ඕකා එහෙම ලේසියෙන් යන එකෙකුත් නෙමේ.අනික අපිනෙ බෝල් කරන්නෙ. කොහොම උනත් පේන විදියට මේකෙ මැතිව්ස් 50ක් ගහලා විකට් 2ක් 3ක් නොදැම්මොත් නැත්නම් මයියා සීයක් නොගැහුවොත් මෑන් ඔෆ් ද සීරීස් නම් උට යන්නෙ. ඌ කොහොම වෙතත් රේයිනා ගෙන් පරිස්සම් වෙන්න ඕන බං.ඌ ලොකු ස්කෝ එකකට යනව කියන්නෙ අනිව උං ගේම ගොඩ



ammapa 





