මම ආයෙ මූට බනින්නෙ නෑ බන්....මූ සිරා හොද ඩයල් එකක් දැක්කනෙ සන්ග 50 ගහපු වෙලාවෙ ලගට ඇවිත් සුබ පතපු විදිහ
....ඌ බලාන ගියපුවාම අපි හිතපු එකා නෙවේ බන්..ඌ සිරා හොද ඩයල් එකක්ද කොහෙද?
![]()

okkomata gihin kagahala anthimata EK awe machn sathuta daraganna ba machn!! anthimata onna lankawa world cup ekak dinanawa dakka!!!!

මාත් ඕකම හිතුව මචෝ
මම ආයෙ මූට බනින්නෙ නෑ බන්....මූ සිරා හොද ඩයල් එකක් දැක්කනෙ සන්ග 50 ගහපු වෙලාවෙ ලගට ඇවිත් සුබ පතපු විදිහ
....ඌ බලාන ගියපුවාම අපි හිතපු එකා නෙවේ බන්..ඌ සිරා හොද ඩයල් එකක්ද කොහෙද?
![]()
. කැච් ඒක අල්ලපු වෙලේ ෆක් ඔෆ් කිව්ව තමයි. අපි පැරදුනා නම් උන්ගේ විදිය මීට වෙනස් තමයි. ඒත් මම හිතං හිටපු කෝලිය නෙමෙයි ඌ 
යාළුවා;16485255 said:
ආයෙත් අහල... තාත්තයි මායි බෙරිහන් දුන්න. මුළු ලංකාව හෙල්ලුනා. අපිට කියල නම්බුවකට තියෙන්නෙ ක්රිකට් තමා. අපේ පරම ආසාව![]()
රතිඤ්ඤා මැරුවා
තාම දානවා මෙහෙ කෑගහනවා. මුළු ටවුන් එකම හෙල්ලෙන්න කෑගහන්නේ

අද යුවරාඡ් ගේ අන්තිම මැච් එක දොනිය අප්සට් වෙලා හිටියේ අරු බොල් කාපු හින්දා .මාලිංගයා ලක් කාරයා බන් ටෙනිසෙන් බොල් කරපු එකා ටිම් එකට ඇවිත් කප් එක උස්සන්න තරම් ලක් කාරයා

මම ආයෙ මූට බනින්නෙ නෑ බන්....මූ සිරා හොද ඩයල් එකක් දැක්කනෙ සන්ග 50 ගහපු වෙලාවෙ ලගට ඇවිත් සුබ පතපු විදිහ
....ඌ බලාන ගියපුවාම අපි හිතපු එකා නෙවේ බන්..ඌ සිරා හොද ඩයල් එකක්ද කොහෙද?
![]()
uba dakke nane passe u dunna tallk eka sami ge katawa hari kiyala![]()
.....මොකද මම හිතුවෙ නෑ ඌ කවදාවත් ඒ වගේ කරන ඩයල් එකක් කියලා
....

අපි සනත්ටත් මේ දිනුමේ කොටසක් දෙන්න ඕනා බය නැතිව හරි ටීම් එක දැම්මට. සෑහෙන කාලෙකට පස්සේ ලංකාවේ මැච් බලන අපි හිතපු ටීම් එකයි ක්රිකට් බෝර්ඩ් එකෙන් දාපු ටීම් එකයි එකම වුනේ මේ මැච් කීපයේදී.
කවුරු හරි දන්නවද ඉන්දියන් එවුන් රෙවිලා කමෙන්ට් දාන සයිට් එකක් මේ ගැම්මෙන්ම ඒ ටිකත් කියවලා නිදියගත්තම කික් එකක් තියෙනවා
![]()
එළකිරි කොල්ලෙක්;16484953 said:ඇයි බං මහ රජාට![]()