හෝටල් කාමර වලට යන අයට

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    හෝටල් කාමර වලට යන අයට

    හෝටල් කාමර වලට යන අයට උපදෙස් tips & tricks මෙහි දමන්න.

    අපි ඉතිං ගමේ කොල්ලො නෙ. හෝටල් කාමර වල නැවතිලා පුරුද්දක් නෑ. නමුත් එලකිරියෙ හොඳ පුරුදුකාර අය්යල ඇති මේ ගැන හොඳට දන්න. ඔයාල දන්න තොරතුරු උපදෙස් tips & tricks ලබාපු අත්දැකිම් අපිටත් දැනගන්න දමන්න.

    (මම මේ කියන්නෙ කාමර වලට ගොන් බඩු උස්සන එක නෙමේයි. ඒකට නම් හෝටල් වලට නොගියට ඕන තරම් තැන් නැතැයි.)

    මොනවද මේ full board, half board කියන්නෙ? කාමර වලට ගියාම අපට පාවිච්චි කරන්න ලැබෙන ඒව මොනවද? Menus ගැන විස්තර, Cafateriඅ Canteen ඇරල තියෙන වෙලාවල්, ආචාරධර්ම වගේ දේවල් දමන්න.

    ඔයාල ලබාපු පුද්ගලික අත්දැකීමුත් (කුණුහරුප නොවන) ගොඩක් වැදගත් වෙයි.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    මචන් ෆුල් බෝර්ඩ් කියන්නේ breakfast/lunch/dinner include වෙලා දවසකට ආදාල ගැන ගෙවල ගන්නවා..HB කියන්නේ Breakfast and dinner විතරයි include.. lunch ගත්තොත් අපි ගෙවන්න ඕනේ...BB කියන්නේ...bed and breakfast කියන එක...ඒ කිව්වේ lunch and dinner ගත්තොත් අපි ගෙවල තමය් කන්න ඕනේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් ෆුල් බෝර්ඩ් කියන්නේ breakfast/lunch/dinner include වෙලා දවසකට ආදාල ගැන ගෙවල ගන්නවා..HB කියන්නේ Breakfast and dinner විතරයි include.. lunch ගත්තොත් අපි ගෙවන්න ඕනේ...BB කියන්නේ...bed and breakfast කියන එක...ඒ කිව්වේ lunch and dinner ගත්තොත් අපි ගෙවල තමය් කන්න ඕනේ

    මීට අමතරව සාමාන්‍යයෙන් 10% සේවා ගාස්තුවක් (service charge) ගෙවන්න වෙනව ... සමහර හෝටල් වල සේවා ගස්තුව වැඩියි ... ඒව ගැනත් සැළකිලිමත් වෙලා ප්ලෑන් කරගන්න ඕන
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ෆුල් බෝඩ් හාෆ් බෝඩ් ඕනෑම මෙනු අයිටම් එකකටම එකම ගණනද? charge එක වෙනස් වෙන්නෙ නැද්ද?
     
    Jul 3, 2012
    1,394
    116
    0
    මචන් ෆුල් බෝර්ඩ් කියන්නේ breakfast/lunch/dinner include වෙලා දවසකට ආදාල ගැන ගෙවල ගන්නවා..HB කියන්නේ Breakfast and dinner විතරයි include.. lunch ගත්තොත් අපි ගෙවන්න ඕනේ...BB කියන්නේ...bed and breakfast කියන එක...ඒ කිව්වේ lunch and dinner ගත්තොත් අපි ගෙවල තමය් කන්න ඕනේ

    :yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,166
    1
    6,230
    113
    Sri Lanka
    ෆුල් බෝඩ් හාෆ් බෝඩ් ඕනෑම මෙනු අයිටම් එකකටම එකම ගණනද? charge එක වෙනස් වෙන්නෙ නැද්ද?

    ඔව්. සාමාන්‍යයෙන් Star Hotels වල නම් වෙනස් වෙන්නෙ නෑ Buffet නිසා. ඒත් පොඩි Hotels වල Cost එක කවර් කරගන්න එහෙම කරන අවස්ථාත් තියෙනවා.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    all inclusive packges thamy gaana wadi..eat passe fb wadi..eta passe HB ,,gaana adu BB and room only kiyalath denawa..menus wala goda hotel wala thyenne Nett price eke nemeyi..10% servec charge,NBT ,VAT add wenawa menu wala thyena prices walata..bill gewaddi..menu wala thyen price balala food oder karala bill eka genaawata toilet yanna epa ubala... :P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anith eka check in check out welawal balanna etakota amathara gewanna wenne na..a la carte tiyenawanam kelinma 24/7 wada star ewaye ona menu eka room ekata ewanaww.anika toiletries tiyenawada balanna ehnam shampoo body wash face wash towel supply karanawa room 1 ta.star ewaye nam denawa.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන් ෆුල් බෝර්ඩ් කියන්නේ breakfast/lunch/dinner include වෙලා දවසකට ආදාල ගැන ගෙවල ගන්නවා..HB කියන්නේ Breakfast and dinner විතරයි include.. lunch ගත්තොත් අපි ගෙවන්න ඕනේ...BB කියන්නේ...bed and breakfast කියන එක...ඒ කිව්වේ lunch and dinner ගත්තොත් අපි ගෙවල තමය් කන්න ඕනේ

    මේකනම් හරි නමුත් මම හිතන්නේ පොඩි දෙයක් අඩු වෙලා තියනවා... FB ෆුල්බෝඩ් කියපුවහම මේ කියන දේවල් වලට අමතරව(ස්ටාර් හොටෙල් එකක්නම්) ජිම් එකෙන් මිනිත්තු 30 වගේ කාලයක් වියායාම කරන්න ලැබෙනවා, නනතටාකයත් නොමිලේ පරිහරණය කරන්න පුළුවන්, ඒ වගේ ස්ටාර් හොටෙල් වල තියන සමහර පහසුකම් නොමිලේ ඇතුලත් වෙනවා ෆුල්බෝඩ් බූක් කරාම. සමහර වෙලාවට FB honeymoon package කියල වගේ දේවලුත් තියනවා ඒවාට තවත් විසේස දේවල් එකතු වෙනවා....
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මචන් ෆුල් බෝර්ඩ් කියන්නේ breakfast/lunch/dinner include වෙලා දවසකට ආදාල ගැන ගෙවල ගන්නවා..HB කියන්නේ Breakfast and dinner විතරයි include.. lunch ගත්තොත් අපි ගෙවන්න ඕනේ...BB කියන්නේ...bed and breakfast කියන එක...ඒ කිව්වේ lunch and dinner ගත්තොත් අපි ගෙවල තමය් කන්න ඕනේ
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    hotel....

    Ela machan wadagath thread ekak....

    thawa...danna aya kianna...keep it up....Menu eke thiyena dewal monaada?....samahara ewa terene nehene....room walata order karanna puluwanda?samahara hotel wala...buffet nehene e nisa menu eken balala tama gennanna oone...menu dakkama apita tereida??oowa gena wistara tikak kianna....

    samanayen menu wala thiyenne monawada kialath kianna....dinner ekei...b'fast ekei?
    :):):):):):):):):):)