පිස්සු බන් උබට ඔනාවට වඩා ඔනම දෙයක් ඔන නැහැ සතුටත් දුකත් ජයත් පරාජයත් ජිව්තෙට උරුම දෙයක්එ කියලා නෙගටිව් වෙනවා නම් කියන්න තියෙන්නෙ එක මොඩ කම
උගත් මොඩයො![]()

Sidila Ochchara baya wenta epa mage amma.....
Tikak baya weyan e ethi.....![]()
.අශ්වින්ට සුනිල්ට කරා වගෙ විකට් නොදි ලකුනු 20ක් ගැහුවානම් ඇති මිශ්‍රාට කොහොමත් ගහනවාow ban u ara amlata dapu bole kohomada ... un dennatama elawa elawa gahanna ona
මිස්රා
meke loku ekak dipan fb danna
![]()

Ridila™![]()
යථාර්තේ බං කතා කලේ. ශිට්.
![]()
ow ban u ara amlata dapu bole kohomada ... un dennatama elawa elawa gahanna ona
කුසලයා ඔවර් 15 විතර හිටියොත් ගේම ගොඩ..
බලමු මේ පාර මොකද වෙන්නේ කියලා
අඩෝ චන්ද ඕනේ නෑ බං. මම දාද්දිත් දෙන්නෙක් හීතුමනාපෙට දාගෙන. මාත් බැලුවා චාම් ලස්සනයි. කැමතිනම් දාගනින් උඹේ කැමැත්ත.
![]()
![]()

දැන් පට්ට. මම , සචියා, 3rdEye, kputha 4ක් එකම ඇවටාර් එක දාලා. අනික් කැමති උනුත් දාපල්ලා ඉතින්. ඔක්කොම එකක් දාමු මේ දවස් 3නට පට්ට ගති එතකොට. සචියා ඔය ඇති මේක පට්ට බං.

යාතාර්තෙ එහෙම මැච් විකුනන්න බැහැ බන්.. ඉන්දියාව කියල නැහැ හොදට ප්ලේ කරන ටීම් එක දිනන්නෙ.. ඒකට මහින්ද ගියාද.. ඩියු එක ආවද ටොස් එක පැරදුනාද කියල නැහැ.. ඔහොම නහයෙන් අඩන්න ගත්තම thread එකත් එපාවෙනව බන්.. සිරාවට කියන්නෙ..

එක නම් ගලක වැදිලාද කොහේද අච්චර කැපුනේ..කුසලයා ඔවර් 15 විතර හිටියොත් ගේම ගොඩ..
බලමු මේ පාර මොකද වෙන්නේ කියලා

ඕක දැක්කම මතක් වෙන්නේ CSK flag එකේ ඉන්න සිංහයව.මං ඒ ටීම් එකට ආස නෑ බං.දෝනිගේ කොලු සීන් ටික ඔක්කොම එකේනේ.ටීම් එකෙන් බාගයක්ම ඉන්දියන් national tea.
rain,dhoni,mohit,jadeja,ashwin

අඩුම කාලෙන් හදපු එක බොල ඕක.. විනාඩි පහක් වත් ගියෙ නැහැ..
කාලය මැව් වෙනසක අරුමේ..
රීගෙන හදපු එක බල්ලෙක් වත් දාගන නෑ..
නෑ බං මම ජීවිතේ බොහෝ දේවල් නෙගටිව් හිතන කෙනෙක්. මොකද දෙයක් නැති උනොත් දුක දැනෙන ප්‍රමාණේ අඩුයි. අනික එතනින් එහාට වැටෙන්න තැනක් නෑ. ඉතිරිව තියෙන්නේ ටික ටික උඩට නගින්න විතරයි.

අශ්වින්ට සුනිල්ට කරා වගෙ විකට් නොදි ලකුනු 20ක් ගැහුවානම් ඇති මිශ්‍රාට කොහොමත් ගහනවා
බන් අපෙ උන් මහෙල එහෙම තම්යි මිශ්‍රාට ගහන්නෙමිස්රා
![]()

එක නම් ගලක වැදිලාද කොහේද අච්චර කැපුනේ..කුසලයා ඔවර් 15 විතර හිටියොත් ගේම ගොඩ..
බලමු මේ පාර මොකද වෙන්නේ කියලා
... balamuko 
උබලා දැක්කද යුවරාජ් ඇවිත් කෝලියා වඩා ගත්තා..ඒ වෙලාවෙ ඌ කෝලියාගේ පුකේ ඇගිල්ල ගැහුවාද මන්දා![]()
උබලා දැක්කද යුවරාජ් ඇවිත් කෝලියා වඩා ගත්තා..ඒ වෙලාවෙ ඌ කෝලියාගේ පුකේ ඇගිල්ල ගැහුවාද මන්දා![]()