෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අපේ උන්ට මුලින් English උගන්වන්න ඕන..බලපන් ගොන්නු ටික තරගෙට සාමිගේ ගුණ කියනවා...උ අපිට ඇරපු බව මුන් දන්නේ නැහැ

    :growl::rofl::angry:

    ඒකනේ බං.එකෙක් ත්‍රෙඩ් එකකුත් දාල.ලොග් වුනා විතරයි දැක්කෙ ඒක.ලේ රත් වුනා බන්.

    මෙන්න මම දාපු රිප්ලයි එක.
    :yes::yes:
    මැච් එක පැරදුනාම ඕන එකෙක් බලු වෙනවා.ඒ වුනාට තරඟයට කලින් ඉඳලා තමන්ගෙ හැකියාවට වගේම ප්‍රතිවාදීන්ගේ හැකියාවටත් ගරු කරන්න පුළුවන් කැපා තමයි ගෞරවය ලැබිය යුතු එකා.සම්පුර්ණ කතාව කියවන්න.එතකොට තේරෙයි.තව මැච් එකට කලින් කියපු අලි ටෝකත් කියවල බලන්න.අපිව 2012 වගේම කරලා යවන්නයි මුගේ කල්පනාව තිබ්බේ.ඒත් හරි ගියෙ නෑ.පොර තරගය නවත්වනකම් අපේ උන් එකා වගේ සෙල්ලම් කරපු එක අගය කරනවට වඩා කලේ දෙවියන්ගෙ උදව්වෙන් අපි දින්නා කියපු එක.ඊයෙ මැච් එක බැලුවනම් ඕන එකෙක්ට තේරෙනවා මොකක්ද වුනේ කියල.සැමී විතරයි හිටියෙ hitter කෙනෙක්ට.strike එක rotate කරගන්නවත් බැරුව හිටපු සැමුවෙල් අයිය කොහොමද මැච් එක දිනවන්නේ?එන්න හිටියෙ තව රසල් විතරයි.ඌ ටච් එකේ හිටියෙත් නෑ.ක්‍රීඩාව අවිනිශ්චිත බව ඇත්ත.වැස්සත් නැතත් අපි දිනනවා ඒක.මට අපේ කොල්ලෝ විශ්වාසයි.ඒක නිසා මට සැමී මැච් එකට කලින් කියපුවත් වැරදියි මැච් එකට පස්සෙ කියපුවත් වැරදියි.
    ඒ අතින් මැකලම් කියන්නේ මරු බුවෙක්
     
    • Like
    Reactions: 3rdEye

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    1511922_1454410431463287_957556233_n.jpg

    meka hoda nadda??????????? :rolleyes::rolleyes:

    මචෝ ඕක avatar එකට දැම්මම පැහැදිලිව තියෙයිද?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඒකනේ බං.එකෙක් ත්‍රෙඩ් එකකුත් දාල.ලොග් වුනා විතරයි දැක්කෙ ඒක.ලේ රත් වුනා බන්.

    මෙන්න මම දාපු රිප්ලයි එක.
    sammy damma kindiyata ape moda ralama ahu una :oo:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මචෝ ඕක avatar එකට දැම්මම පැහැදිලිව තියෙයිද?

    man podi size eken baluwa machn awlk na penawa :) colorful ne machn ea nisa awlk na :):) man dan na habai Avatar Size ekata hadanna. :oo: meke kelinma avatar ekata upload karanna ba size eka 91.5 KB nisa.19KB thiyenna one. :oo:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    ඒකනේ බං.එකෙක් ත්‍රෙඩ් එකකුත් දාල.ලොග් වුනා විතරයි දැක්කෙ ඒක.ලේ රත් වුනා බන්.

    මෙන්න මම දාපු රිප්ලයි එක.

