෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol::lol:
    anyway Thisaraya indian unta hondata gahanawa normally,so uwa play kalath awulak na ada :rolleyes:

    ඔව් බන් ඒක තමයි මාත් කිව්වෙ.. හැබැයි සීක්කුව දාන්නෙ නැතුව තිසරයගෙ බෝල් කරොත් නම් අහෝ විපතක මහත වෙන්න ඉඩ තියනව අන්න ඒකයි අවුල.. ඌ පිත්තෙන් කරන ටික බෝලෙන් බෙදල දෙයි ශෝක් එකට.. සීක්කුව ගැන ෂුවර් එකක් තියන්න පුළුවන් හැබැයි..

    :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අන්න කවදාවත් නැතුව අර්ජුන අයියා කියනවලු ප්‍රෙෂර් එක වැඩි ඉන්දියාවට කියල. :shocked:
    මේ පාර නං කප් එක ලංකාවෙ :D

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ada Mendawa gassanna ida thiyenawa

    4.gif
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    ශ්‍රී ලoකාව අද දිනනවා....ශ්‍රී ලoකාව අද දිනනවා....ශ්‍රී ලoකාව අද දිනනවා....
    ශ්‍රී ලoකාව අද දිනනවා....ශ්‍රී ලoකාව අද දිනනවා....ශ්‍රී ලoකාව අද දිනනවා....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යාළුවා;16482945 said:
    අන්න කවදාවත් නැතුව අර්ජුන අයියා කියනවලු ප්‍රෙෂර් එක වැඩි ඉන්දියාවට කියල. :shocked:
    මේ පාර නං කප් එක ලංකාවෙ :D

    අම්මට සිරි.. අර්ජුන මාමි උයා..

    8.gif
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    umba oya katha karanne 1800 kiye gahapu match ekak ganada ban. matanam mathaka na anthimata auruddaka kalayak athulata oka hariyata bat karana eka match kekak wath.. anika uge bola walata indian gahana ekak nadda ???
    poddak uge stats balapanko ban,oka odi wala indian un ta gahala thiyenawa
    http://stats.espncricinfo.com/ci/en...re;template=results;type=batting;view=innings

    ekama awula uge bowling,poddakwath consistence na ne bowling :dull:

    :angry::angry::angry: අ.නි.වැ.බ.ප.මි.ය. :angry::angry::angry:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    sirawata ban avatar eka maru karapanko :rolleyes:

    ඔව් බන් ඒක තමයි මාත් කිව්වෙ.. හැබැයි සීක්කුව දාන්නෙ නැතුව තිසරයගෙ බෝල් කරොත් නම් අහෝ විපතක මහත වෙන්න ඉඩ තියනව අන්න ඒකයි අවුල.. ඌ පිත්තෙන් කරන ටික බෝලෙන් බෙදල දෙයි ශෝක් එකට.. සීක්කුව ගැන ෂුවර් එකක් තියන්න පුළුවන් හැබැයි..

    :dull:

    bowling nam 100% agree machan,but also sikkuwatath nathi wenna wadenna chance ekak thiyenawa mokada indian un normally hondata spinners la ta gahanawa & also sikkuwata 7+ wadunana ne WI match eke wicket giyath :( thisaraya play kaloth maximum 2 overs bowl karanna ona muladima wicket giyoth,thisara 4 overs bowl kaloth ada nam 40-50 runs leak karanawa sure :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Oi Ridilo Ada wahiy wage ban...:baffled::oo:
    Over 5he match ekak wage..Guuma guuwak gahaida danne ne....:growl::growl::growl::no::no::no::angry::angry::rolleyes:

    නෑ එහෙම වෙන එකක් නෑ. වැස්සොත් හෙට ගහයිනේ බං.හෙට ගැහුවොත් හොඳා මට හවස වැඩ තියෙනවා බං. ඉවර වෙන්නේ 12 පැනලා. මොනා උනත් අපි ගහනවා අද. එහෙම වෙන්න ඕනේ මේ ස්වභාධර්මයාට එච්චර දරුණු වෙන්ට බෑ 2007, 2011 කලා වගේ. බලමු.ඇවටාර් එක දාගනින්කෝ බං ඔන්න ඔහේ. :angry::angry::angry::angry:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නෑ එහෙම වෙන එකක් නෑ. වැස්සොත් හෙට ගහයිනේ බං.හෙට ගැහුවොත් හොඳා මට හවස වැඩ තියෙනවා බං. ඉවර වෙන්නේ 12 පැනලා. මොනා උනත් අපි ගහනවා අද. එහෙම වෙන්න ඕනේ මේ ස්වභාධර්මයාට එච්චර දරුණු වෙන්ට බෑ 2007, 2011 කලා වගේ. බලමු.ඇවටාර් එක දාගනින්කෝ බං ඔන්න ඔහේ. :angry::angry::angry::angry:

    reserve day ekak thiyenawa ne ban final ekata? :nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    bowling nam 100% agree machan,but also sikkuwatath nathi wenna wadenna chance ekak thiyenawa mokada indian un normally hondata spinners la ta gahanawa & also sikkuwata 7+ wadunana ne WI match eke wicket giyath :( thisaraya play kaloth maximum 2 overs bowl karanna ona muladima wicket giyoth,thisara 4 overs bowl kaloth ada nam 40-50 runs leak karanawa sure :(

    t20 වල මැච් එකකින් ඕවරේකට තිහක් ගියා කියල බෝලර්ට වැරද්දක් කියල අයින් කරන්න විදියක් නැහැ බන්.. t20 වල හැටි ඒක.. ඩේල් ස්ටේන් ගෙ පලවෙනි ඕවරේට 17 ගැහුව.. කුලයගෙ පලවෙනි ඕවරේටත් එදා දාහතක් ද කොහෙද ගැහුව.. මුන් දෙන්නම ගූ බෝලර්ස් ලද ? අනිත් උනුත් එහෙමයි බන්.. රංගනය හැබැයි ඉන්දියාව එක්ක හොදට කරයි ද කියන ඒකයි අවුල මට නම්..
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    t20 වල මැච් එකකින් ඕවරේකට තිහක් ගියා කියල බෝලර්ට වැරද්දක් කියල අයින් කරන්න විදියක් නැහැ බන්.. t20 වල හැටි ඒක.. ඩේල් ස්ටේන් ගෙ පලවෙනි ඕවරේට 17 ගැහුව.. කුලයගෙ පලවෙනි ඕවරේටත් එදා දාහතක් ද කොහෙද ගැහුව.. මුන් දෙන්නම ගූ බෝලර්ස් ලද ? අනිත් උනුත් එහෙමයි බන්.. රංගනය හැබැයි ඉන්දියාව එක්ක හොදට කරයි ද කියන ඒකයි අවුල මට නම්..
    thisara 30-40 yanne eka match ekaka newei ne,asian pitches wala kohomat mu wage bowlers la ta wadenawa 4 overs ma bowl kaloth kohomat.Aussie wage pitches wala thamai mun wage medium pacers la ta gahanna amaru.Also single over ekakata 17 wage acceptable matches 10-15 wage sarayak nam(both Dale and Kule) but 30+ single over ekakata nam hell no machan :no: ehema over 2-3 bowl kalot mulu score eken 1/3 wage iwarai ne :dull:

    Ow machan heta gahanawaa ada bari unoth :):):)

    ela :D
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Same team ekama gahuwoth hondai wage,,,thissara form eke nahathi nisa thisara awath wenada wagema bole balanne nathuwa gahanna yayi
     
    Status
    Not open for further replies.