෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අඩෝ මචන්ලා දැන් අවේ match එකේ ලොකු එකේ බලලා ෆන් එක අරගෙන
    අඩෝ පර දිගේ අපේ කොල්ලෝ නටන්නේ අපිට සතර මහා නිදානේ ලැබුණා
    කියලා එත් මට පොඩි අවුලක් තියනවා හකීම් කියන පොන්නයා එක පාරට ground එකට පැන්නේ අපේ ටීම් එකට විශ් කරන්නමද නැත්ටම් මේක මුස්ලිම් බහුතරය කියලා පෙන්නන්ද
    ජාති වාදයකට නෙවේ

    අපේ කොල්ලන්ට ජය ජය වේවා මොනවා උනත්

    මචන්ලා උබලට එක ගානක් නැත්ටම් අතහැර දන්න හොදේ අතල් එක කෑවනම් sorry 1000000 වතාවක්
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    333
    83
    Yuvi's Performance in ICC Championships

    He had Under 15 world cup 1996
    Champions- INDIA
    Man Of the Series -Yuvraj Singh.
    .
    .
    U-19 world cup 2000
    champions- INDIA
    Man Of the Series - Yuvraj Singh
    .
    .
    T-20 world cup 2007
    champions- INDIA
    Best player - Yuvraj Singh
    .
    .
    ICC world cup 2011
    champions- INDIA
    Man Of the Series- Yuvraj Singh

    :shocked::shocked::shocked:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    සිරාවටම..හොර අවුට් හම්බුනේ නැත්නම් පොඩි සනාට තරගාවලියේ වීරයා වෙන්නත් තිබ්බ සමහර විට.....:oo:
    අනික චන්දි ගැන නොකියම බෑ...ඌ ටීම් එකෙන් අයින් කලත් ඌ 100%ක් ටීම් එකට සප් එක දෙනව...බලපන්කො වෙන එකෙක් හතරක් ගහපුවාම ඌ ගැහුව වගේ උඩ පැනල දගලන හැටි:P.....(තව මට හිතෙන දෙයක් තියෙනවා.....මේක කියල ආයෙ මාලින්ගයට බැන්න කියල වෙනම ත්‍රෙඩ් දාලා සීන් දායිද දන්නෙ නෑ:oo:....ඒත් මාලිට තිබුන කප් එක ගන්න වෙලාවෙ චන්දියවත් එක්කගෙන යන්න...සමහර විට මාලියට ඒ වෙලාවෙ ඒ ගැන ඒ තරම් ගානක් නැතිව යන්න ඇති:baffled:....)

    මාලිංග ගැන උබල දන්නෙ නැහැ බන්.. ඒකයි අවුල.. ඒ උගෙ හැටි..
    ටොස් එක දාල බෝල් කරනව කියල දෝනියගෙ හෑන්ඩ් ෂේක් කරන්නෙ නැතුව ගස්සාගෙන ගියා දැක්කද කියපන් උබ ?

    දෝනිට රෙවුන.. පව් බන් :lol::lol::lol:

    එතන තමා මැච් එකේ පට්ටම ආතල් තැන..

    ps : අරූ ටොස් එක උඩ දැම්මා ම මම ටේල් ටේල් ගගා මතුර මතුර හිටියෙ.. වැඩේ ගොඩ ගියා

    :rofl:
     
    May 19, 2013
    1,864
    81
    0
    මාලි කියන්නෙ talkative පොරක් නෙමෙයිනෙ බං.අනික මේක ඌට බලහත්කාරෙන් පාත් වෙච්ච ලක් එකක්.අත්දැකීම් නෑනේ captaincy එකේ.අපි ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන එක නරකයි.සංග මයිය වගේ හිටියනම් අනිවා ඕක කරනවා.
    චන්දි ගැන කියනවනම් ඌ පට්ටම team spirit එක තියන බුවෙක්.අවසාන මොහොතේ හරි ඌව විනාසෙන් ගලවගත්ත එක හොඳයි.කෝලි හොඳයි කියන උන්ට මම කියන්නේ ඇන්ජි,චන්දි ගහපු මැච් දෙක තුනක් බලන්න.පඩ ෂෝ නෑ.ටීම් එකේ එකෙක්ගෙ performance වෙනුවෙන් කැප වෙනවා.විකට් එකක් ගත්තොත් සමරන්නෙ විකට් එක ගත්ත ක්‍රීඩකයාගේ මහන්සිය සතුට මිසක් අනික් පිලේ ක්‍රීඩකයන් එක්ක තියන වෛරය නෙමෙයි.කෝලි තරුණ නිසා අපේ තරුණ උන් දෙන්නෙක්ව උදාහරණෙට ගත්තේ.මම එදත් මහත්මා ක්‍රීඩාවට ගරු කළා අදත් එහෙමයි.අපේ උන්ගෙන් මං ඒක හොඳටම දැක්ක.කෝලි කියන්නේ ඇති දක්ෂ අනර්ඝ පිතිකරුවෙක්.නමුත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට මම දැකල තියන දුර්වලම කෙනෙක්.

