මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    බැලැකාගේ පිලේ රෙප් දීමට කිසිම කෙනෙක් නොමැති අතර රෙප් ඉතිරිව ඇත්තේ රොවින් පිලේ සාමාජිකයින්ට පමණි. වහාම රොවියට ඡන්දය දී අප අමතන්න.

    :):):)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උබලට දැන් රෙප් ඉවරයිනෙ, ඒක හින්ද අපි බලවත්. :lol::lol::lol::P:P
    උඹලගේ එකෙක්ටවත් දැන් රෙප් දෙන්න බෑ. දැන් අපේ අයට විතරයි රෙප් දෙන්න පුලුවන්. උබලට තව පැය 24ක් බලන් ඉන්න ඕනේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බ්ලැක්ටියුලිප්ට ඡන්දේ දුන්නා. ඒත් උන් සලකන්නේ නෑ. අපරාදේ රොවින්ට දුන්නනම් ඉවරයි. :(

    හෙන ගහපිය මූසලයා. මට PM ගහලා රොවියට දෙන්න කියලා ටියුලිප්ට දීලා. මම නම් තවම දුන්නේ නෑ කාටවත්. බ්ලැකාගේ පැත්තෙන් මට රෙ ටිකක් දැනටම ලැබිලා. ඌට දෙනවා හවස් වෙලා. දැන් මගේ වැඩි මනාපේ බ්ලෑකාට තියෙන්නේ.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බොරුවට හිඟන්නෙ නැතුව ඉදපන් බන්

    9ErwPIS.jpg


    මේවා PS වලින් එඩිට් කරලා දාලා තියෙන්නේ.

    :P:P:P
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    බැලැකාගේ පිලේ රෙප් දීමට කිසිම කෙනෙක් නොමැති අතර රෙප් ඉතිරිව ඇත්තේ රොවින් පිලේ සාමාජිකයින්ට පමණි. වහාම රොවියට ඡන්දය දී අප අමතන්න.
    :):)
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අම්මටසිරි ආයෙත් දෙපැත්තෙන්ම දිලා
    නැවතත් මිනිත්තු කිපයක් බලා සිටිමි,තව ටිකකින් පාටියකට යන්නත් තියනවා
    දෙපිලම සම මට්ටමේ සලකල තියනවා
    ..ඔව්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා වැරදි පරෙනේ ගියේ :(:(:( මාත් එක්ක අවනම් සලකන්න තිබුනා.....දැන් ඒවා කතා කරලා වැඩක් නැහැ :frown::frown::frown:

    අපි දැක්කා කට්ටිය රෙප් වලින් සලකලා තිබ්බ හැටි ඔයාට...:lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ටික ටික මෙමා දැන් කම්බයට ලන් ......වෙනවා
    black tulipa හට සප් එක යොමු ........වෙනවා
    රෝවියා පිලට 37 කුත් කෙල .............වෙනවා
    10යෙ වෙනස මහා කල බලයක් .........වෙනවා



    කළු ටියුලිපා වැඩිපුර පගාව 10ක් ලබා දී ඇත :nerd::nerd::nerd::nerd:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අම්මටසිරි ආයෙත් දෙපැත්තෙන්ම දිලා
    නැවතත් මිනිත්තු කිපයක් බලා සිටිමි,තව ටිකකින් පාටියකට යන්නත් තියනවා
    දෙපිලම සම මට්ටමේ සලකල තියනවා
    ..ඔව්

    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලගේ එකෙක්ටවත් දැන් රෙප් දෙන්න බෑ. දැන් අපේ අයට විතරයි රෙප් දෙන්න පුලුවන්. උබලට තව පැය 24ක් බලන් ඉන්න ඕනේ.
    උබලට තමා අහපන් ඔනෙ නම් ගාසගෙන් ආස්මිගෙන්, අපේ තාම රෙප් පවර් වැඩ.:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි දැක්කා කට්ටිය රෙප් වලින් සලකලා තිබ්බ හැටි ඔයාට...:lol:

    ඒ මේ පොඩි කොල්ලෙක් ගත්ත ආතල් එකක්නේ.....එක ගානේ 12ක් කපලා ඔක්කොම 31ක් කපලා ඒ උනාට ලාබය 202ක් .....:):):):)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබලට දැන් රෙප් ඉවරයිනෙ, ඒක හින්ද අපි බලවත්. :lol::lol::lol::P:P


    දැන් උබලගේ ටීම් එකේ හෝ ඔය රේප් හිගන සෙට් එකේ එකෙක් අපිට චන්දෙ දුන්නොත්

    මගේ 18+ තව 10+, 15+, 8+, 17+, 14+, 14+, .... තව තියෙනවා ........:lol::lol:
     
    Status
    Not open for further replies.