බුවා නෙමෙ බන් ඌ එන්ඩ යන්ඩ කියලා කියන්නෙ![]()
නෑ බන් බර්ත් ඩේ thread එක දැම්ම එකා ගැන කිව්වෙ..
වේ@ බුවා
වේ@ බුවා
බුවා නෙමෙ බන් ඌ එන්ඩ යන්ඩ කියලා කියන්නෙ![]()
මම නම් දන්නේ නැ..උගේ කැමැත්ත නේ..
![]()

කියන්න හොද නැහැ දැන ගත්තාත්
මටත් කාලෙක ඉදල සැකයක් තිබ්බ පූ කෙතා ඕකම තමයි කියල.. හිටපන්කො මම හොයාගන්න දැන් සැකේ ඩබල් උනා

හොයපන් හොයපන් හොයා ගන්න පුලුවන් වෙයි

මටත් කාලෙක ඉදල සැකයක් තිබ්බ පූ කෙතා ඕකම තමයි කියල.. හිටපන්කො මම හොයාගන්න දැන් සැකේ ඩබල් උනා

පූ කෙතා.අනේ අම්මපා මුන් කියන බොරු..
![]()

mokakde ban CSK sinhaya dagena mata okawa dakkama yakaa naginawa![]()

ඇත්ත කියලත් බැහැ නොකියත් බැහැ
සිරාවටම කියන්නේ මන් ඔය එකෙක් වත් නෙවි අහිංසක කොල්ලෙක්![]()

හිටපන් හොයලා දෙන්නම් පස්සෙනෑ බන් බර්ත් ඩේ thread එක දැම්ම එකා ගැන කිව්වෙ..
වේ@ බුවා
![]()

අපි ගොඩාක් උන් ගැන කතා නොකරට මොසිල්ලා සමිරලා එහෙම එනවා ඇති අලුත් එවායෙන් මට හිතුනෙ ගයාකුවෙට් කියලා
කියන්න හොද නැහැ දැන ගත්තාත්
හොයපන් හොයපන් හොයා ගන්න පුලුවන් වෙයි
![]()

හා
ඩෝන්ට් අන්ඩර් ඇස්ටිමේට් ද පවර් ඔෆ් අ කොමන් මෑන්..

හිටපන් හොයලා දෙන්නම් පස්සෙ
අපි ගොඩාක් උන් ගැන කතා නොකරට මොසිල්ලා සමිරලා එහෙම එනවා ඇති අලුත් එවායෙන් මට හිතුනෙ ගයාකුවෙට් කියලා
![]()

mokakde ban CSK sinhaya dagena mata okawa dakkama yakaa naginawa![]()

ම්ස්රා නම් අපිට අවුලක් වෙන එකක් නැ..අශ්ව්න්කරායා තාමා..ජඩයාත් කියන්න බැ..
එකට කරන්න ඔන උන්ගේ weak bowlers නෙලන එක..නැත්නම් උනුත් මැදින් overs ටිකක් දාගන්නවා..![]()
ඇයි පරන එකේ PW අමතක වෙලාද අලුත් එකක් හැදුවේ?![]()

දර්ශනයො අපි දිනයි නෙද බන්නෑ බන් ඒ කාලෙ ඉඳළම ත්රෙඩ් කියවනවලු ... එකවුන්ට් එකක් හදල තියෙන්නෙ ළඟදි![]()
උබට හිතෙන්නෙ කොහොමද මටනම් බොක්කෙ හින් බඩවැලෙ ඉදලා හිතෙනවා අපි අනිවා ගහනවා කියලා පයිනල් භිතිකාවත් ඉවර කර ගත්තානෙ ඇසියා කප් එකෙන් 
ෆෙක් උනත් මොකො බන්ඇත්ත කියලත් බැහැ නොකියත් බැහැ
සිරාවටම කියන්නේ මන් ඔය එකෙක් වත් නෙවි අහිංසක කොල්ලෙක්![]()

චැට් එකක් දාලා ආතල් එකෙ ඉන්නවානම්
වලිත් ඔන ඉදලා හිටලා හැබයි පුද්ගලික කොන්තර වලට නැතිව