwan.

ekath hariyata rational basis ekak nathuwa shares gannawa wage wadak. thanikarama gambling ekak.

porage batting talent ekak thiyanawa, SA test match waladi Eng. ODI waladi eka hondata pennuwa. habai eka T20 team eke permanent wenna wath captain wennawath eka madi kiana eka adarshayen ma pora oppu kara me WC eke di.

mata nam porawa epama une ipl yanne nathuwa mama practice karanawa kiala deepu pora talk eken. eh indala gaththa practice eka madi wage, serama international match gahana eka nawaththala gedarata wela thawa practice kara nam ela.

meke waradda chandimal ge nevei, porawa eh thanata daapu selector la ge. moda harak ge goma wada nisa dan uoota yana ena man nathi wela thiyenne.

ලෙසටම කියලා තියනවා..ඕක තමා තිත්ත ඇත්ත :):):):)
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
sachithra one...
uge balling maru.... :)
seekuwata dn thanak denna amarui wage... :(

mendis nam form eke naha ban,, mul match waladi u mara pressure ekakata ahuwune u dan team ekata awath uge normal performance walata ena ekak naha....wadi spin ekakuth nathi nisa mendiswa nam parana recode balala ganna eka hondana

උඹ කියපු එක හරි මම බැලුව.මෙන්ඩ 1st round එකෙයි final එකෙයි දෙකේම windies ලව හිර කරලා තියනවා.ඒත් ඒ සීරීස් එකේ ඌ 6wicket haul එකක් එහෙම අරං හිටියෙ.ඒත් දැන් ඌට ගහන්න බය වෙන එකක් නෑ
ඊයෙ අජ්මාල්ට නෙලපු නෙලිල්ල දැක්කනම් ආයෙත් මෙන්ඩව දානවා කියල හිතන්න අමාරුයි නේද මචෝ?
T20 වල නම් මචං බැටින් කොච්චර ශක්තිමත් කලත් පාඩු නෑ.ඒක නිසා මම නම් සචියව තියා ගන්නවා.
ඔය මට හිතෙන හැටි.:):)

ow machnla parana records witharakma balalath ba..habai Mendis kohomath unpredictable ne..eka parata form ekata ennath puluwan..consistent nane kohomath miniha. mata nikamata hithenawa Mendis Windies ta hodata dowl karai kiyala.. kohomath anthima overs 5 Mendawa dala hari yan na.uwa mul 15 danna one.anthima 5 kule wai Mali wai danna one.Rangana ain karannath bane.Sachi wa thama eliyen thiyanna wenne.habai u hodata sellam kala.ain karaida kiyala sure na.Prasanna nam aniwa gahanna one Chandi wenuwata.Thiri hari yan na.miniha hoda Sanga wa replace karanna.Windies la wgae dagena nelana ekekta inne Prasanna ya aniwa u nam gahanna one.balamuko machnla Fingers crossed!!! hail Sri Lanka!!!!!! :yes::):)
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩිව් නෑ...මැකිලා.....පිච් එක හැදිලා....
    ගණදුරු රෑ.. ස්ට්‍රෙස් නෑ...........
    කඩා.....ගන්න විකට් දහය බලලා.....
    වරෙං... යන්න මැච් එක බලමූ.......

    මේ පාරත් ෆයිනල් ගහලා..
    බෑ බෑ අනු ශූරයො වීලා....
    කොදොව් රටේ බෝලස්ලට ගහලා...
    අපේ බැටිං එනු මැන නැගිලා.........

    ඩිව් නෑ...

    ක්‍රිස්ගේල් ඇත වල කජු ගසලා....
    සාමිගෙ සායම යයි මැකිලා....
    නරින් කැලේ රිංගයි දන ගහලා...
    හේරා මාලිගේ වැඩ දැකලා.....

    ඩිව් නෑ...

    මුල් ගීය සද කැන් වැටිලා අදුරේ දිලිලා :dull: :rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Hafeez quits as Pakistan T20 captain

    Hafeez quits as Pakistan T20 captain

    Mohammad Hafeez has stepped down as Pakistan's T20 captain, just days after the team's exit from the group stage of the 2014 World T20 in Bangladesh. Hafeez has also relinquished the vice-captaincy of the Test and ODI sides as well. He was given the T20 captaincy in May 2012 after Misbah-ul-Haq decided to step down from the same position. Misbah continues to lead the Test and ODI sides.
     
    Status
    Not open for further replies.