මොළේ වෙහෙසන චිත්‍රපට...
අපි කොච්චර චිත්‍රපට (Movies) බැලුවත් මොළේ වෙහෙසවල කල්පනා කරල (සමහර විට කීප වතාවක් බලලා) තේරුම් ගන්න අවශ්‍ය මට්ටමේ චිත්‍රපට හමුවෙන්නේ කලාතුරකින්...
සෑහෙන කාලෙකට පස්සේ ඒ ජාතියේ එකක් අළුතින් හදල තියනවා....
මෙන්න Download Link එකක්.. Here
මේ තියෙන්නේ මේ වර්ගයේ හොඳම චිත්‍රපටි කීපයක්...
1. Mulholland Dr. - 2001 (http://www.imdb.com/title/tt0166924/)
2. Donnie Darko -2001 (http://www.imdb.com/title/tt0246578/)
3. The Fountain - 2006 (http://www.imdb.com/title/tt0414993/)
මේ වගේ ඒවා තව තියනවනම් බෙදා ගන්න...

Last edited:

පට්ට පහර 