මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මෙන්න විශේස නිවේදනයක්.....



    රෝවින්ගේ පිලේ සිටින හාවෙකු තව සුළු මොහතකින් කළු tulip පිල වෙත පිම්මක් පැනීමට නියමිත බව කරුණාවෙන් සලකන්න.....පිම්ම වලක්වා ගැනීමට නම් gasa84 වෙත පගාව 10 කට වැඩි ප්‍රමාණයක් ලබා දෙන ලෙස ඔහු රෝවි පිලේ සැමට සැල කර සිටි .
    :nerd::nerd::nerd::nerd:


    රොවියට චන්දය භාවිතා කර අප අමතන්න.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රොවියට චන්දය භාවිතා කර mawa අමතන්න.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊයෙ රෑ මයිනස් රෙප් මතක් වෙද්දිත් සලිත වෙනව බොල

    31ක් කපලා ඒ ටික තිබුනානම් 233ක සුද්ධ ලාබයක් .....දැන් එන එවුන්ට රේප් දෙන්න රේප් දෙන එවුන්ට රේප් නැහැ .....:lol::lol::lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔබට අලුත් අවුරුද්දේ කොටුවක් පැනීමට අවශ්‍යයද. වහාම රොවින්ට ඡන්දය දෙන්න. රෙප් සයුරේ පීනන්න. රෙප් 200කට වඩා ලබා දෙනු ලැබේ.

    :):):)
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අම්මටසිරි ආයෙත් දෙපැත්තෙන්ම දිලා
    නැවතත් මිනිත්තු කිපයක් බලා සිටිමි,තව ටිකකින් පාටියකට යන්නත් තියනවා
    දෙපිලම සම මට්ටමේ සලකල තියනවා
    ..ඔව්
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=16525898
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    31ක් කපලා ඒ ටික තිබුනානම් 233ක සුද්ධ ලාබයක් .....දැන් එන එවුන්ට රේප් දෙන්න රේප් දෙන එවුන්ට රේප් නැහැ .....:lol::lol::lol::lol:

    ඔව් යකොව්
    :lol::lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බැලැකාගේ පිලේ රෙප් දීමට කිසිම කෙනෙක් නොමැති අතර රෙප් ඉතිරිව ඇත්තේ රොවින් පිලේ සාමාජිකයින්ට පමණි. වහාම රොවියට ඡන්දය දී අප අමතන්න.
    :):):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රිදිලා ... අයියෝ සල්ලි ...... මොකද මුන්ට අපිට තරම් රේප් දෙන්න බැනේ .... එකයි ඔය දගලන්නේ
    :lol::lol::lol:
    උබලට දැන් රෙප් ඉවරයිනෙ, ඒක හින්ද අපි බලවත්. :lol::lol::lol::P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේද කියන්නේ...:lol:

    ඔයා වැරදි පරෙනේ ගියේ :(:(:( මාත් එක්ක අවනම් සලකන්න තිබුනා.....දැන් ඒවා කතා කරලා වැඩක් නැහැ :frown::frown::frown:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    බ්ලැක්ටියුලිප්ට ඡන්දේ දුන්නා. ඒත් උන් සලකන්නේ නෑ. අපරාදේ රොවින්ට දුන්නනම් ඉවරයි.

    :rofl::rofl::rofl:


    බොරුවට හිඟන්නෙ නැතුව ඉදපන් බන්

    9ErwPIS.jpg
     
    Status
    Not open for further replies.