෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Ow ban dawas 3kata passe log une ...chandimal drop krapu ekata thilan lamaya mokada kiyanne kiyala danaganna poddak kalin pitu tikak kiyewwa :dull::rofl:

    :P:P
    ade paw bn ooo e wunata....:(
    mokda oo bite wela dn padiri una wadi....:rolleyes:
    player knkta ehema karana eka hari na....:no:
    selection unge waraddata moone daduwam widinne dn :rolleyes:
    eka aniwa mently balapanwane oota.... :dull:
    ubala hari oo T20 galapenne na thama....
    pena widiyata sangath e level yanne....
    kmk na T20 walata sanga + mahela + dilshan giyama unath
    thisara + thawa hoda un tikak danna puluwanne......
    chandimalta captaincy hari yanne na thama......
    mathewstama dunna nm hoda malingata wada.....
    seekuwata digatama chance awoth hoda......
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    mn banne na :no:

    චන්දිමාල් කියන මාතෘකාව යටතේ බැන්නනේ.මාත් ඌට නොබැන්නට management එකට සෑහෙන්න බැන්න ඌ නිසා :lol::lol::lol:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අඩෝ මට ගොරකා හට්ටියක් එවුවා එකෙක් මම සියබලා ගොනියක් යැවුවා උට:rofl::rofl::lol::lol::lol::lol::lol:හුඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋ

    :baffled::baffled::baffled:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :rofl::lol::lol::lol:


    11.gif

    :):):) එල උබෙ මතෙ හරි අනිවා කොහොමත් ඉන්දියන් උන්ට බැටින් ෆිච් තම්යි හදන්නෙ ඉන්දියන් බොඩ් එකෙ උන් ගවුන්ඩ් එකෙ ලැගලා ඇත්තෙ මෙ දවස් වල:lol:

    ow ow kaalakanni tika aniwa hadanne 190 unath indian unta chase kranna puluwan widiye pitch ekak.....
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ow ow kaalakanni tika aniwa hadanne 190 unath indian unta chase kranna puluwan widiye pitch ekak.....
    ඔව් බන් ඉන්දියන් උන් කියන එක තම්යි අනිවා හදන්නෙ අපි කලබල නොවි හරි ටිම් එක දාගෙන කෙලින්න ඔන ගිය පාර එක මතක් වෙන්න :)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මට හිනා බන් පොස්ට් දාන්නත් බැරි තරමට :rofl::lol::lol::lol: ලිං වලට හොරෙන්ම වැටුනා කිහිප දෙනෙක්ම:rofl::rofl:

    still :baffled::baffled::baffled:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :rofl::rofl::lol:

    :rofl::rofl::lol: කියන්න බැහැ සින් එක එක ජබුක් සද්දයක් ආවෙ නැතෙයි:lol:

    එහෙනම් උඹ තියාගනින්.:growl::growl:
    කොයි පැත්තෙන්ද සද්දේ එන්නේ කියල නොදැන කියන්න බෑනේ බන් සද්දේ ආවද කියලා :rolleyes::rolleyes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අපිට මේ පාර දින්නන්න හේතු ගොඩක් තියෙනව මට හිතෙන විදියට

    1. සැමිය කිව්ව වගෙ සන්ගගෙයි මහේලගෙයි අන්තිම T20 ය ... ඉතින් පුළුවන් උපරිමෙන් සෙල්ලම් කරයි
    2. ඩිල්ෂාන් ආයෙ පොඩ්ඩක් ෆෝම් එකට ආව .. මිනිහ කොහොමත් ඉන්දියන් බෝලර්ස් ලට තමයි එළවන්නෙ
    3. කුසල් ෆෝම් එකේ ඉන්නෙ ... අඩු බෝල ගානකට ඌ කීයක් ගැහුවත් අවුලක් නෑ ...
    4. තිරිමාන්න එදා ගහල පෙන්නුව උටත් T20 පුළුවන් කියල ...
    5. මැතිව්ස් ෆෝම් එකට ආව
    6. මහේල T20 Specialist
    7. දැන් ඉස්සරට වඩා සෑහෙන ටීම් එක stable ... සචිත්‍ර, කුලසේකරට වෙනකන් බැටින් තියෙනව ... එකෙක්ගෙන් යැපෙන්නෙ නැතුව දැන් හැම එකාටම වගෙ යමක් කමක් කරගන්න පුළුවන් තත්වයක් තියෙනව

    අන්තිම මැච් එකේ ෆීල්ඩින් පට්ටෙටම තිබ්බ ... මේකෙම එකෙක් කිව්ව ඩිල්ෂාන් දැන් වයසයි ෆීල්ඩින් මදි කියල ... ඒත් අන්තිම මැච් එකේ ෆීල්ඩින් පට්ටෙටම තිබ්බ ... මහේලත් හොඳ කැච් එකක් ගත්ත

    මට හිතෙන්නෙ ෆයිනල් මැච් එක බෝලින් මත නෙවෙයි බැටින් මත තීරණය වෙයි කියල ... බැටාලට පිච් එක හදයි


    sira machn ape un field karapu hati eda supiri......
    sachithra balling nm maru dn....
    ow math hithnne final match eka depend wenne batting matha......
     
    • Like
    Reactions: kputha

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඉන්න උන්ට ගුඩ් නයිට් බන් :)අපි කැපුනා:)ජය වෙවා
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :shocked::shocked::shocked:
    උඹ මුලින් බැට් කරලත් ඉවරද?

    machn ada game eka giya widiyatai,indian un me tournament eke sellam karapu widiyatai mn hithnne indian un toss eka dinnoth aniwa first ball karai...mata eka 70% sure....
    un india match eke witharai 1st bat kale.



    ඔව් බන් ඉන්දියන් උන් කියන එක තම්යි අනිවා හදන්නෙ අපි කලබල නොවි හරි ටිම් එක දාගෙන කෙලින්න ඔන ගිය පාර එක මතක් වෙන්න :)

    ow machn cool wela hodata bat kaloth match eka athe....
    eka dhoni neme kolitawath nawaththanna ba... :growl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    sira machn ape un field karapu hati eda supiri......
    sachithra balling nm maru dn....
    ow math hithnne final match eka depend wenne batting matha......

    ow machn cool wela hodata bat kaloth match eka athe....
    eka dhoni neme kolitawath nawaththanna ba... :growl:

    iw ban kohli thaniyen gehuwath ekai ape 5 - 6 denek ekathuwela gehuwath ekai :)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අනෙ බන් මට නිදා ගන්න යන්න ගුඩ් නයිට් කියපල්ලාකො
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    machn ada game eka giya widiyatai,indian un me tournament eke sellam karapu widiyatai mn hithnne indian un toss eka dinnoth aniwa first ball karai...mata eka 70% sure....
    un india match eke witharai 1st bat kale.

    windies නේද මචෝ?එල එල.මට හිතෙනවා අපි ටොස් එක දින්නොත් chase කලොත් හොඳයි කියලා.හැබැයි ඉතින් අපි දිගටම කලේ මුලින් ගහන එක.බලමුකෝ
    අන්තිමට අපි දිනයි කියල විශ්වසෙන් ඉන්න 4,5 දෙනෙක් වත් ඉතුරු වුනා ඇති.
    මම නිදාගන්නවා
    කට්ටියටම සුබ රාත්‍රියක්
     
    Status
    Not open for further replies.