oh yeahදැං ගිහිං Crickinfo එකේ පඩත්තර දඹදිව හැතිකරේ දූශනය කරන්ඩ ඕනෙ..
එන උං වරෙල්ලා..![]()
adooooooooooooooo api dinnnnnnaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa![]()



බලාපියව් බය වුන උන්.ටීම් එකක් හැටියට වැඩ කරපු අපි දින්නා.කෝලිගේ එකේ රස බලන්න හිටපු උන් පැරදුනා.අන්න ඒකයි අපේ වෙනස
බලාපියව් තොපි අපේ කොල්ලෝ ගැන විශ්වාසය තියා ගන්න එක කොච්චර වටිනවද කියලා




ඇයි බං මහ රජාටවෙඩි ගහනෝ බුදු අම්මෝ
![]()
ඩයස් පොන්ස්ට රෙවිල ඇති.. කෝ බන් රිදිල™ ?


අම්මේ මාර හැපි බන්. ලංකාවේ හිටියා නම් සුපිරි ෆන් එකක් ගන්න තිබුනා. හෙට ලොක්කා වගේ ඔෆිස් යන්න පුලුවන්. ලොකු ගෞරවයක් රටට ගෙනැල්ලා දුන්න ලසිත් මාලින්ග, සන්ගක්කාර, මහේල ඇතුලු අපේ ටීම් එකේ සෙට් එකටම ආචාර කරනවා.
![]()