෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඕකා එහෙම ලේසියෙන් යන එකෙකුත් නෙමේ.අනික අපිනෙ බෝල් කරන්නෙ. කොහොම උනත් පේන විදියට මේකෙ මැතිව්ස් 50ක් ගහලා විකට් 2ක් 3ක් නොදැම්මොත් නැත්නම් මයියා සීයක් නොගැහුවොත් මෑන් ඔෆ් ද සීරීස් නම් උට යන්නෙ. ඌ කොහොම වෙතත් රේයිනා ගෙන් පරිස්සම් වෙන්න ඕන බං.ඌ ලොකු ස්කෝ එකකට යනව කියන්නෙ අනිව උං ගේම ගොඩ:no:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    1897745_691801420882523_7399726562611531127_n.jpg
    :lol::lol::lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mama shhoook hinayak dakka ban ra india 36 ta all out :P ammapa :P mata sathuta daraganna baruwa aharuna lol

    මාත් දැක්කා බන්..අපි 202 ගැහුවා මුලින් ..


    අන්තිම ඕවර් දෙක බෝල් කරේ මහේල,සංගා අරුන්ට කින්ඩියට :lol:
    19 මහේල.
    20 සංගා

    අපි ලකුණු 50කින් දින්නා :rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මාත් දැක්කා බන්..අපි 202 ගැහුවා මුලින් ..


    අන්තිම ඕවර් දෙක බෝල් කරේ මහේල,සංගා අරුන්ට කින්ඩියට :lol:
    19 මහේල.
    20 සංගා

    අපි ලකුණු 50කින් දින්නා :rofl::rofl:
    lol ban :lol:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Twitter....
    Harsha Bhogle ‏@bhogleharsha 7m

    the morning of another final. relaxed. hoping to see a good game. hopefully our telecast will be worthy of the occasion too!

    worthy කියන්නේ ඉන්දියාව දිනන්න ඕන :) :lol::lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    Code:
    https://www.google.co.uk/
    https://www.google.com.au/
    https://www.google.co.nz/
    https://www.google.ie/


    Google හිතන් ඉන්නේ ලංකාව ක්‍රිකට් සෙල්ලම් කරන රටක් නෙමෙයි කියලා වෙන්න ඇති :rofl:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    worthy කියන්නේ ඉන්දියාව දිනන්න ඕන :) :lol::lol:
    Kohomada mehema unoth......:P:P:P:P:P:P:P:P:P:lol::lol::lol:
    මාත් දැක්කා බන්..අපි 202 ගැහුවා මුලින් ..


    අන්තිම ඕවර් දෙක බෝල් කරේ මහේල,සංගා අරුන්ට කින්ඩියට :lol:
    19 මහේල.
    20 සංගා

    අපි ලකුණු 50කින් දින්නා :rofl::rofl:
    :growl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.