෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    ශ්‍රී ලංකා ටීම් එකට මගෙන් මේක



    :):):)
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Twitter

    2009:
    Winner - PAK
    Host - ENG

    2010:
    Winner - ENG
    Host - WI

    2012:
    Winner - WI
    Host - SL

    2014:
    Winner - #SL
    Host - BAN

    #GoodLuckBAN:lol::lol::lol:
    ඉස්සුවෙ twitter එකෙන්
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    දැං ගිහිං Crickinfo එකේ පඩත්තර දඹදිව හැතිකරේ දූශනය කරන්ඩ ඕනෙ..
    එන උං වරෙල්ලා.. :rofl::lol::lol:
    oh yeah
    4.gif
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    අම්මේ මාර හැපි බන්. ලංකාවේ හිටියා නම් සුපිරි ෆන් එකක් ගන්න තිබුනා. හෙට ලොක්කා වගේ ඔෆිස් යන්න පුලුවන්. ලොකු ගෞරවයක් රටට ගෙනැල්ලා දුන්න ලසිත් මාලින්ග, සන්ගක්කාර, මහේල ඇතුලු අපේ ටීම් එකේ සෙට් එකටම ආචාර කරනවා.

    wearelions.jpg
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කෑගහපු උන් ඔක්කොම ගිහින්ද කොහෙද කිසි සද්දයක් නෑ
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    adooooooooooooooo api dinnnnnnaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :cool::cool::cool::cool::cool::cool::cool:

    දින්නා.මං එක අනාවැකියයි කිව්වෙ.අපි දිනයි කියල.margin වැඩක් නෑ අපි දින්නා
    විකට් ගියත් බලාපොරොත්තු අත ඇරියේ නෑ.
    දැන් ඇඩෙනවා
    දුකට නෙමෙයි යකෝ සතුටට
    :):):)
    උඹ විතරයි සප් එකට හිටියේ ගොඩක් වෙලාවට.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    බලාපියව් බය වුන උන්.ටීම් එකක් හැටියට වැඩ කරපු අපි දින්නා.කෝලිගේ එකේ රස බලන්න හිටපු උන් පැරදුනා.අන්න ඒකයි අපේ වෙනස
    බලාපියව් තොපි අපේ කොල්ලෝ ගැන විශ්වාසය තියා ගන්න එක කොච්චර වටිනවද කියලා

    :cool::cool::cool::cool:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Kevin Pietersen ✔ @KP24
    Boom @MahelaJay & @KumarSanga2! So happy for my two buddies! Fully deserve to finish their T20 careers like this. Modern Day Legends!

    Ravi Bopara ✔ @ravibopara
    Congrats to the Sri Lankan team. Well deserved. Only lost one game thruout the comp - can't remember who against. Well done SL. #T20WC2014

    Shoaib Akhtar @DaFastestBowler
    Congratulations Srilanka! Sanga made his farewell memorable for his country
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    dan thama hart 1 cool une ammo lankawa gahanna gaththa wele idanma lab dub wadi una ...
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අම්මේ මාර හැපි බන්. ලංකාවේ හිටියා නම් සුපිරි ෆන් එකක් ගන්න තිබුනා. හෙට ලොක්කා වගේ ඔෆිස් යන්න පුලුවන්. ලොකු ගෞරවයක් රටට ගෙනැල්ලා දුන්න ලසිත් මාලින්ග, සන්ගක්කාර, මහේල ඇතුලු අපේ ටීම් එකේ සෙට් එකටම ආචාර කරනවා.

    wearelions.jpg

    ඔව් මචං හෙට පුලුවන්නම් නිල කහ band දාගෙන පලයන්.
    පත්තරයක් අරන් පලයන් අපේ උන් කප් එක උස්සන් ඉන්න
    පුලුවන්නම් shirt එකට යටින් ශ්‍රී ලංකා t shirt එකක් ඇඳන් පලයන්
    රිද්දපන් කාලකන්නින්ව නැති වෙන්න
     
    Status
    Not open for further replies.