෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බුවා නෙමෙ බන් ඌ එන්ඩ යන්ඩ කියලා කියන්නෙ:rofl::lol::lol:

    නෑ බන් බර්ත් ඩේ thread එක දැම්ම එකා ගැන කිව්වෙ..
    වේ@ බුවා

    2.gif
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :shocked: මම නම් දන්නේ නැ..උගේ කැමැත්ත නේ..:)
    :):) කියන්න හොද නැහැ දැන ගත්තාත්:dull:
    මටත් කාලෙක ඉදල සැකයක් තිබ්බ පූ කෙතා ඕකම තමයි කියල.. හිටපන්කො මම හොයාගන්න දැන් සැකේ ඩබල් උනා

    :lol::lol:
    :lol::lol::lol::rofl::rofl: හොයපන් හොයපන් හොයා ගන්න පුලුවන් වෙයි:P:rolleyes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :lol::lol: අනේ අම්මපා මුන් කියන බොරු..:P

    ඇත්ත කියලත් බැහැ නොකියත් බැහැ :rolleyes::rolleyes::rolleyes:

    සිරාවටම කියන්නේ මන් ඔය එකෙක් වත් නෙවි අහිංසක කොල්ලෙක් :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    mokakde ban CSK sinhaya dagena mata okawa dakkama yakaa naginawa :growl::growl::growl::growl:

    තව එකෙක්.. එච්චර හිතුවෙ නෑ බන්.. නිකන් දැම්ම එකටට මුන්ට රහ වැටිල නෙ.. මම මක් කරන්නද

    :rofl::rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ඇත්ත කියලත් බැහැ නොකියත් බැහැ :rolleyes::rolleyes::rolleyes:

    සිරාවටම කියන්නේ මන් ඔය එකෙක් වත් නෙවි අහිංසක කොල්ලෙක් :P

    7.gif
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :rolleyes::rolleyes: හිටපන් හොයලා දෙන්නම් පස්සෙ
    නෑ බන් බර්ත් ඩේ thread එක දැම්ම එකා ගැන කිව්වෙ..
    වේ@ බුවා

    2.gif
    :dull::dull: අපි ගොඩාක් උන් ගැන කතා නොකරට මොසිල්ලා සමිරලා එහෙම එනවා ඇති අලුත් එවායෙන් මට හිතුනෙ ගයාකුවෙට් කියලා:rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :):) කියන්න හොද නැහැ දැන ගත්තාත්:dull:

    :lol::lol::lol::rofl::rofl: හොයපන් හොයපන් හොයා ගන්න පුලුවන් වෙයි:P:rolleyes:

    ඩෝන්ට් අන්ඩර් ඇස්ටිමේට් ද පවර් ඔෆ් අ කොමන් මෑන්..

    :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rolleyes::rolleyes: හිටපන් හොයලා දෙන්නම් පස්සෙ

    :dull::dull: අපි ගොඩාක් උන් ගැන කතා නොකරට මොසිල්ලා සමිරලා එහෙම එනවා ඇති අලුත් එවායෙන් මට හිතුනෙ ගයාකුවෙට් කියලා:rolleyes:

    :nerd::nerd::nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mokakde ban CSK sinhaya dagena mata okawa dakkama yakaa naginawa :growl::growl::growl::growl:

    උන්ට කලින් සිංහයා අපේ සළකුණ. අනික ඒක තමයි මූ හදපු පට්ටම එක බං මටනම් ඒක නිසා දැම්මා සෙට් එකම කතා බහ කරලා. :):)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ම්ස්‍රා නම් අපිට අවුලක් වෙන එකක් නැ..අශ්ව්න්කරායා තාමා..ජඩයාත් කියන්න බැ..
    එකට කරන්න ඔන උන්ගේ weak bowlers නෙලන එක..නැත්නම් උනුත් මැදින් overs ටිකක් දාගන්නවා.. :frown:

    ow ow raina ehema daddi nelanna thiyenne.....
    wadi pressure nogena gahuwoth na ashwin neme mka hitiyath hoda total ekakata ynna pluwan apita
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නෑ බන් ඒ කාලෙ ඉඳළම ත්‍රෙඩ් කියවනවලු ... එකවුන්ට් එකක් හදල තියෙන්නෙ ළඟදි :)
    දර්ශනයො අපි දිනයි නෙද බන් :) උබට හිතෙන්නෙ කොහොමද මටනම් බොක්කෙ හින් බඩවැලෙ ඉදලා හිතෙනවා අපි අනිවා ගහනවා කියලා පයිනල් භිතිකාවත් ඉවර කර ගත්තානෙ ඇසියා කප් එකෙන් :)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඇත්ත කියලත් බැහැ නොකියත් බැහැ :rolleyes::rolleyes::rolleyes:

    සිරාවටම කියන්නේ මන් ඔය එකෙක් වත් නෙවි අහිංසක කොල්ලෙක් :P
    ෆෙක් උනත් මොකො බන් :rofl::lol: චැට් එකක් දාලා ආතල් එකෙ ඉන්නවානම් :) වලිත් ඔන ඉදලා හිටලා හැබයි පුද්ගලික කොන්තර වලට නැතිව:)
     
    Status
    Not open for further replies.