෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මට මචං පට්ටම ෂුවර් එකක් තිබ්බේ.අපේ උන් විතරයි ටීම් එකක් විදියට ගැහුවේ මුළු කප් එකේම නෙදර්ලන්තෙයි එංගලන්තෙයි ටිකක් කිට්ටුවට එනවා
    අපේ එකෙක්වත් පෙන්නපන් fail කියල.ඔට්ටුයි උඹට බෑ.ඕන වෙලාවේ ලැබිච්ච අවස්තාව හැටියට හැමෝම හොඳට වැඩේ කළා.
    most scores,most wickets අපේ උන්ට නැති උන බව ඇත්ත.එහෙම උනේ බැරි නිසා නෙමෙයි.අපේ උන් සාමුහිකව ටීම් එකේ බර කරට ගත්ත නිසා
    අර හොර අවුට් දෙක නැත්නම් පොඩි සනා අඩුම 200ක් ගහනවා tournament එකේ.පොරගෙයි අපෙයි කරුමේ.මොනා කරන්නද
    මේ වෙලාවේ ටීම් management එකත් අගය කරන්න ඕනෙ.චන්දිව චාටර් නොවෙන්න අයින් කරලා හොඳ වෙනස්කම් කිහිපයක් කළා සනයි,හශානුයි,ප්‍රමොද්‍යයි තේරීම් කමිටුව හැටියට
    තව දෙයක් මේ ත්‍රෙඩ් එකට සෙට් වුනාම පට්ට බං
    රිදිලා,kmc,සංජීව,giggee,shag,සචියා,thilantdm,උඹ,henry l,යාලුවා,thilinacba,එඅකිරි කොල්ලෙක්,... මෙකී නොකී සියලු දෙනා
    පතිරනව අමතක කරන්නත් බෑ කොහොමත්.

    සිරාවටම..හොර අවුට් හම්බුනේ නැත්නම් පොඩි සනාට තරගාවලියේ වීරයා වෙන්නත් තිබ්බ සමහර විට.....:oo:
    අනික චන්දි ගැන නොකියම බෑ...ඌ ටීම් එකෙන් අයින් කලත් ඌ 100%ක් ටීම් එකට සප් එක දෙනව...බලපන්කො වෙන එකෙක් හතරක් ගහපුවාම ඌ ගැහුව වගේ උඩ පැනල දගලන හැටි:P.....(තව මට හිතෙන දෙයක් තියෙනවා.....මේක කියල ආයෙ මාලින්ගයට බැන්න කියල වෙනම ත්‍රෙඩ් දාලා සීන් දායිද දන්නෙ නෑ:oo:....ඒත් මාලිට තිබුන කප් එක ගන්න වෙලාවෙ චන්දියවත් එක්කගෙන යන්න...සමහර විට මාලියට ඒ වෙලාවෙ ඒ ගැන ඒ තරම් ගානක් නැතිව යන්න ඇති:baffled:....)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    මම කලිනුත් කිව්ව වගේ මට එහෙම හිතුනෙ මම කවදාවත් ඉන්දියන් කාරයෙක් එහෙම කරයි කියල හිතපු නැති නිසා වෙන්න ඇති......:rolleyes:
    හරි හරි කෝලි එදත් පොන්නයා අදත් පොන්නයා..ඉවරනෙ වැඩේ....:P
    ඔන්න ඔහෙ ඕක අමතක කරපන් බන්..අපිට වෙන දාහක් දේවල් කතා කරන්න තියෙද්දි ඕක අල්ලගෙන දගලන්නෙ...:dull:

    නෑ බන් උබ දැක්ක නම් ඔහොම කියන්නෙ නැහැ නෙ.. 2011 අච්චර කප් එකක් පැරදිලා.. සංග ඉන්දියාවට ෆුල් ක්‍රෙඩිට් දීල ආව.. මුන්ට ඒක කරන්න බෑ.. වැඩක් නෑ බන් ඕව..
    එල එල.. උම්මි

    3.gif
    9.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දැන් කප් එක දින්නට අපේ උන්ට ලැබෙන ගාන ගැන කෙල හලන වැඩ බැරි ටාසන්ලා ටික හෙට අනිද්දා එලියට බහියි.අම්මප තොපි එකෙක් ආවේ නැතත් තනියම නෝන්ඩි වෙන්න හරි මම උන්ට බනිනවා.අපේ උන් මෙච්චර ගානකගේ හිත සතුටෙන් පුරවල තියෙද්දී එහෙම එකක් දාන්න කොන්දක් තිබුන්නොත් තමා පුදුමෙ.ඒ වුනාට කලින් වැටුන ත්‍රෙඩ් වල හැටියටත් නොවැටෙයි කියල හිතන්නත් බෑ
    :angry::angry:ballo
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    hmm dn thisara pererata place eka thiyenwa team eke....
    aluth unwa hadanna kale hari wage