    අද දවස විතරක් ගත්තොත් නං හැසිරීම ගොඩක් හොඳයි.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අඩෝ මචන්ලා දැන් අවේ match එකේ ලොකු එකේ බලලා ෆන් එක අරගෙන
    අඩෝ පර දිගේ අපේ කොල්ලෝ නටන්නේ අපිට සතර මහා නිදානේ ලැබුණා
    කියලා එත් මට පොඩි අවුලක් තියනවා හකීම් කියන පොන්නයා එක පාරට ground එකට පැන්නේ අපේ ටීම් එකට විශ් කරන්නමද නැත්ටම් මේක මුස්ලිම් බහුතරය කියලා පෙන්නන්ද
    ජාති වාදයකට නෙවේ

    අපේ කොල්ලන්ට ජය ජය වේවා මොනවා උනත්

    මචන්ලා උබලට එක ගානක් නැත්ටම් අතහැර දන්න හොදේ අතල් එක කෑවනම් sorry 1000000 වතාවක්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මාලි කියන්නෙ talkative පොරක් නෙමෙයිනෙ බං.අනික මේක ඌට බලහත්කාරෙන් පාත් වෙච්ච ලක් එකක්.අත්දැකීම් නෑනේ captaincy එකේ.අපි ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන එක නරකයි.සංග මයිය වගේ හිටියනම් අනිවා ඕක කරනවා.
    චන්දි ගැන කියනවනම් ඌ පට්ටම team spirit එක තියන බුවෙක්.අවසාන මොහොතේ හරි ඌව විනාසෙන් ගලවගත්ත එක හොඳයි.කෝලි හොඳයි කියන උන්ට මම කියන්නේ ඇන්ජි,චන්දි ගහපු මැච් දෙක තුනක් බලන්න.පඩ ෂෝ නෑ.ටීම් එකේ එකෙක්ගෙ performance වෙනුවෙන් කැප වෙනවා.විකට් එකක් ගත්තොත් සමරන්නෙ විකට් එක ගත්ත ක්‍රීඩකයාගේ මහන්සිය සතුට මිසක් අනික් පිලේ ක්‍රීඩකයන් එක්ක තියන වෛරය නෙමෙයි.කෝලි තරුණ නිසා අපේ තරුණ උන් දෙන්නෙක්ව උදාහරණෙට ගත්තේ.මම එදත් මහත්මා ක්‍රීඩාවට ගරු කළා අදත් එහෙමයි.අපේ උන්ගෙන් මං ඒක හොඳටම දැක්ක.කෝලි කියන්නේ ඇති දක්ෂ අනර්ඝ පිතිකරුවෙක්.නමුත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට මම දැකල තියන දුර්වලම කෙනෙක්.

    අඩෝ උබ නම් මන් හිතන ඒවා ටික දානවා මේකේ
    මට ටයිප් කරන්න කම්මැලි බන්
    මොනා උනත් බලපන්කෝ කෝලිය හතරක් හයක් ගැහුවම හෙන කික් එකේ ඇඩ් දාන්නේ....
    ඒවා නම් කමක් නෑ එත් උන් ගොඩක් වෙලාවට අනික් පැත්තේ ටීම් එකට පඩ ශෝව් දානවා....
    අපේ සංගා මහේල නෙමේ මැතිව්ස් තිසර චන්දිමාල් මොකා උනත් එහෙම නෑ
    උන් උන්ගේ විදියට ඉන්නවා
    චන්දිමාල් ඉංග්ලන්ඩ් සීරිස් එකේ හොදට එයි....
    මන් නම් ඌට කැමති මොකද ඌ ටැලන්ට් පොරක්....
    සංගා මේ සීරිස් එකේම ගැහුවේ නෑ
    අපේ ජාතියේ වාසනාවට සන්ගාව ෆෝරම් කළා ඉන්දියන් උන්, හරිම සතුටුයි
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    :yes:

    උබ දැක්කද ඌ මේ ටීම් එකේ හිටපු කැපා කියලවත් බලන්නෙ නැතිව සන්ගට හෙඩ් ගියර් එකකුත් ලගටම ගෙනත් දුන්න....මොනව උනත් හිත හොද එකා....:)

