෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    1551500_667630639940363_9690581_n.jpg


    :lol::lol::lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol: නැහැ බන් ඔකා කියලාම එලියෙ ඉන්න ඇත්තෙ එ තරම් හිත හොද එකා මම දකින විදියට ලංකාවෙ උන් හිත හොද උන් එ අතරත් කුලයයි චන්දියායි කියන්නෙ පට්ට හිත හොද උන්:)

    ow ban u kiyapu nisa thamai ... neththan eliye thiyanne kohomada ban captain wa ...

    u sirawata hitha honda dial eka
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ow ban u kiyapu nisa thamai ... neththan eliye thiyanne kohomada ban captain wa ...

    u sirawata hitha honda dial eka

    හැබැයි හිත හොද ගැනි නිතරම බඩින්ලු..:lol:
    ඔව්..ඌ හොද එකෙක් කියලා නම් හිතෙනවා..:)
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඇවටාර් එක මාරු කරලා කට්ටියම එකම ඇවටාර් එකක් දාමුද. ලංකාවේ කොඩියක් හරි මොකක් හරි දාමුද කැමති උන් ටික මැච් එක ඉවර වෙනකන්.?

    Api ready!!! :cool: ko machn eka eka aya eka eka ewa ne thiyenne...hari EKAK kattiya set karagannakoo... :oo:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    What you think about the Weather Sammy?

    It was god smiling on Mahela and Sanga...
    We done lot and better throughout it was their day...
    They were opponent but they were truly human..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරි මට දැන් කියහන් මේ තුනෙන් හොඳම එක මොකක්ද කියලා වැඩි දෙනාගේ කැමැත්තට අපි එකක් දාමු. කට්ටිය කියපල්ලා. #1 ද. #2 ද. #3ද?


    #1


    209otih.jpg



    #2


    2h2hwdg.png



    #3


    2rcx5yc.png
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    හරි මට දැන් කියහන් මේ තුනෙන් හොඳම එක මොකක්ද කියලා වැඩි දෙනාගේ කැමැත්තට අපි එකක් දාමු. කට්ටිය කියපල්ලා. #1 ද. #2 ද. #3ද?

    හෙට කවුද තව දෙන්නෙක්ගෙ ඒවා දානවා කිව්වා නේද?ඔක්කොම ආවම චන්දෙ තියමු
     
    Last edited:
    Status
    Not open for further replies.