Aththa thama ehema wikunanta one ne unta dinanta...
Apita thama dinanta thiyenne...
E..Mata hithena hati...

I Respect Your Attitude Bro
Aththa thama ehema wikunanta one ne unta dinanta...
Apita thama dinanta thiyenne...
E..Mata hithena hati...

ඔහොම බලනවානම් බං අපේ ටීම් එකටත් කියන්න පුළුවන්නේ.උඹ ඔය කියන බය අපේ උන් පැත්තකින් තිබ්බ asia cup එකේ.අපිට මතක අපි කාපුවා විතරයි.අපි හොඳට කරපුව බලලා අපිට පුළුවන් කියල තේරුම් ගන්න.බුවනේශ්වර්ගේ swing එකෙන් දෝනි වැඩක් ගන්නේ නෑ.පටස් ගාල විකට් එක ලඟට එනවා.රයිනා,යුවරාජ් ටච් එකේ නෑ.අපේ බොලින්ග් හොඳයි SA වලට වඩා අනිවාර්යයෙන්.ඉතින් අපි දිනන එක ඔච්චර අමාරු නෑ

පරන නයකුත් තියෙනවා බෙර ගන්න බලමු අපි නය බෙර ගනිද කියලා මට හිතෙනවා බන් අපෙ උන් ගහයි කියලා ගිය පාරට වඩා ෆිට් එකෙ ඉන්නවා![]()

පරන නයකුත් තියෙනවා බෙර ගන්න බලමු අපි නය බෙර ගනිද කියලා මට හිතෙනවා බන් අපෙ උන් ගහයි කියලා ගිය පාරට වඩා ෆිට් එකෙ ඉන්නවා![]()

indian commentary ne![]()

ලෝකෙ ඉන්න වාසනාවන්තම ක්රිකට් ප්රේක්ෂකයො ටික අපි බන්.. බලහං බංගලාදේෂෙ උන් එහෙම.. කොච්චර මානසිකව වැටිල ඇද්ද කියල.. ෆයිනල් හැමදාම ලොස් වෙනව කියල උන්ට බනින්නෙ උන් කොහොම හරි දගලල ෆයිනල් එන නිසා නෙ.. දින්නත් පැරදුනත් අයෙ නම් මම වචනයක් වත් කියන්නෙ නැහැ..

ටීම් එක දැන් සුපිරි![]()

මම කියන්නෙ යතාර්ථය මේ මැච් එක සෑහෙන අමාරුවක් වෙනවා....ඔය ෆොර්ම් එකේ නැති උන් ෆෝර්ම් කරල ගන්න අපේ උන්ට හොද හැකියාවක් තියෙනවා...![]()

Baya nowee Hitu Ridilo.....![]()
ෆයිනල් එන්න නම් හොඳ ටීම් එකක් වෙන්න ඕනේ මචං.උඹ කියන එක මාත් පිලිගන්නවා.ඒත් මචෝ අපිත් ෆයිනල් ආවේ පිනට නෙමෙයි.අපේ උන් හොඳට සෙල්ලම් කරපු නිසයි.![]()

ලෝකෙ ඉන්න වාසනාවන්තම ක්රිකට් ප්රේක්ෂකයො ටික අපි බන්.. බලහං බංගලාදේෂෙ උන් එහෙම.. කොච්චර මානසිකව වැටිල ඇද්ද කියල.. ෆයිනල් හැමදාම ලොස් වෙනව කියල උන්ට බනින්නෙ උන් කොහොම හරි දගලල ෆයිනල් එන නිසා නෙ.. දින්නත් පැරදුනත් අයෙ නම් මම වචනයක් වත් කියන්නෙ නැහැ..
ටීම් එක දැන් සුපිරි![]()
![]()

ටොස් එක දින්නොත් අනිවා උන්ට ගහන්න දෙන්න ඔන..අපි chase කරා නම් හරි..නැතන්ම් ඔය කොයිලයි/ඩොනියායි අපිට නෙලනවා..
හේරාගේ මැජික් ටිකක් හරි වැඩ කලොත් හොදා..![]()

ෆයිනල් එන්න නම් හොඳ ටීම් එකක් වෙන්න ඕනේ මචං.උඹ කියන එක මාත් පිලිගන්නවා.ඒත් මචෝ අපිත් ෆයිනල් ආවේ පිනට නෙමෙයි.අපේ උන් හොඳට සෙල්ලම් කරපු නිසයි.![]()

Yako mata nan ape eun final ena ekama ethi...
I Respect Your Attitude Bro
වැඩක් නෑ බං. ඔක්කොම බලාපොරොත්තු සුන් උනා. 2011 වෙච්ච දේ ආයේ වෙනවා අනිවාර්යයෙන්. ජිනීවා වලදී අපිට විරුද්ධව වෝට් නොකළට කළගුණ සලකන්ට අනිවා මැච් එක විකුණයි බං. ෂිට්..
මචං හැම මැච් එකක් දිහාම අලුත් විදියට බලපං.අපිට පුළුවන්.කලින් හතර වතාවෙ ආවෙත් පිනට නෙවේ......![]()

අර අශ්ව්න්කාරායා නම් මහ ගැණු ඩයල් එකක් වගේ..මට පෙන්න බැරි තව එකෙක් තමා..ආප්ප වක් කරන්න එනවා වගේ බොල් කරන්න එන්නේ

champions trophy ekath un okkoma dinna oiYako mata nan ape eun final ena ekama ethi...
Eka amathaka karanta hoda ne...
Lankawa kochchara podi ratakda...
Dinnoth hoda athal ekak gannawa...Paradunath kisi awlak ne...
T20 kiyanne athal ekak witharai...
No team have a unbeaten record in a T20 World Cup....India try to change that...!
Balamuko....!

ඒ හුකාරිස් නැහැ.. තෝ මූසලකන් කරන්නෙ නැතුව හිටපිය.. ආයෙ කියන්නෙ නෑ තොට.. ගෙදරට ඇවිත් අනිනව හොම්බට හැටක් දැනගනින්..
නෙගටිව් වේ@

යථාර්තේ බං කතා කලේ. ශිට්. 