෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිස්සු බන් උබට ඔනාවට වඩා ඔනම දෙයක් ඔන නැහැ සතුටත් දුකත් ජයත් පරාජයත් ජිව්තෙට උරුම දෙයක් :dull: එ කියලා නෙගටිව් වෙනවා නම් කියන්න තියෙන්නෙ එක මොඩ කම:(
    උගත් මොඩයො:frown:

    නොදකින් :angry::angry: :frown::frown: :growl::growl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ow ban u ara amlata dapu bole kohomada ... un dennatama elawa elawa gahanna ona
    අශ්වින්ට සුනිල්ට කරා වගෙ විකට් නොදි ලකුනු 20ක් ගැහුවානම් ඇති මිශ්‍රාට කොහොමත් ගහනවා
    බන් අපෙ උන් මහෙල එහෙම තම්යි මිශ්‍රාට ගහන්නෙ:rofl:මිස්රා:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    meke loku ekak dipan fb danna
    avatar476443_8.gif

    ඕක තමයි බං සයිස් එක. සචියා හදපු එකක්. ඌ පොඩියටලු ඔව්වා හදන්නේ සූම් කරගෙන. :(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Ridila™ :lol::lol: :rofl::rofl: යථාර්තේ බං කතා කලේ. ශිට්. :(:(

    යාතාර්තෙ එහෙම මැච් විකුනන්න බැහැ බන්.. ඉන්දියාව කියල නැහැ හොදට ප්ලේ කරන ටීම් එක දිනන්නෙ.. ඒකට මහින්ද ගියාද.. ඩියු එක ආවද ටොස් එක පැරදුනාද කියල නැහැ.. ඔහොම නහයෙන් අඩන්න ගත්තම thread එකත් එපාවෙනව බන්.. සිරාවට කියන්නෙ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ow ban u ara amlata dapu bole kohomada ... un dennatama elawa elawa gahanna ona

    එක නම් ගලක වැදිලාද කොහේද අච්චර කැපුනේ..:lol: කුසලයා ඔවර් 15 විතර හිටියොත් ගේම ගොඩ..:) බලමු මේ පාර මොකද වෙන්නේ කියලා
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    :lol::lol: අඩෝ චන්ද ඕනේ නෑ බං. මම දාද්දිත් දෙන්නෙක් හීතුමනාපෙට දාගෙන. මාත් බැලුවා චාම් ලස්සනයි. කැමතිනම් දාගනින් උඹේ කැමැත්ත. :P:P :rofl::rofl:

    ඕක දැක්කම මතක් වෙන්නේ CSK flag එකේ ඉන්න සිංහයව.මං ඒ ටීම් එකට ආස නෑ බං.දෝනිගේ කොලු සීන් ටික ඔක්කොම එකේනේ.ටීම් එකෙන් බාගයක්ම ඉන්දියන් national tea.:growl::growl:
    rain,dhoni,mohit,jadeja,ashwin
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් පට්ට. මම , සචියා, 3rdEye, kputha 4ක් එකම ඇවටාර් එක දාලා. අනික් කැමති උනුත් දාපල්ලා ඉතින්. ඔක්කොම එකක් දාමු මේ දවස් 3නට පට්ට ගති එතකොට. සචියා ඔය ඇති මේක පට්ට බං.

    අඩුම කාලෙන් හදපු එක බොල ඕක.. විනාඩි පහක් වත් ගියෙ නැහැ..
    කාලය මැව් වෙනසක අරුමේ..
    රීගෙන හදපු එක බල්ලෙක් වත් දාගන නෑ..

    :rofl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    යාතාර්තෙ එහෙම මැච් විකුනන්න බැහැ බන්.. ඉන්දියාව කියල නැහැ හොදට ප්ලේ කරන ටීම් එක දිනන්නෙ.. ඒකට මහින්ද ගියාද.. ඩියු එක ආවද ටොස් එක පැරදුනාද කියල නැහැ.. ඔහොම නහයෙන් අඩන්න ගත්තම thread එකත් එපාවෙනව බන්.. සිරාවට කියන්නෙ..

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාතාර්තෙ එහෙම මැච් විකුනන්න බැහැ බන්.. ඉන්දියාව කියල නැහැ හොදට ප්ලේ කරන ටීම් එක දිනන්නෙ.. ඒකට මහින්ද ගියාද.. ඩියු එක ආවද ටොස් එක පැරදුනාද කියල නැහැ.. ඔහොම නහයෙන් අඩන්න ගත්තම thread එකත් එපාවෙනව බන්.. සිරාවට කියන්නෙ..

