෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සොරි මචංලා පොඩ්ඩක් පරක්කු උනා රිප්ලයි දාන්න..
    බට්ටො වැල් දෙක පත්තු කරලා ආවෙ...

    දුන්නා නේද බැටේ....
    4.gif
    9.gif
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    වසිම් අක්‍රම් අන්න පුක හපා ගෙන කැරියා කිවුවා අපිට චාන්ස් නැහැ කියලා හුඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋ
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    happy

    ත්‍රෙඩ් එක පිටු 1000 පහු කළා
    රිදිලෝ සමරන්න වරෙන් අපිට සමරන්න හේතු ගොඩයි

    ත්‍රෙඩ් එක 1000 ගැහුවා ඒකට හැපිය...
    සංගගෙ ඉනිම සුපිරිනෙ ඒකත් හැපිය...
    බල්ලෝ බිරුවා කෝ උන් දැන් හැංඟිලද
    කප් එක ගත්ත වෙන මොනවද ඒ ඇතිය...
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බලාපියව් බය වුන උන්.ටීම් එකක් හැටියට වැඩ කරපු අපි දින්නා.කෝලිගේ එකේ රස බලන්න හිටපු උන් පැරදුනා.අන්න ඒකයි අපේ වෙනස
    බලාපියව් තොපි අපේ කොල්ලෝ ගැන විශ්වාසය තියා ගන්න එක කොච්චර වටිනවද කියලා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම මොකද්ද කිව්වේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කදුලුත් එනව ඕයි.. සංග අඩන කොට අපිටත් ඇඩෙනෝ..

    උපරිමයි යකෝ//////////////////////////////////////////////////////


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    4/6/2014 , 12:18 PM

    කට්ටිය හිතනවා ඇති නේහ් පට්ට ගේමක් තියෙයි කියලා..
    මට පේන විදිහට නං අපේ එවුන් වැඩි ගේමක් දෙන්නෙ නැතුවම මේ පාර ෆයිනල් ගහනවා..
    කෝලියාගේ පුක් වෙච්ච මූන දාලා අළුත් පොටෝ ටිකක් හදන්න ලෑස්ති වෙයල්ලා කොල්ලනි :rofl:

    අද...

    අාතතිය තියා ගන්න ඒපා.. මුරුක්කු ටිකක් හප හප කූල් එකේ මැච් එක බලපල්ලා..
    අද දිනනවා.. ඒක දෙකක් නෑ ඕං
    4.gif

    කියපු අනාවැකි එකක් වත් බොරු උනාද කියලා බලපියව්...
    නිකං නෙවෙයි.. ප්‍රෙශර් නැතුව ලොකු මාජින් එකකින්ම දිනනවා කියලා කිව්වා ..
    හරි නේහ්..
    4.gif
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    වසිම් අක්‍රම් අන්න පුක හපා ගෙන කැරියා කිවුවා අපිට චාන්ස් නැහැ කියලා හුඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋ

    ඩයස්
    වසීම්
    මන්ජේකාර්
    සිරිපාල
    ගංගුලි
    පෝලිමක් ගැහිලා වර
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඩයසයා හොයන ගිහින් අරිමු

    අපි දින්නෝ
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    සොරි මචංලා පොඩ්ඩක් පරක්කු උනා රිප්ලයි දාන්න..
    බට්ටො වැල් දෙක පත්තු කරලා ආවෙ...

    දුන්නා නේද බැටේ....
    4.gif
    9.gif

    We Are The Champions my friends
     
    Status
    Not open for further replies.