බැ බන්. ඔක වැඩ කරන්න ඔනා දෙකම. හැබැයි හොන්ඩා එකේ පුලුවන් කතාවක් තියනවා, ඇත්තද බොරුද දන්නේ නැ. ටොයොටා වලනම් බැ.
පින් සිද්ද වේවා විස්තර සැපයූවට. බුක්මාර්ක් කර ගත්තා මේක. ගන්න හිතං ඉන්නේ එකක්. යාළුවෙක් ඉන්නවා ගෙන්නන. ඌ ට කියල, යන ගානට ම ගෙන්න ගත්තෑකි වෙයි.
ඔය වාහනේ ෆුක තමා බං අවුල්. අර සිරිය ගේ එක වගේ මට පේන්නෙ ම. ඇරලා, ඇරලා ෆ්ලැට් වෙලා............
මොකක්ද බං අයියේ මේ බට්ටා වාහන නොගෙන ගනින්කෝ අඩුගානේ ප්රියස් එකක්වත්.......තොට කිව්ව කියල හිතා ගනින් ගස් උරුලෑව......මාව දැකල තියන උන් ගෙන් අහපං තාම එක කොණ්ඩෙ ගහක් සුදු වෙලාද කියල, ඩයි බිදක් ගාල තියනව ද කියල මම කොණ්ඩෙ......
අපි තාම කොල්ලො හරිය. වැඩ වලින්, සරීර කූඩුවෙන් ඔක්කො ගෙන් ම.............





ගන්න ඕන බං....
වැට උඩ ඉන්නෙ......පොඩි ආයෝජනයක් කරන්න හිතං ඉන්නවා. මේ රෙද්දෙ මහ එකා මොන හුයන්නක් කරයි ද කියල ෂුවර් නෑනේ බං............
![]()

මට හිතේ හිතේ & හිතේ මොකක්ද කියලා...... 
machan honda fit eka kohomada??
Machan Corolla Axio Hybrid 2014 model eka kohomada ban?
Eketh battery eka aurudu 4n maru karanna onada? ehema karama petrol walin labayak nane ban![]()
ලාබයි ලාබයි කිව්වට බැටරිය දැම්මම මහ ලොකු වෙනසක් නෑ වගේ
ඕකම තමා බං මටත් තියෙන අවුලලාබයි ලාබයි කිව්වට බැටරිය දැම්මම මහ ලොකු වෙනසක් නෑ වගේ
![]()



mama prius c ekanam drive karala ne... habai mama honda fit eka elawala tyenawa patta. interior ekath superb prius c ekata wada. handling maximum . patta love honda fit...![]()
honda fit eke handling,steer karaddi ehema hoda gathiyak thiyenawa,habai normal drive ekata aqua eka tharun fuel karan ne
machan mage aqua eke dan 15km per liter wage weda karanne.godal adu wela.moada karanne .umbalage aqua wala fuel cunsumption methana post karapanko
තෑන්ක්ස් මචන්. දැන් තමයි රෙප් හම්බුනේ. ඔන්න දුන්න.ප්රියස් බැහැ honda පුළුවන්
Machan Corolla Axio Hybrid 2014 model eka kohomada ban?
Eketh battery eka aurudu 4n maru karanna onada? ehema karama petrol walin labayak nane ban![]()
aqua eke interior num patta chaahonda fit eke handling,steer karaddi ehema hoda gathiyak thiyenawa,habai normal drive ekata aqua eka tharun fuel karan ne
![]()

ඔය බැට්රිය අවුල් වුනාම ආපහු ගොඩදාන්න පුළුවන්ය කියලා ඔටෝ විෂන් එකට කියනව මං අහගෙන. බැට්රිය අවු 4ක් 5ක් නං වැඩේ අවුල් 2nd hand market .හය්බ්රිඩ් ඔක්කොම එකම තියරිය තියෙන්නේ. ප්රියස් ඇක්වා කියලා නැහැ බැටරි එක අවුරුදු 10 කිව්වට උපරිම 4-5 තමයි. ලාබයක් තියෙනවා
ඔය බැට්රිය අවුල් වුනාම ආපහු ගොඩදාන්න පුළුවන්ය කියලා ඔටෝ විෂන් එකට කියනව මං අහගෙන. බැට්රිය අවු 4ක් 5ක් නං වැඩේ අවුල් 2nd hand market .