    හරි හරි ආයේ නෑ. මෙහෙමයි එහෙනම් වෙන්ට ඕනේ. එදා ගහපු ටීම් එකම එවන්ට ඕනේ. මම නම් කියන්නේ මයියයි, කුසලුයි ඕපන් එන්ට ඕනේ. සංගා වන් ඩවුන් තීරී ටූ ඩවුන්, මැතිව්ස් ත්‍රී ඩවුන් සහ දිලා ෆෝ ඩවුන් එන්ට ඕනේ. අපේ උන් ටොස් එක දින්නොත් අරුන්ට මුලින් ගහන්න දෙන්න ඕනේ. කෝලී ගහන්ට ආව ගමන් මාලිංග නොදා අනික් උන් දාලා ඌව කඩාගන්ට ට්‍රයි එකක් දෙන්ට ඕනේ. අපි චේස් කරන එක තමයි හොඳම. අශ්වින්ට ගහන්න යන්න නරකයි ඕවර්ස් 4 ටම විකට් නොදී පුලුවන් ඒවට විතරක් ගහලා උගේ 4 ට ලකුණු 15ක් ගහ ගත්තොත් ඒ ඇති. අනික් උන්ට ගහන්ට ඕනේ. ඔහොම කලොත් නම් අපිට චාන්ස් එකක් තියෙනවා.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එක නම් ගලක වැදිලාද කොහේද අච්චර කැපුනේ..:lol: කුසලයා ඔවර් 15 විතර හිටියොත් ගේම ගොඩ..:) බලමු මේ පාර මොකද වෙන්නේ කියලා

    සිරා සිරා ඌ හිටියෙම නැහැ ඔවර 15ක් විතර ඔන්න ෆයිනල් එකෙ හිටියොත් ගොඩ ලොවෙත්:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕක දැක්කම මතක් වෙන්නේ CSK flag එකේ ඉන්න සිංහයව.මං ඒ ටීම් එකට ආස නෑ බං.දෝනිගේ කොලු සීන් ටික ඔක්කොම එකේනේ.ටීම් එකෙන් බාගයක්ම ඉන්දියන් national tea.:growl::growl:
    rain,dhoni,mohit,jadeja,ashwin

    අකමැතිනම් අවුලක් නෑ මචෝ.. :lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    උබලා දැක්කද යුවරාජ් ඇවිත් කෝලියා වඩා ගත්තා..ඒ වෙලාවෙ ඌ කෝලියාගේ පුකේ ඇගිල්ල ගැහුවාද මන්දා:lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නෑ බං මම ජීවිතේ බොහෝ දේවල් නෙගටිව් හිතන කෙනෙක්. මොකද දෙයක් නැති උනොත් දුක දැනෙන ප්‍රමාණේ අඩුයි. අනික එතනින් එහාට වැටෙන්න තැනක් නෑ. ඉතිරිව තියෙන්නේ ටික ටික උඩට නගින්න විතරයි.

    උබේ කෙල්ල දාලා ගිය දවසේ ඉදන් උබ වැටිලා... අපි දිනවා මේ පාර,කෙල්ලෝ වගේද අපේ කොල්ලෝ,අරිනවා පදයෝන්ට :lol:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අශ්වින්ට සුනිල්ට කරා වගෙ විකට් නොදි ලකුනු 20ක් ගැහුවානම් ඇති මිශ්‍රාට කොහොමත් ගහනවා
    බන් අපෙ උන් මහෙල එහෙම තම්යි මිශ්‍රාට ගහන්නෙ:rofl:මිස්රා:)

    ow mahelata e action ekata gahanna puluwan ... afridi ge quicker ball ekatath 6 gahuwane

    apitanam 190 wath gahanna wei ban issella gehuwoth :oo:

    එක නම් ගලක වැදිලාද කොහේද අච්චර කැපුනේ..:lol: කුසලයා ඔවර් 15 විතර හිටියොත් ගේම ගොඩ..:) බලමු මේ පාර මොකද වෙන්නේ කියලා

    :lol: ... balamuko :yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    උබලා දැක්කද යුවරාජ් ඇවිත් කෝලියා වඩා ගත්තා..ඒ වෙලාවෙ ඌ කෝලියාගේ පුකේ ඇගිල්ල ගැහුවාද මන්දා:lol:

    183325.jpg
     
    Status
    Not open for further replies.