    ලබන match එනකන් චන්දිමාල්ට බනින එක නැවැත්තුවා :P

    මොනවා උනත් උබ කියන දේ ඇත්ත...උට ගහ ගන්න බැරි උනාට T20 cricket කියන දේ ඇගේම තියෙන එල කොල්ලෙක්...උ පුදුම සතුටෙන් දුවගෙන ආවේ දිනන වෙලෙත්..මට අඩුනා :)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මාලිංග ගැන උබල දන්නෙ නැහැ බන්.. ඒකයි අවුල.. ඒ උගෙ හැටි..
    ටොස් එක දාල බෝල් කරනව කියල දෝනියගෙ හෑන්ඩ් ෂේක් කරන්නෙ නැතුව ගස්සාගෙන ගියා දැක්කද කියපන් උබ ?

    දෝනිට රෙවුන.. පව් බන් :lol::lol::lol:

    එතන තමා මැච් එකේ පට්ටම ආතල් තැන..

    ps : අරූ ටොස් එක උඩ දැම්මා ම මම ටේල් ටේල් ගගා මතුර මතුර හිටියෙ.. වැඩේ ගොඩ ගියා

    :rofl:

    paw yako dhoni :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    10003447_1455735257997471_8161069198164241648_n.jpg
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Yuvi's Performance in ICC Championships

    He had Under 15 world cup 1996
    Champions- INDIA
    Man Of the Series -Yuvraj Singh.
    .
    .
    U-19 world cup 2000
    champions- INDIA
    Man Of the Series - Yuvraj Singh
    .
    .
    T-20 world cup 2007
    champions- INDIA
    Best player - Yuvraj Singh
    .
    .
    ICC world cup 2011
    champions- INDIA
    Man Of the Series- Yuvraj Singh

    :shocked::shocked::shocked:

    ada nam oota une ape ewun ball kara bara pathalenma.... itn oka hira una....
    muge records nm maru :shocked::shocked:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තිසරයා ගහනවා නම් කාවද බං කපන්නේ ඒක තමයි අවුල ??? දැනට ඉන්න කණ්ඩායම සමබරයි. තිසරයා ආවෙත් බැටින් පැත්තට හොඳයි

    ඒ වගේම ඉන්දියාව ටොස් ඒක දින්නොත් අපිට ගහන්න දෙයි මුලින්ම, ඒත් අපි දෙවනියට බැට් කලොත් හොඳයි අපේ පන්දු යවන්නෝ ඉන්දියාවට වැඩිය ඉදිරියෙන් ඉන්නවා අඩුම තරමින් අපි ඉන්දියාව 160 සීමා කලොත් අපිට දිනන්න හොඳ අවස්ථාවක් තියෙනවා. මුලින් අපි ගැහුවොත් 180 + වැඩිය ගහන්න ඕනෑ ප‍්‍රශ්ණේ තියෙන්නේ ඉන්දියාව ලකුණු පස්සේ ගිහින් ජයගන්න පුලූවන් පිතිකරුවන් ඉන්නවා. ඒක නිසා අපිට ලොකු ලකූණු සංඛ්‍යාවකට යන්න වෙනවා.

    මචං අපි දෙවැනියට බැට් කරෝත් දිනන්න පුලූවන් කියලා මං කියුවා. ඒ වගේම තිසරයා ආවොත් අපේ බැටින් ශක්තිමත් වෙනවා කියුවා ඒ දෙකම හරි ගියා
    3.gif

    ලංකාව දිනපු සතුට වචනයෙන් කියන්න අමාරුයි බං. අපි යුවරාජ්ට ස්තුති වන්ත වෙන්න ඕනෑ බෝල අපතේ හැරියට :lol:

    :lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ලබන match එනකන් චන්දිමාල්ට බනින එක නැවැත්තුවා :P

    මොනවා උනත් උබ කියන දේ ඇත්ත...උට ගහ ගන්න බැරි උනාට T20 cricket කියන දේ ඇගේම තියෙන එල කොල්ලෙක්...උ පුදුම සතුටෙන් දුවගෙන ආවේ දිනන වෙලෙත්..මට අඩුනා :)

    chandimal hoda eka ban....
    okata T20 awul...
    ODI wala nm hoda place ekak oo hada gannawa ikmntama.....
    oo talent ekek boru kiyanna one nane....
    under pressure bat karanna puluwan ekek thama chandimal kiyanneth :)
     
    Status
    Not open for further replies.