Toyota Prius C (Toyota Aqua)

ramishka

Active member
  • Feb 11, 2007
    441
    189
    43
    බැ බන්. ඔක වැඩ කරන්න ඔනා දෙකම. හැබැයි හොන්ඩා එකේ පුලුවන් කතාවක් තියනවා, ඇත්තද බොරුද දන්නේ නැ. ටොයොටා වලනම් බැ.

    Toyota Hybrids (Synergy Drive) - Cannot drive with a dead battery
    Honda Hybrids (IMA) - Can drive without hybrid battery, but reduced horsepower and high fuel consumption. Plus additional drain on 12v battery.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පින් සිද්ද වේවා විස්තර සැපයූවට. බුක්මාර්ක් කර ගත්තා මේක. ගන්න හිතං ඉන්නේ එකක්. යාළුවෙක් ඉන්නවා ගෙන්නන. ඌ ට කියල, යන ගානට ම ගෙන්න ගත්තෑකි වෙයි.
    ඔය වාහනේ ෆුක තමා බං අවුල්. අර සිරිය ගේ එක වගේ මට පේන්නෙ ම. ඇරලා, ඇරලා ෆ්ලැට් වෙලා............

    සහතිකේටම බං අයියේ මටත් පේන්න බෑ ඕකේ පස්ස..... කාර් එකේ ඉස්සරහා තියෙන ස්පෝර්ට්ස් පෙනුම එහෙම්පිටින්ම කාලා පිටිපස්සේ ඩිසයින් එකෙන්....... :baffled: මොකක්ද බං අයියේ මේ බට්ටා වාහන නොගෙන ගනින්කෝ අඩුගානේ ප්‍රියස් එකක්වත්.......

    තොට කිව්ව කියල හිතා ගනින් ගස් උරුලෑව:angry::angry::angry:......මාව දැකල තියන උන් ගෙන් අහපං තාම එක කොණ්ඩෙ ගහක් සුදු වෙලාද කියල, ඩයි බිදක් ගාල තියනව ද කියල මම කොණ්ඩෙ......
    අපි තාම කොල්ලො හරිය. වැඩ වලින්, සරීර කූඩුවෙන් ඔක්කො ගෙන් ම.............

    :lol::lol::lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගන්න ඕන බං....:dull:
    වැට උඩ ඉන්නෙ:dull:......පොඩි ආයෝජනයක් කරන්න හිතං ඉන්නවා. මේ රෙද්දෙ මහ එකා මොන හුයන්නක් කරයි ද කියල ෂුවර් නෑනේ බං............:growl:

    :rolleyes::rolleyes: මට හිතේ හිතේ & හිතේ මොකක්ද කියලා...... :P
     

    aruna47

    Well-known member
  • machan honda fit eka kohomada??

    AQUA වගේම තමයි grades තියෙනවා. වෙනසකට තියෙන්නේ බැටරිය නැතිව දුවන්න පුළුවන්. මාර්කට් එකේ නම් AQUA Prius තරම් මාර්කට් නැහැ. පාර්ට්ස් ගණන්
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Machan Corolla Axio Hybrid 2014 model eka kohomada ban?
    Eketh battery eka aurudu 4n maru karanna onada? ehema karama petrol walin labayak nane ban :(
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    Machan Corolla Axio Hybrid 2014 model eka kohomada ban?
    Eketh battery eka aurudu 4n maru karanna onada? ehema karama petrol walin labayak nane ban :(

    ඕකම තමා බං මටත් තියෙන අවුල:baffled: ලාබයි ලාබයි කිව්වට බැටරිය දැම්මම මහ ලොකු වෙනසක් නෑ වගේ:oo:
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ඕකම තමා බං මටත් තියෙන අවුල:baffled: ලාබයි ලාබයි කිව්වට බැටරිය දැම්මම මහ ලොකු වෙනසක් නෑ වගේ:oo:

    ekane ban, ganan hadala baluwama meka padui wage :dull:
    ape gedara thiyena suzuki swift ekatath auruddakata laksha 1.5 wage patrol gahanne, aurudu 4kata laksha 6k wage,:rolleyes:
    hybrid ekak aran aurudu 4kin laksha 5ka withara battery ekak dammama paduine ban.. hybrid ekatath patrol gahanna epaine :baffled:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    mama prius c ekanam drive karala ne... habai mama honda fit eka elawala tyenawa patta. interior ekath superb prius c ekata wada. handling maximum . patta love honda fit... :)

    aqua eke interior num patta chaa:lol:honda fit eke handling,steer karaddi ehema hoda gathiyak thiyenawa,habai normal drive ekata aqua eka tharun fuel karan ne:)
     

    aruna47

    Well-known member
  • Machan Corolla Axio Hybrid 2014 model eka kohomada ban?
    Eketh battery eka aurudu 4n maru karanna onada? ehema karama petrol walin labayak nane ban :(

    හය්බ්‍රිඩ් ඔක්කොම එකම තියරිය තියෙන්නේ. ප්‍රියස් ඇක්වා කියලා නැහැ බැටරි එක අවුරුදු 10 කිව්වට උපරිම 4-5 තමයි. ලාබයක් තියෙනවා
     

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    10155571_526418384135110_6650052379032965497_n.jpg

    AquaPol.
     
    Last edited:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    aqua eke interior num patta chaa:lol:honda fit eke handling,steer karaddi ehema hoda gathiyak thiyenawa,habai normal drive ekata aqua eka tharun fuel karan ne:)


    ow eka aththa mcn namuth hema welema api wahanayakin fuel consumption eka genama withrak hithanawanm ewage ayata nissan leaf or else pluign hybrid walata yanna pupluwan mokda ewage fuel source 3i. masa dekakata eka para petrol gahala, battery ekenuth gihin, current ekenuth yanna puluwan.

    mage choice ekanam Honda Fit gp4 RS 7 gears paddle shift 1.5 cc

    15kmpl city aduma karath madida...:)
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    හය්බ්‍රිඩ් ඔක්කොම එකම තියරිය තියෙන්නේ. ප්‍රියස් ඇක්වා කියලා නැහැ බැටරි එක අවුරුදු 10 කිව්වට උපරිම 4-5 තමයි. ලාබයක් තියෙනවා
    ඔය බැට්රිය අවුල් වුනාම ආපහු ගොඩදාන්න පුළුවන්ය කියලා ඔටෝ විෂන් එකට කියනව මං අහගෙන. බැට්රිය අවු 4ක් 5ක් නං වැඩේ අවුල් 2nd hand market .
     

    aruna47

    Well-known member
  • ඔය බැට්රිය අවුල් වුනාම ආපහු ගොඩදාන්න පුළුවන්ය කියලා ඔටෝ විෂන් එකට කියනව මං අහගෙන. බැට්රිය අවු 4ක් 5ක් නං වැඩේ අවුල් 2nd hand market .

    ඔය ගොඩ දාන ක්‍රමේට වැඩිය අලුත් බැටරියක් දාන එක ලාබයි. කම්පනියේ ලක්ෂ 4ක් warranty එක්කම