eka thamai ban unwa kapannaththe ... eka match ekaka gehuwath athi
![]()


eka thamai ban unwa kapannaththe ... eka match ekaka gehuwath athi
![]()


සිරාවට මචං කියන්න වචන නෑ බොක්කෙන්ම මම කෑ ගැහුවා අම්ම බනිනවා පපුවේ අමාරුව හැදෙයි කියලා![]()

ඔව් බං අපේ උන් මේ ත්‍රෙඩ් එක මුල ඉඳල බැලුවනම් මූට බනින්නේ නෑ

අනිවා බන් බටයා උබත් නියමයි දිනනවා කියන මතෙමයි හිටියෙ ජය වෙවා බන් 
සිරා ඔයි ඇඩුනා මටනම් අම්මපාela ela 96 idan balan hitiye bn hinayak wage thama![]()


යුවරාඡ් ගේ ක්‍රිකට් ඡිවිතේ අවසානයි
![]()

ක්‍රිකට් නෙමෙ ගෙල් හිටන් කුඩු කරනවා ඇති දැන්සිරාවට මචං කියන්න වචන නෑ බොක්කෙන්ම මම කෑ ගැහුවා අම්ම බනිනවා පපුවේ අමාරුව හැදෙයි කියලා![]()


Sira macho....!ela ela 96 idan balan hitiye bn hinayak wage thama![]()












ela ela 96 idan balan hitiye bn hinayak wage thama![]()







යුවරාඡ් ගේ ක්‍රිකට් ඡිවිතේ අවසානයි
![]()






thanks guys for great discussions here enjoyed greatly.thanks everyone for sharing pressure while watching .spl thanks to ridila kmc n sanjeewa 


අඩෝ මේ මල වදේ csn රෙද්ද පේන්නෙම නැතුව ගිය පාර මන් පට්ට කට්ටක් කාල ඔන්ලයින් බැලුවේ........
දැක්කද ධෝනි හෙලිකොප්ටර් ෂොට් එක වනනවා මලින්ගයා ඔෆ් එකේ දාපුවට.....
අඩෝ අපේ උන් නම් ඉන්දියන් උන්ට අත තියන්නේ නැතුව උන්ව හීරුවේ..........
ඇයි බන් 130/4 කිව්වම චාටර් ගානක්නේ ඉන්දියන් උන්ගේ හැටියට.........
මිශ්රටයි අශ්වින්ටයි වැදුනා 61ක් (6*3 ,4 *6)
මහේල එහෙම බැට් කරේ අමුතු කික් එකකින්..........
සංගා ගහපු 6න්ම මචං මට තේරුණා ගිය පාර WI මැච් එකේ උන දේ මේ පාර වෙන්නේ නෑ කියලා........
කට්ටියම පුළුවන් උපරිමෙන් අද කළා...........
හෆොයි කෝලිගේ කැච් එකකුත් මිස් කරලනේ මේ...........![]()

