෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    meanwhile in india :lol:

    10171075_10202751972033458_1485397202_n.jpg
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අපි සනත්ටත් මේ දිනුමේ කොටසක් දෙන්න ඕනා බය නැතිව හරි ටීම් එක දැම්මට. සෑහෙන කාලෙකට පස්සේ ලංකාවේ මැච් බලන අපි හිතපු ටීම් එකයි ක්‍රිකට් බෝර්ඩ් එකෙන් දාපු ටීම් එකයි එකම වුනේ මේ මැච් කීපයේදී.

    :yes::yes::yes::yes::yes:

    කවුරු හරි දන්නවද ඉන්දියන් එවුන් රෙවිලා කමෙන්ට් දාන සයිට් එකක් මේ ගැම්මෙන්ම ඒ ටිකත් කියවලා නිදියගත්තම කික් එකක් තියෙනවා

    :P:P:P:P
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,641
    5,779
    113
    KALUTHARA

    මම ආයෙ මූට බනින්නෙ නෑ බන්:no:....මූ සිරා හොද ඩයල් එකක් දැක්කනෙ සන්ග 50 ගහපු වෙලාවෙ ලගට ඇවිත් සුබ පතපු විදිහ:)....ඌ බලාන ගියපුවාම අපි හිතපු එකා නෙවේ බන්..ඌ සිරා හොද ඩයල් එකක්ද කොහෙද?:oo:

    uba dakke nane passe u dunna tallk eka sami ge katawa hari kiyala:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    okkomata gihin kagahala anthimata EK awe machn sathuta daraganna ba machn!! anthimata onna lankawa world cup ekak dinanawa dakka!!!! :):):):):)

    ආයෙත් අහල... තාත්තයි මායි බෙරිහන් දුන්න. මුළු ලංකාව හෙල්ලුනා. අපිට කියල නම්බුවකට තියෙන්නෙ ක්‍රිකට් තමා. අපේ පරම ආසාව
    3.gif

    රතිඤ්ඤා මැරුවා :rofl:
    තාම දානවා මෙහෙ කෑගහනවා. මුළු ටවුන් එකම හෙල්ලෙන්න කෑගහන්නේ :rofl::baffled:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,320
    2,612
    113
    Colombo
    me thread eka adin awasan wenawa neda ayyo patta athal thread eka ..
    patta dukai ..
    eth yakow api match eka dinna yakow !!!!!
    indian kabbo rape una wage !!!
    Lions Pride !
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    මම ආයෙ මූට බනින්නෙ නෑ බන්:no:....මූ සිරා හොද ඩයල් එකක් දැක්කනෙ සන්ග 50 ගහපු වෙලාවෙ ලගට ඇවිත් සුබ පතපු විදිහ:)....ඌ බලාන ගියපුවාම අපි හිතපු එකා නෙවේ බන්..ඌ සිරා හොද ඩයල් එකක්ද කොහෙද?:oo:
    මාත් ඕකම හිතුව මචෝ :). කැච් ඒක අල්ලපු වෙලේ ෆක් ඔෆ් කිව්ව තමයි. අපි පැරදුනා නම් උන්ගේ විදිය මීට වෙනස් තමයි. ඒත් මම හිතං හිටපු කෝලිය නෙමෙයි ඌ :)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යාළුවා;16485255 said:

    ආයෙත් අහල... තාත්තයි මායි බෙරිහන් දුන්න. මුළු ලංකාව හෙල්ලුනා. අපිට කියල නම්බුවකට තියෙන්නෙ ක්‍රිකට් තමා. අපේ පරම ආසාව
    3.gif

    රතිඤ්ඤා මැරුවා :rofl:
    තාම දානවා මෙහෙ කෑගහනවා. මුළු ටවුන් එකම හෙල්ලෙන්න කෑගහන්නේ :rofl::baffled:

    ela ela pattaaaaaaa :D
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අද යුවරාඡ් ගේ අන්තිම මැච් එක දොනිය අප්සට් වෙලා හිටියේ අරු බොල් කාපු හින්දා .මාලිංගයා ලක් කාරයා බන් ටෙනිසෙන් බොල් කරපු එකා ටිම් එකට ඇවිත් කප් එක උස්සන්න තරම් ලක් කාරයා

