ලගදි_ගෙවල්_හදපු_අය_එන්ඩෝ...

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ලගදි_ගෙවල්_හදපු_අය_එන්ඩෝ...

    11949855741697952186small_house_01.svg.med.png

    මචන්ලා හා හාපුරා කියලා පොඩි ලෝන් කට්ටකුත් දාලා ගෙයක් හදන්නයි බැලුවේ. වැඩේ හිතන තරම් ලෙසි නැති නිසා උබලගේ අත්දැකීම් උත් බෙදා ගන්න බැලුවේ. දන්න අය ඉන්නවානම් පොඩ්ඩක් පල්ලෙහා තියෙන ප්‍රශ්ණ වලට උත්තරාක් දෙන්න.

    සැ.යු - හදන්න බලාපොරොත්තු වන්නේ මාලිගාවක් නොව. සාමන්‍ය ගෙයකි.මන්ද යත් මා රටේ දුක්පත් පුරවැසියෙකි ..:baffled::baffled:

    1. උබලා කාටහරි recommend කරන්න පුලුවන් අවන්ක කොන්ත්‍රාත් කරුවෙක් හරි බාසුන්නැහ කෙනෙක් හරි ඉන්නවද වැඩේ පිලිවෙලට නිට්ටාවට කරන?:)

    2. එගොල්ලන්ගේ මිල ගනන් කොහොමද? (වර්ග අඩියකට )

    3. ලගකදි ගෙවල් හදපු අය ඉන්නවානම් ගිය ගනන් හිලව් කොහොමද? (අවන්ක උත්තරයක් බලාපොරොත්තු වෙමි:baffled::rofl: )

    4. ලාබ ක්‍රම/ මුදල් ඉතුරු කරගත හැකි ටැක්ටික්ස් එහෙම තියෙනවද?:rolleyes:

    මේ දෙවල් වලට අමතරව තමුන් දන්න දෙවල් උත් ශෙයාර් කරන්න කැමතිනම්. ගොඩ දෙනෙකුට වැදගත් වෙයි..
    :):):):)
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හයිබ්‍රිට් ගෙවල් දැකලා තියෙනවා ද. ඇත්තටම අගය කරන්න පුලුවන් ඒ නිර්මාණ දිහා දැක්කාම, ගණන් හිලව් ගැන නම් වැඩි විස්තර දන්නේ නෑ, මේ ක්ලිප් එක බලපන් කෝ.

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හයිබ්‍රිට් ගෙවල් දැකලා තියෙනවා ද. ඇත්තටම අගය කරන්න පුලුවන් ඒ නිර්මාණ දිහා දැක්කාම, ගණන් හිලව් ගැන නම් වැඩි විස්තර දන්නේ නෑ, මේ ක්ලිප් එක බලපන් කෝ.

    ඔව් මචෝ ඔවා කොහුවල ICC එකෙ තියෙනවා රු 350,000 ඉදන් උඩට :).එත් මචෝ ඔවා වල දිගටම පදින්චි වෙන්න අමාරුයි . නුවර එලියේ පැත්තේ හරි ඇලක් දොලක් හරි ලග පොඩි ඉඩමක් අරන්දාල ඔකක් ගිහින් දැම්මානම් නිවාඩුවට ගිහින් ඉදලා එන්න හොදයි :):):)..
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මම කරලා දෙන්නම් මචන්, කොහෙද වැඩේ තියෙන්නේ , plan එකේ ඉඳන් ඔක්කොම අපි කරනවා
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    salli godak natham hoda bass unnahe knek hoyan wade patan ganna. wad karana pramaaneta salli denna katha karan. badu daala wada karana ayage qualitiya odak adui. badu thamman deela wada karawa ganna puluwan nam hodai.

    badaama anaddi mixture eke ratio eka hama thesema hoyala balanna. natham umbawa wikinei, sement deelama.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මම කරලා දෙන්නම් මචන්, කොහෙද වැඩේ තියෙන්නේ , plan එකේ ඉඳන් ඔක්කොම අපි කරනවා

