මෙන්න විශේස නිවේදනයක්.....
රෝවින්ගේ පිලේ සිටින හාවෙකු තව සුළු මොහතකින් කළු tulip පිල වෙත පිම්මක් පැනීමට නියමිත බව කරුණාවෙන් සලකන්න.....පිම්ම වලක්වා ගැනීමට නම් gasa84 වෙත පගාව 10 කට වැඩි ප්රමාණයක් ලබා දෙන ලෙස ඔහු රෝවි පිලේ සැමට සැල කර සිටි .![]()
ඊයෙ රෑ මයිනස් රෙප් මතක් වෙද්දිත් සලිත වෙනව බොල




දීපු චන්දේ නිෂ්ක්රීය කරන්න බෑද දන්නේ නෑ නේද?![]()










ඔයා යන්නද යන්නෙ මාවත් දාල.


31ක් කපලා ඒ ටික තිබුනානම් 233ක සුද්ධ ලාබයක් .....දැන් එන එවුන්ට රේප් දෙන්න රේප් දෙන එවුන්ට රේප් නැහැ .....![]()



රොවියට චන්දය භාවිතා කර අප අමතන්න.






උබලට දැන් රෙප් ඉවරයිනෙ, ඒක හින්ද අපි බලවත්.
රිදිලා ... අයියෝ සල්ලි ...... මොකද මුන්ට අපිට තරම් රේප් දෙන්න බැනේ .... එකයි ඔය දගලන්නේ
![]()





අනේද කියන්නේ...![]()


මාත් එක්ක අවනම් සලකන්න තිබුනා.....දැන් ඒවා කතා කරලා වැඩක් නැහැ 


බ්ලැක්ටියුලිප්ට ඡන්දේ දුන්නා. ඒත් උන් සලකන්නේ නෑ. අපරාදේ රොවින්ට දුන්නනම් ඉවරයි.