Thawath ekak haduwa,simple ekak
![]()
So koi ekada honda?![]()
![]()
(90x90 eka avatar ekata)


meka mama da gathtahta kamak nadde? i like this

නැහැ බන් ඔකා කියලාම එලියෙ ඉන්න ඇත්තෙ එ තරම් හිත හොද එකා මම දකින විදියට ලංකාවෙ උන් හිත හොද උන් එ අතරත් කුලයයි චන්දියායි කියන්නෙ පට්ට හිත හොද උන්
![]()
ow ban u kiyapu nisa thamai ... neththan eliye thiyanne kohomada ban captain wa ...
u sirawata hitha honda dial eka


ඇවටාර් එක මාරු කරලා කට්ටියම එකම ඇවටාර් එකක් දාමුද. ලංකාවේ කොඩියක් හරි මොකක් හරි දාමුද කැමති උන් ටික මැච් එක ඉවර වෙනකන්.?
ko machn eka eka aya eka eka ewa ne thiyenne...hari EKAK kattiya set karagannakoo... 
කමක් නෑ බං මගේ ගොන් ආතල් එකක්.අල්ලලා දාපං
බ්රා + වෝ
haha not bad machn 

හැබැයි හිත හොද ගැනි නිතරම බඩින්ලු..
ඔව්..ඌ හොද එකෙක් කියලා නම් හිතෙනවා..![]()

What you think about the Weather Sammy?
It was god smiling on Mahela and Sanga...
We done lot and better throughout it was their day...
They were opponent but they were truly human..

හරි මට දැන් කියහන් මේ තුනෙන් හොඳම එක මොකක්ද කියලා වැඩි දෙනාගේ කැමැත්තට අපි එකක් දාමු. කට්ටිය කියපල්ලා. #1 ද. #2 ද. #3ද?
හෙට කවුද තව දෙන්නෙක්ගෙ ඒවා දානවා කිව්වා නේද?ඔක්කොම ආවම චන්දෙ තියමු