Originally Posted by sachith19920726![]()
මාලිංග ගැන උබල දන්නෙ නැහැ බන්.. ඒකයි අවුල.. ඒ උගෙ හැටි..
ටොස් එක දාල බෝල් කරනව කියල දෝනියගෙ හෑන්ඩ් ෂේක් කරන්නෙ නැතුව ගස්සාගෙන ගියා දැක්කද කියපන් උබ ?
දෝනිට රෙවුන.. පව් බන්
එතන තමා මැච් එකේ පට්ටම ආතල් තැන..
ps : අරූ ටොස් එක උඩ දැම්මා ම මම ටේල් ටේල් ගගා මතුර මතුර හිටියෙ.. වැඩේ ගොඩ ගියා
![]()
අම්මපල්ල මමත් එහෙමයි හයියෙන් කිව්වෙ ගෙදර සේරම එතන තාත්තත් එහෙමයි





...අයෙත් පාරක් දකුනු අප්‍රිකාවෙවත් තිබ්බොත් ලස්සන අක්කිල ටිකක් නටනවත් බලාගන්න පුලුවන්....


