෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
:oo: තෝ කවුද?

මන් අහිංසක කොල්ලෙක්,යලට මහට එළකිරි එන,මුන් දෙන්නගේ match thread වලට නම් හැමදාම එන :P
 
Last edited:

kputha

Member
May 5, 2012
5,534
240
0
ක්‍රේසි බඩී ද? මන්දා.හැබැයි උඹ අහපු ප්‍රශ්නෙ තමයි 2014 මම දැකපු හොඳම ජෝක් එක. If You Know What I Mean :lol::lol:
:shocked: පව් උබ.. හිතන්නෙ මම ගයාන් කියලද:nerd::P:P:oo:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පල පල සතියක් ආවේ නැහැ birthday thread එකෙන් පස්සේ :P

    :lol::lol::lol::lol::lol:

    කැ@ බුවා
    2.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    මන් අහිංසක කොල්ලෙක්,යලට මහට එළකිරි එන,මුන් දෙන්නගේ match thread වලට නම් හැමදාම එන :P

    ඇයි පරන එකේ PW අමතක වෙලාද අලුත් එකක් හැදුවේ?:P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ක්‍රේසි බඩී ද? මන්දා.හැබැයි උඹ අහපු ප්‍රශ්නෙ තමයි 2014 මම දැකපු හොඳම ජෝක් එක. If You Know What I Mean :lol::lol:

    මටත් කාලෙක ඉදල සැකයක් තිබ්බ පූ කෙතා ඕකම තමයි කියල.. හිටපන්කො මම හොයාගන්න දැන් සැකේ ඩබල් උනා

    :lol::lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    පරණ account එක යාලුවෙක්ගෙ..උට දුන්නා තියා ගන්න :dull:

    දැන් නිදා ගනිල්ලා,මන් යනෝ..

    හැමෝටම බුදු සරණයි

    :lol::lol: අනේ අම්මපා මුන් කියන බොරු..:P
     
    Status
    Not open for further replies.