෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    10153894_740109669343393_1268005976_n.jpg
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එහෙමනම් දැනට අපි ගියා ,,අපි දිනුම් යකෝ :):):):):):)
    නූලෙ හිටිය හැම එකාටම ස්තූතියි සෙට් වෙලා හිටියට දැන් සමරන්න තමා තියෙන්නෙ
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දින්නා.මං එක අනාවැකියයි කිව්වෙ.අපි දිනයි කියල.margin වැඩක් නෑ අපි දින්නා
    විකට් ගියත් බලාපොරොත්තු අත ඇරියේ නෑ.
    දැන් ඇඩෙනවා
    දුකට නෙමෙයි යකෝ සතුටට
    :):):)
    උඹ විතරයි සප් එකට හිටියේ ගොඩක් වෙලාවට.

    අපේ උන් ටිකක් බය උනා ඉන්දියන් උන් එක්ක මැච් එකේදී...
    මචං මන් නම් හිතුවේ කොමත් ඉන්දියන් උන්ට 150 ,160 වගේ යයි කියලා
    අපේ උන් කප් එක ඉස්සුවේ ඉන්දියන් උන්ව 130කට හිර කරපු වෙලාවෙමයි......
    සංගා මේ ෆයිනල් එකේ ගැහුව ෂොට් ටික මරු.....
    තිසරගේ 6 ඒවා ටික පට්ට සිර......
    මරු ටීම් එකක් අද සෙල්ලම් කලේ..........
    අඩෙනවද අහනවා ඒ තරන් සතුට වැඩි
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    Since Asia cup im active in elakiri so happy to be part of both threads thank you Elakiri members good bye :)



     
    Status
    Not open for further replies.