හ්ම්ම්.ඔය හාමුදුරුවෝ චන්දන ලියනාරච්චිට ලියපු පට්ට සින්දුවක් තිබුනාළය ගින්දරින් ගිනි ගන්නා රෑයාමේ..
කිම මා සොයා මගේ උඳුවප් සඳ නාවේ..
හොඳටම රිදී නෙතු දොරගුලු බිඳුනාවේ..
ජාතිත් ආදරෙයි නුබටම සුදු නෝනේ..//
හාමුදුරු කෙනෙක් ලිව්ව කියල හිතන්නත් අමාරුයි බන්![]()



සඳ තරමට අවිහින්සක සොඳුරු හදවතක්..
බලා හිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්..
කොහොමද මේක.. ට්රයි කරන කෙල්ලෙකුට sms කරොත්....![]()










සඳ තරමට අවිහින්සක සොඳුරු හදවතක්..
බලා හිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්..
කොහොමද මේක.. ට්රයි කරන කෙල්ලෙකුට sms කරොත්....![]()


චාමර රණවකත් ෆට්ට..





හොදයි මචන් එක්දාස් නවසිය හැට ගනන් වල නම්..![]()









පිස්සු පුසා;16586283 said:
නවසිය හැට ගනන් වල චාමරයා ඉපදිලාවත් නැතුව ඇති


ඔවු ඉතින් දැන් කලේ ආදරේ නෙවෙයිනේ තියෙන්නේ ගනුදෙනුවක් නේ
යකෝ මම කිව්වෙ ආදරේ ඉල්ලන්න ඔය වචන ටික දාන එක. අද කාලෙ කෙල්ලොන්ට ඕව වැඩක් නැහැ![]()
langadi nan lassana sinduwak ahune na habai. issara karpau sindu serama sira.රජ්ජුරුවෝ;16586304 said:chamarage sindu cheap kiyanne kawuda?langadi nan lassana sinduwak ahune na habai. issara karpau sindu serama sira.




කවුද චාමර චාටර් කියන්නෙ.. සුපිරි පොරක් යකෝ.. බස් අජිත්ලට නම් චාටර් කිව්වට කමක් නෑ.. ඌ අඩන එකේ ඉවරයක් නෑනෙ.. චාමර රණවකත් ෆට්ට..
පිස්සු පුසා;16586232 said:හ්ම්ම්.ඔය හාමුදුරුවෝ චන්දන ලියනාරච්චිට ලියපු පට්ට සින්දුවක් තිබුනා
මල පහන් පැලට අඩුවක් නැති කඳුලු වැහි දිදී
හිත නිරන්තරව ඔය පස්මහ බැළුම් බැලුවැතී
හතර වරිගයම නැතුවත් අපිට අපි ඇතී
අද මගේ වෙලා මගේ පැලට යමුද සඳවතී![]()

සඳ තරමට අවිහින්සක සොඳුරු හදවතක්..
බලා හිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්..
කොහොමද මේක.. ට්රයි කරන කෙල්ලෙකුට sms කරොත්....![]()

කවුද චාමර චාටර් කියන්නෙ.. සුපිරි පොරක් යකෝ.. බස් අජිත්ලට නම් චාටර් කිව්වට කමක් නෑ.. ඌ අඩන එකේ ඉවරයක් නෑනෙ.. චාමර රණවකත් ෆට්ට..
අපෝ චාටර් බන්. මට නම් පේන්න බෑ. බස් වල එහෙම යනකොට ඇහුනත් හෙඩ්සෙට් එක ගහගන්නව මම![]()

යකෝ මම කිව්වෙ ආදරේ ඉල්ලන්න ඔය වචන ටික දාන එක. අද කාලෙ කෙල්ලොන්ට ඕව වැඩක් නැහැ![]()



chamarage godak sindu supiri ban

රජ්ජුරුවෝ;16586304 said:chamarage sindu cheap kiyanne kawuda?langadi nan lassana sinduwak ahune na habai. issara karpau sindu serama sira.

එල එලමට නම් චාමරගේ සින්දු දිරවනවා බං

චාමරගේ ගොඩක් ප්රසිද්ද උනු සින්දු ලිව්වෙ ආරධනා ඒකනායක කියලා කෙල්ලෙක්..