මොළේ වෙහෙසන චිත්‍රපට...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මොළේ වෙහෙසන චිත්‍රපට...

    අපි කොච්චර චිත්‍රපට (Movies) බැලුවත් මොළේ වෙහෙසවල කල්පනා කරල (සමහර විට කීප වතාවක් බලලා) තේරුම් ගන්න අවශ්‍ය මට්ටමේ චිත්‍රපට හමුවෙන්නේ කලාතුරකින්...

    සෑහෙන කාලෙකට පස්සේ ඒ ජාතියේ එකක් අළුතින් හදල තියනවා....

    Enemy (http://www.imdb.com/title/tt2316411/)

    MV5BMTQ2NzA5NjE4N15BMl5BanBnXkFtZTgwMjQ4NzMxMTE@._V1_SY317_CR0,0,214,317_AL_.jpg


    මෙන්න Download Link එකක්.. Here

    මේ තියෙන්නේ මේ වර්ගයේ හොඳම චිත්‍රපටි කීපයක්...

    1. Mulholland Dr. - 2001 (http://www.imdb.com/title/tt0166924/)

    MV5BMjM1Njg2ODA4OF5BMl5BanBnXkFtZTgwMDM3Mjc1MDE@._V1_SX214_AL_.jpg


    2. Donnie Darko -2001 (http://www.imdb.com/title/tt0246578/)

    MV5BMTczMzE4Nzk3N15BMl5BanBnXkFtZTcwNDg5Mjc4NA@@._V1_SX214_AL_.jpg


    3. The Fountain - 2006 (http://www.imdb.com/title/tt0414993/)

    MV5BMTU5OTczMTcxMV5BMl5BanBnXkFtZTcwNDg3MTEzMw@@._V1_SY317_CR0,0,214,317_AL_.jpg


    මේ වගේ ඒවා තව තියනවනම් බෙදා ගන්න...
     
    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    apo mama nam ban film ekak balanne mole relax karaganna me thiyana stress ekata! eka nisa owa nam salli deela balanna dunnath balanne ne
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Deja Vu (2006)
    balapan.....marama seen ekak thiyenne...theruna kiyala hithan inna ewunta eka prashnayai ahanna oni....sorryma tamai......One of the most underrated movie......

    Secret (2007)
    meka thai film ekak....pattama love story ekak....iwara wenakota ubawa karakawala atha harala wage thiyei ....e nisa metaren balapan.....
     

    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    හක හක ගාලා හිනා වෙන්න පුළුවන් ෆිල්ම් එකකින් ලොකු සැහැල්ලුවක් දැනෙනවා මට නම්
    ටිකක් හිනා වෙන්න තියෙනවනම්
    හැබැයි ඉතින් මෝඩ ජෝක් නෙමෙයි

    no offense මචං
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Deja Vu (2006)
    balapan.....marama seen ekak thiyenne...theruna kiyala hithan inna ewunta eka prashnayai ahanna oni....sorryma tamai......One of the most underrated movie......

    Secret (2007)
    meka thai film ekak....pattama love story ekak....iwara wenakota ubawa karakawala atha harala wage thiyei ....e nisa metaren balapan.....


    Thanks Machan..

    I've seen Deja vu. Will watch the other one ASAP.
    :)