෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
:lol::lol::lol::lol::lol::lol:

fuv03.jpg

:lol::lol::lol:
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මැතිව්ස් ඒකට හරියන්ට දීලා තිබ්බා පට්ට ටෝක් එකක් රෙදි ගැලවෙන්ටම. :lol::lol:

    අඩේ එක මන් දැක්කේ නෑ :no:
    සැමිගේ පඩ වැඩි....:angry:
    ඉස්සර සැමි කියන්නේ මොකෙක්ද....:lol:
    ලොවෙත් ගණන් ගන්නේ නැති බෝලර් කෙනෙක්....
    අපේ උන් ඌට රෙන්නම නෙළුව ඒ කාලේ.....:lol:
    දැන් ඌ බැටින්ග් ෆෝරම් වෙලා පොර ටෝල්ක් දෙනවා....:angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කුසල් ගැහුවොත් හොදයි.. නැතත් අවුලක් නැහැ බන්.. බලමු.. දින්නත් පැරදුනත් අවුලක් නැහැ බන්.. මහේලයගෙයි සංගගෙයි අන්තිම මැච් එක.. ලේසියෙන් අරින එකක් නැහැ..

    3.gif

    සංගත් ෆෝර්ම් එකට ඒවි බං ෆයිනල් එකේ. බලමු.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16477263 said:
    :(:( රිදිලා :(:(

    අඩෝව් මේ ජෝක් එකට කියන ඒවා වැරදිලාවත් සීරියස් ගන්න එපා. මම කිසිම අපහාසයක් කරන අදහසකින් නෙවෙයි මේවා කියන්නේ :no::no:

    මම ගැන දන්නෙ නැහැ බන් උබ.. මම මැරිල කියල thread එකක් දැම්මත් තරහ යන්නෙ නැහැ බන් මට.. පිස්සුද තොට

    :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩේ එක මන් දැක්කේ නෑ :no:
    සැමිගේ පඩ වැඩි....:angry:
    ඉස්සර සැමි කියන්නේ මොකෙක්ද....:lol:
    ලොවෙත් ගණන් ගන්නේ නැති බෝලර් කෙනෙක්....
    අපේ උන් ඌට රෙන්නම නෙළුව ඒ කාලේ.....:lol:
    දැන් ඌ බැටින්ග් ෆෝරම් වෙලා පොර ටෝල්ක් දෙනවා....:angry:

    ලොකු ෆෝර්ම් එකකුත් නෑ බං. ඌ පක්කොන්ටයි, ඔසීලටයි විතරනේ ඔහොම ගැහුවේ. උගේ බැටින් ඇවරේජ් එකත් 17 ක් වගේ ගානක්. ස්ට්‍රයික් රේට් එකත් 145 ක් වගේ. ඌට ප්‍රේශර් එකේ තනියම ගහන්ට බෑ බං. ඌට ගහන්න නම් අනික් පැත්තේ එකා අනිවා සප් එක දෙන්න ඕනේ නැත්නම් ගහගන්ට බෑ.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් බන් අනේ මන්ද.... :angry::frown:
    මුන් දැන් ගේම් එක පැරදිලත් ඉවරයි :angry::frown:
    මැච් එක ඉරිදා....:rolleyes:
    එත් දැනටම ලංකාවේ උන් ඉන්දියන් පොන්ස්ලට මැච් එක පැරදිලා....:angry::frown:
    පොඩ්ඩක් විස්වාසේ තියන් ඉන්න බැරිද මන්ද මුන්ට....:angry::frown:

    සිරා කතාව මචන් අපේ එවුන් දැම්ම වැටිලා ඉවරයි අපි උන්ට asia cup එකෙත් ගැහුව්වා warm up match එකෙත් ගැහුව්වා.
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මම ගැන දන්නෙ නැහැ බන් උබ.. මම මැරිල කියල thread එකක් දැම්මත් තරහ යන්නෙ නැහැ බන් මට.. පිස්සුද තොට

    :lol::lol:


    පල පල සතියක් ආවේ නැහැ birthday thread එකෙන් පස්සේ :P
     
    Status
    Not open for further replies.