    පිස්සුද ධෝනියා මොන අප්සේට්ද.....
    ධෝනියා වනනවා හෝ ගාලා වැඩක් උනේ නෑ සින්ගලස් විතරයි ආවේ
    දැක්කද ඕකා අර හෙලිකොප්ටර් ෂොට් එකේ ගහන්න හැදුවා.........:lol:
    මලින්ගයා ඔක්කොම බෝල් කරේ එලියට......
    අපේ උන් අද විකට් ගන්න නෙමේ හැදුවේ ලකුණු නවත්තන්නයි.....
    ඉන්දියන් ගොබ්ස්ලා හිතුවේ විකට් තියෙන නිසා මැච් එක අතේ කියලා.......
    කුලයා අන්තිම ටිකේ මාරුවට දැම්මා.......
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    මම ආයෙ මූට බනින්නෙ නෑ බන්:no:....මූ සිරා හොද ඩයල් එකක් දැක්කනෙ සන්ග 50 ගහපු වෙලාවෙ ලගට ඇවිත් සුබ පතපු විදිහ:)....ඌ බලාන ගියපුවාම අපි හිතපු එකා නෙවේ බන්..ඌ සිරා හොද ඩයල් එකක්ද කොහෙද?:oo:

    උඹ අහල තියනවද කපන්න බැරි ඇත ඉම්බා වගෙයි කියලා?
    මේ ගෙම්බා අද කිව්වෙත් ඒක තමයි.
    තව දෙයක් කියන්නම්
    ඔන්න බලහං මූ කවදාහරි රෙකෝඩ් තියන්න personal performance up කරගන්න ගහලා ඉන්දියන් උන්ගෙන්ම බැනුම් අහනවා.
    මූ දැන් ඉන්නෙ පට්ට ෆෝම් එකක.අන්න එක නිසා ටීම් එකට උගේ performanceවලින් උදව්වක් විතරයි වෙන්නේ
    මූ පොඩ්ඩක් අවුල් ගිය ගමන් මුගේ සැබෑ ස්වරූපය එලියට එයි
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෝ යකෝ ලංකාවෙ එක්ස් ෆැක්ටර් එක නෑ කියපු ගොබිලා. වරෙන් යකෝ එක්ස් එක්ස් එක්ස් පෙන්නන්නන් ආවනං උඹට පෝලිම් දාල. :lol::lol::lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    uba dakke nane passe u dunna tallk eka sami ge katawa hari kiyala:dull:

    පස්සෙ ඌ මොනව කිව්වත් බන් ඌ පරදින බව දැන දැනත් ඇවිල්ල සුබ පතන එක මම හිතන්නෙ හෙන දෙයක් කියල:oo:.....මොකද මම හිතුවෙ නෑ ඌ කවදාවත් ඒ වගේ කරන ඩයල් එකක් කියලා:no:....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අපි සනත්ටත් මේ දිනුමේ කොටසක් දෙන්න ඕනා බය නැතිව හරි ටීම් එක දැම්මට. සෑහෙන කාලෙකට පස්සේ ලංකාවේ මැච් බලන අපි හිතපු ටීම් එකයි ක්‍රිකට් බෝර්ඩ් එකෙන් දාපු ටීම් එකයි එකම වුනේ මේ මැච් කීපයේදී.

    :yes::yes::yes::yes::yes:

    කවුරු හරි දන්නවද ඉන්දියන් එවුන් රෙවිලා කමෙන්ට් දාන සයිට් එකක් මේ ගැම්මෙන්ම ඒ ටිකත් කියවලා නිදියගත්තම කික් එකක් තියෙනවා

    :P:P:P:P

    ඔව් බන් ටීම් එක ගානට ප්ලැන් කරලා දැම්මා
    තිසරව ඕනේ තැනට තිසර දැම්මා.....
    සීකුවා ඕනේ තැනට සීකුවා දැම්මා..........
    අපේ උන් මේ පාර හොදට මොලේ කල්පනා කරලා වැඩේ කළා..........
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එළකිරි කොල්ලෙක්;16484953 said:
    ඇයි බං මහ රජාට:dull::dull:

    ගියපාර ලසිය නිසා පැරදුනා.. මේ සැරේ ලසිය කැප්ටන් කරල මැච් එක දිනෙව්වා..
    #respect

    ලසිය ජාතික ගීය කට ඇරල කියනව දැක්කෙ මේ අන්තිම මැච් තුනේ විතරයි.. රට ගැන හැගීම ඇති වෙන්න ඕකව කැප්ටන් කරලම තියන්න ඕන

    3.gif

    ගනේමුල්ලෙ මහපාරෙ යන්න බෑ බන්.. වැලි වගේ රතින්ය..

    9.gif

    Status
    Not open for further replies.