සෝනි ජංගම දුරකථන හොදයිද? කට්ටිය කියනවා ඉක්මනට ටච් අවුල් කියලා. මේ දවස් වල හොද ෆෝන්ස් මොනවද තියෙන්නේ 30 ට අඩුවෙන්. අවුරුදු කාලේ ඩිස්කවුන්ට් දෙන නිසා එකක් ගන්න කියලා බැලුවෙ





mage xperia pro eke ribbon and touch giya.
dan use karanne lumia 1020.
advice: avoid android... they are lovely but begins lag after some time, and will make your life very unpleasant.
windows (lumia): no fancy stuff like android, not 10 miliion apps like android. but os is rugged , phone is rugged, and very professional. has all the apps necessary.(android will boast that they have this much big app store, but who install them all? user will get only what they need..... )
Sony
nekan dunnath ganna apa. guuu godak. experience 1ken keyanne machan.

30 ට අඩුවෙන් කියන්නෙ මචන් මිඩ් රේන්ජ් ඩිවයිස් වගේ නෙ. ඒවගෙ කොහෙන් ගියත් මොකක් හරි තමන්ට දැනෙන අඩු පාඩුවක් තියෙනව. ඔයා තව රු5000ක් වගේ දාල motorola moto g (16gb version) එකට යන්න පුලුවන් නම්. ඒක ඔයා ගන්න යන රේන්ජ් එකේ උඩින්ම වගේ තියෙන පට්ටම පෝන් එකක් මචන්.
කෞරු මොන බයිල ගැහුවත් sony (විශේශයි) ලෝ රේන්ජ්, මිඩ් රේන්ජ් ඩිවයිස් පස්සෙ පන්නන්න එපා. අපරාදෙ ඔයාගෙ සල්ලි.
apps nam wadiya mata oni wenne naha. more than 5 mega px camera good sound teyena ekak tamai baluwe. samsung walath battery bahinawalu ikmanata
බින්දු;16503951 said:මිඩ් රේන්ජ් ෆෝන් එකක් මිඩ් රේන්ජ් ෆෝන් එකක් කියන දේ මතක තියන් පාවිච්චි කරනවා නම් අවුලක් නෑ.
උදා - සී ටී 100 එකකින් හොනට් එකෙන් දාන සෙල්ලම් දාන්න බෑ නේ![]()
මට තියෙන අවුල මේවගේ බැටරිය දවසින් දෙකෙන් බැහැලා යන සිද්ධියයි ටච් එක යනවා කියන සිද්ධියයි. නැත්තම් මට නම් ගොඩක් ඇප්ස් වැඩක් නැහැ. ගේම්ස් ගහන්නෙත් නැහැ. කැමරා එකයි සවුන්ඩ්ස් හොදයි නම් එච්චරයි

ඇන්ඩ්රොයිඩ්වල දවසක් බැට්රි තියාගන්න පුලුවන් නේ බන්ස්. ඉතින් ඒ මදිද?moto g වල කාඩ් ස්ලොට් එකක් නැහැ නේද ? අනික කැමරා එක 5 Megapix . thanks for the advice
බින්දු;16504035 said:ඇන්ඩ්රොයිඩ්වල දවසක් බැට්රි තියාගන්න පුලුවන් නේ බන්ස්. ඉතින් ඒ මදිද?