    මාත් උබේ කොමෙන්ට් එක quote කරල reply එකක් දැම්ම මචන්
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    ඒ මග යනවා වගේ තමා පේන්නෙ:(:(:(....මොනව උනත් එල ටැලන්ට් එකක් අපරාදෙ...:dull:

    මචං චන්දි කියන්නෙ T20 player කෙනෙක් නෙමෙයි.ඉතින් මමනම් කියන්නෙ ඌව මෙහෙමම හැලිලා ගියත් කිසි අවුලක් නෑ ඌටවත් රටටවත්.එතකොට පොරට තව මහන්සි වෙන්න පුළුවන් ODI සහ Test වලට.ඒ format දෙකේ කවද හරි පොර ලොකු දෙයක් කරයි.නැතුව පොල් අඩි ගහන එකනම් තේරුමක් නෑ.fail වෙද්දී අපිත් බනිනවා.උගේ confidenceත් බහිනවා
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    sammy damma kindiyata ape moda ralama ahu una :oo:
    කියල වැඩක් නෑ බං.බුකියේ උන් ලයික් හිඟන්න දාන ඕනේ එකක් උස්සගෙන ඇවිත් මෙතන දානව
    man podi size eken baluwa machn awlk na penawa :) colorful ne machn ea nisa awlk na :):) man dan na habai Avatar Size ekata hadanna. :oo: meke kelinma avatar ekata upload karanna ba size eka 91.5 KB nisa.19KB thiyenna one. :oo:

    මම ඔය සම්බන්දව නම් දැනුවත් නෑ මචෝ.කවුරුහරි වැඩ්ඩෙක් ගෙන් අහල බලපන්.හවස කට්ටිය ඉන්නකොට චන්දයක් දාල බලමු.:)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මාත් උබේ කොමෙන්ට් එක quote කරල reply එකක් දැම්ම මචන්

    එල එල.ආයේ ඒ පැත්තටවත් යන්න හිතෙන්නේ නෑ.මල පනිනව බං.ඔය වගේ උන් තමයි ඊයේ මැච් එක දිනලා කාපිරි ටික ගන්ග්නම් දානවා බලන්න ඉන්න ඇත්තේ.:growl::growl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    කෝලියො හෙට නුඹේ සිහිනය බොඳ වේවා
    අතටම වැටෙන කැච් එක තොට මිස් වේවා
    මූණත් සමග උඹගේ අහවල්.......... ඒවා
    ධවනගේ රැවුල විලසින් ඇඹරී ........යේවා

    virat-catch_0605bcci_630.jpg

    උඹ එක බෝලෙකින් යන එක වැඩක්... නැතී
    ඕවරයක් දෙකක් කාපිය රන්ස්........... නැතී
    ඒ ටික කරල උඹ රනවුට් වුනත්.......... ඇතී
    උඹ ට්‍රොල් වෙනව දැකුමත් මට මාර..... ගතී
    images

    උඹේ ජාතියම දන්නේ පාරේ........... රෙ*නයි
    හරකට වැඳල උගෙ * රස කර ......බොන්නයි
    දවසම දිනපු කප් එක ගැන......... කියවන්නයි
    අද තොට වෙන්නෙ සෙමියෙන් ගෙදරම .යන්නයි
    article-2538520-1A9F9ECC00000578-652_470x598.jpg

    මා අතින් ලියැවුණු කෝලිගේ ගුණ වැයුම
    මෙය ඇත්තක් කර ගැනීමට කෝලිට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම ඔය සම්බන්දව නම් දැනුවත් නෑ මචෝ.කවුරුහරි වැඩ්ඩෙක් ගෙන් අහල බලපන්.හවස කට්ටිය ඉන්නකොට චන්දයක් දාල බලමු.:)