    එ කිව්වේ මචන් ? උබලා කන්ට්‍රැක්ට් ගන්නවද? ඉඩම අරන් තියෙන්නේ නම් හෝමාගම ටවුම කිට්ටුව. උබලා කලින් කරපුවගේ විස්තර ටිකක් දානවද?
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ඔව් මචෝ ඔවා කොහුවල ICC එකෙ තියෙනවා රු 350,000 ඉදන් උඩට :).එත් මචෝ ඔවා වල දිගටම පදින්චි වෙන්න අමාරුයි . නුවර එලියේ පැත්තේ හරි ඇලක් දොලක් හරි ලග පොඩි ඉඩමක් අරන්දාල ඔකක් ගිහින් දැම්මානම් නිවාඩුවට ගිහින් ඉදලා එන්න හොදයි :):):)..

    ඔව්, මචන්, උඹේ කතාවෙත් ඇත්තක් තියෙනවා. මොනවා වුනත් අපේ රටේ දේශගුණයට මේ වගේ නිර්මාණ කොයි තරම් දුරට සාර්ථකද කියලා හිතා ගන්න අමාරුයි. මොනවා වුනත් නිර්මාණ දිහා දැක්කාම ලොකු ආසාවක් දැනෙනවා.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    salli godak natham hoda bass unnahe knek hoyan wade patan ganna. wad karana pramaaneta salli denna katha karan. badu daala wada karana ayage qualitiya odak adui. badu thamman deela wada karawa ganna puluwan nam hodai.

    badaama anaddi mixture eke ratio eka hama thesema hoyala balanna. natham umbawa wikinei, sement deelama.

    :yes::yes::yes: ow machan. uba kiyana kathaawa 100% true :)
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    එ කිව්වේ මචන් ? උබලා කන්ට්‍රැක්ට් ගන්නවද? ඉඩම අරන් තියෙන්නේ නම් හෝමාගම ටවුම කිට්ටුව. උබලා කලින් කරපුවගේ විස්තර ටිකක් දානවද?

    kottawa awata umbata api danata karana gewal 2k pennannam, oya wage prashna me widiyata wisandaganna ba ban,

    apita wade ona na,mama kiyala dennam kohomada karanna ona kiyala.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    කපරදුවට 1x1 =20 up 22
    පොටි ඇදීමට 1x1 = 15
    ජනෙල් පියන් සැදීමට ලී අපි දීලා ඒක පියනකට = 2500 සිට
    දොර පියන් සැදීමට ලී අපි දීලා ඒක පියනකට = 4500 සිට
    උලු හවූ සැදීමට ලී අපි දීලා ඒක කවුලුවකට = 750
    tile ඇල්ලීමට 1x1 =33
    koncirt දැමීමට 1x1 =22
    වහලය 1x1 =80
    ගලක් බැදීමට Rs 10
    බිම් දිග අඩි Rs 40
    වයරින් 1 point Rs 450

    ඕනනේ කොල්ලෝ අනිත් ඒවා පරණ ගන්න මේවා මේ year එකේ යන ඒවා දැන් ඉතින් වැඩේ පටන් ගනන්
     
    අඩෙ තැන්ක් යු මචෝ ගනන් හිලව් ගැන අයිඩියා එකක් දුන්නට. උබ ගෙයක් හදනවද? කොහෙද? මොනා උනත් සාර්තකව වැඩේ ඉවරකරගන්න වාසනාව ලැබෙන්න ඔනා :):):) :):):)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    හයිබ්‍රිට් ගෙවල් දැකලා තියෙනවා ද. ඇත්තටම අගය කරන්න පුලුවන් ඒ නිර්මාණ දිහා දැක්කාම, ගණන් හිලව් ගැන නම් වැඩි විස්තර දන්නේ නෑ, මේ ක්ලිප් එක බලපන් කෝ.

    :lol:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan wade patan ganna kalin gedara plan eka honda wasthuwe vidya porakata pennala wade patan ganin, naththan ge haduwata passe aye kada kada hadanna giyama pissu hadenawa. good luck machan.