    Ada thisraya kalin ewala oka gahanna gihilla out una nam banum kotiyayi...
    Ehema thama game eka... chances ganna wenawa... samhara welata hariyanawa, samahara welata waradinawa...
    Wedagath wenne ganna chance eka kochchara honda percentage ekak thiyena chance ekakda kiyana ekai...
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    සිරාවටම..හොර අවුට් හම්බුනේ නැත්නම් පොඩි සනාට තරගාවලියේ වීරයා වෙන්නත් තිබ්බ සමහර විට.....:oo:
    අනික චන්දි ගැන නොකියම බෑ...ඌ ටීම් එකෙන් අයින් කලත් ඌ 100%ක් ටීම් එකට සප් එක දෙනව...බලපන්කො වෙන එකෙක් හතරක් ගහපුවාම ඌ ගැහුව වගේ උඩ පැනල දගලන හැටි:P.....(තව මට හිතෙන දෙයක් තියෙනවා.....මේක කියල ආයෙ මාලින්ගයට බැන්න කියල වෙනම ත්‍රෙඩ් දාලා සීන් දායිද දන්නෙ නෑ:oo:....ඒත් මාලිට තිබුන කප් එක ගන්න වෙලාවෙ චන්දියවත් එක්කගෙන යන්න...සමහර විට මාලියට ඒ වෙලාවෙ ඒ ගැන ඒ තරම් ගානක් නැතිව යන්න ඇති:baffled:....)

    adooo matath oya scene eka hithuna. uta vachanekin hari Chandimal gena kiyanna thibuna monava karannada bn eka ekaa hithana hetine. den ovva kiyala vedak ne :rolleyes::rolleyes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    උඹ සෙමියෙ දැක්කේ නැද්ද මු එකෙක්ට බනිනවා.කාට හරි බෝලේ මිස් වුනා.කැපාටවත් බෝලර්ටවත් නෙමෙයි මල පැන්නේ මූට
    මූ fansla ගැන මාර විදියට වද වෙනවා මට පේන්නේ.වැඩක් නෑ ඉතින්.සචින්,සංග,මහේල,කලිස්,ලාරා,ඩ්‍රාවිඩ්,මුරලි වගේ මූට international fansල ඉතුරු වෙන එකක් නෑ.ගංගුලි,අක්තාර් වගේ ලෝකල් fansලගෙන් සැනසෙන්න වෙයි.බලපංකො මූ out of form වුන දවසට ඔය මූ energetic,expressive,bla bla කියන උන් වඩාගෙන බනියි මූට.

    ඔව් බන් මූට පිස්සු........
    මූට මූව කන්ට්‍රෝල් කර ගන්න බෑ
    ඒ අතින් ධෝනි ඉවසලා කරලා ගේම දෙන හැටි නම් මරු.....
    අද අපේ උන් ඌටත් කෙලව්වා දැක්කම සන්තෝසේ බෑ:lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එත් අද අපේ උන් බෝල් කරපු හැටියට මචං කාටවත් ගහන්න ලේසි නෑ
    අපේ එවුන් විකට් එකට නෙමේ බෝල් කලෙත්
    රයිනා ආවත් ඔය දේම තමා වෙන්නේ
    ධෝනි බෝල 7කට 4ක් ගැහුවේ........:P
    අඩෙනවනේ ඉතින්.......
    අන්තිම 5 ඔවර්ස් වල කොලිටවත් 4ක් වැදුනේ නෑ
    ඌ මල පැනලා හිටියේ.......:lol:
    ඊටත් අපේ ෆීල්ඩ්න්ග් නම් මැක්සා අදත්.......

    අඩෝ සිරාවටම මචන් මම දැකල නෑ දෝනිය ඒ වගේ හිර වෙනව කවදාවත්ම.....ඒක තමා මේ පාර කප් එක අපි ගන්නව කියන එකට ලැබුනු හොදම සුබ පෙරනිමිත්ත....මාලියි කුලයයි සිරාවට බෝල් කලා...
    අනික අපි වැඩිපුර කතා නොකරන තව වීරයකුත් ඉන්නව ඒ තමා සචිත්‍රයා....ඌ නිහඩව ටීම් එකට වෙන්න ඕනෙ කොටස නියමටම ඉටු කරනව...:)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් කප් එක දින්නට අපේ උන්ට ලැබෙන ගාන ගැන කෙල හලන වැඩ බැරි ටාසන්ලා ටික හෙට අනිද්දා එලියට බහියි.අම්මප තොපි එකෙක් ආවේ නැතත් තනියම නෝන්ඩි වෙන්න හරි මම උන්ට බනිනවා.අපේ උන් මෙච්චර ගානකගේ හිත සතුටෙන් පුරවල තියෙද්දී එහෙම එකක් දාන්න කොන්දක් තිබුන්නොත් තමා පුදුමෙ.ඒ වුනාට කලින් වැටුන ත්‍රෙඩ් වල හැටියටත් නොවැටෙයි කියල හිතන්නත් බෑ

    මචන් ඒව දාන උන්ගෙ අම්මගෙ ip එක හොයාන ගෙදරට යනව.. උබ බය නැතුව හිටහන්..

    :lol::lol:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඔව් බන් මූට පිස්සු........
    මූට මූව කන්ට්‍රෝල් කර ගන්න බෑ
    ඒ අතින් ධෝනි ඉවසලා කරලා ගේම දෙන හැටි නම් මරු.....
    අද අපේ උන් ඌටත් කෙලව්වා දැක්කම සන්තෝසේ බෑ:lol::lol:

    Kohliya Indian team eka captain karoth elama thamai
     
    11.gif
     
    Status
    Not open for further replies.