බ්ලැක්ටියුලිප්ට ඡන්දේ දුන්නා. ඒත් උන් සලකන්නේ නෑ. අපරාදේ රොවින්ට දුන්නනම් ඉවරයි.

දැක්කනේද රොවින්ට ඡන්දේ දුන්නනම් පසුතැවෙන්න වෙන්නේ නෑ.සහතික ඇත්ත.![]()
තර්ජන වැඩක් නැහැ පගාව තමයි ඕනි![]()
මෙන්න විශේස නිවේදනයක්.....
රෝවින්ගේ පිලේ සිටින හාවෙකු තව සුළු මොහතකින් කළු tulip පිල වෙත පිම්මක් පැනීමට නියමිත බව කරුණාවෙන් සලකන්න.....පිම්ම වලක්වා ගැනීමට නම් gasa84 වෙත පගාව 10 කට වැඩි ප්රමාණයක් ලබා දෙන ලෙස ඔහු රෝවි පිලේ සැමට සැල කර සිටි .![]()
සහතික ඇත්ත.![]()








මුගෙ බොරු වලට හසු නොවන්න, මුට රෙප් දන්ඩ බැ, ඔක්කොම ඉවරයි.
![]()
මුට වොට් කරොත් ඉන්න වෙන්නෙ මෙහෙම
![]()


අපිටනම් චන්දය නොදී 202ක් බඩ කට පිරෙන්න හම්බ උනා.......ඔයා මගෙන් උපදෙස් ගත්තනම් ඔහොම වෙන්නේ නැහැ......![]()