    ela machn chandayak daala balamu hawasata :):)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මැච් එක පැරදුනාම ඕන එකෙක් බලු වෙනවා.ඒ වුනාට තරඟයට කලින් ඉඳලා තමන්ගෙ හැකියාවට වගේම ප්‍රතිවාදීන්ගේ හැකියාවටත් ගරු කරන්න පුළුවන් කැපා තමයි ගෞරවය ලැබිය යුතු එකා.සම්පුර්ණ කතාව කියවන්න.එතකොට තේරෙයි.තව මැච් එකට කලින් කියපු අලි ටෝකත් කියවල බලන්න.අපිව 2012 වගේම කරලා යවන්නයි මුගේ කල්පනාව තිබ්බේ.ඒත් හරි ගියෙ නෑ.පොර තරගය නවත්වනකම් අපේ උන් එකා වගේ සෙල්ලම් කරපු එක අගය කරනවට වඩා කලේ දෙවියන්ගෙ උදව්වෙන් අපි දින්නා කියපු එක.ඊයෙ මැච් එක බැලුවනම් ඕන එකෙක්ට තේරෙනවා මොකක්ද වුනේ කියල.සැමී විතරයි හිටියෙ hitter කෙනෙක්ට.strike එක rotate කරගන්නවත් බැරුව හිටපු සැමුවෙල් අයිය කොහොමද මැච් එක දිනවන්නේ?එන්න හිටියෙ තව රසල් විතරයි.ඌ ටච් එකේ හිටියෙත් නෑ.ක්‍රීඩාව අවිනිශ්චිත බව ඇත්ත.වැස්සත් නැතත් අපි දිනනවා ඒක.මට අපේ කොල්ලෝ විශ්වාසයි.ඒක නිසා මට සැමී මැච් එකට කලින් කියපුවත් වැරදියි මැච් එකට පස්සෙ කියපුවත් වැරදියි.
    ඒ අතින් මැකලම් කියන්නේ මරු බුවෙක් .

    100% true :)

    මුලින් දාපු එකා අනුව ඔහේ කියවනවා....අපේ FB උන් ඕවා කරන්නේ like ගන්න....මේකේ ඉන්න මෝඩයෝ නම් දාන්නේ රෙෆ් ගන්න...:baffled:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    http://www.elakiri.com/forum/showthread.php?t=1608242

    මෙන්න බලපව් අපේ මොඩයෝ මේවටත් ඡාතිවාද‍ය අවුස්සනවා .ටිම් එක සමගියෙන් තියාගන්න ඔනේ වෙලාවේ මුන් ඡාතිවාදය අවුස්සනවා

    වැරදි වෙලාවේ තමයි එලියට ඇවිත් තියෙන්නෙ.හැබැයි ඒක දැක්කම නම් මල පනිනවා.මොනා වුනත් මෙච්චර කාලෙකට ටීම් එක ඇතුලෙ ආගම්වලින් බෙදන්න හදනවා මන් දැක්කමයි.ඔය ත්‍රෙඩ් එකේ නම් මම comment කරන්නේ නෑ.නිකන් කුණුහරප අහගන්න බෑනේ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචං චන්දි කියන්නෙ T20 player කෙනෙක් නෙමෙයි.ඉතින් මමනම් කියන්නෙ ඌව මෙහෙමම හැලිලා ගියත් කිසි අවුලක් නෑ ඌටවත් රටටවත්.එතකොට පොරට තව මහන්සි වෙන්න පුළුවන් ODI සහ Test වලට.ඒ format දෙකේ කවද හරි පොර ලොකු දෙයක් කරයි.නැතුව පොල් අඩි ගහන එකනම් තේරුමක් නෑ.fail වෙද්දී අපිත් බනිනවා.උගේ confidenceත් බහිනවා

    අද නම් උබේ කතාවට එකගයි..මු T20 වලින් සමු ගන්න ඕන. ODI සහ Test පාරක් ගහන හිටිය නම් බනින්නේ නැහැ :lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අද නම් උබේ කතාවට එකගයි..මු T20 වලින් සමු ගන්න ඕන. ODI සහ Test පාරක් ගහන හිටිය නම් බනින්නේ නැහැ :lol:

    :lol::lol:
    මෙච්චර කල් මම කිව්වෙත් උඹ කියපු එකම තමයි බොල.ශෛලිය තමයි වෙනස්.:P:P:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මා අතින් ලියැවුණු කෝලිගේ ගුණ වැයුම
    මෙය ඇත්තක් කර ගැනීමට කෝලිට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අද India පරදිනවා...

    තවත් අනාවැකියක් දෙන්නම්..
    සදුදා නිවාඩු :) :)
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    චන්දිමාලයට මොනා උනත් පව් වැඩේ උනේ.
    උට captaincy දෙන්න ගිහින් තමා කෙල උනේ.
    දැන් ඌ bat කරන්න පුදුම බයක් ඇත්තෙ. ආයේ ෆේල් වෙයි කියල.
    මම නම් හිතන්නෙ ඌ 1 down, 2 down වගේ ගැස්සුවනම් හැදිල එයි :)
     
    Status
    Not open for further replies.